ශ්රී ලංකා පොදුජන ශාන්ති කර්ම වේදීන්ගේ සංවිධානය යනු හුදෙක් ලංකාවේ සතර දෙසින්ම ඒකරාශී ශාන්ති කර්ම වේදීන්ගේ එකතුවකි.මෙහි නිර්මාතෘ දැනට සභාපති දූරධර අමිත් ලංකා ශාන්ති කර්ම වේදයාණන් වේ. දැනටමත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධානයකි. මහලේකම්වරයා ලක්ෂ්මන් වික්රමාරච්චි මැතිතුමා වේ.දේවාල කපුමහතුන්,ගුප්ත කර්ම වේදීන්,පාරම්පරික වෙදැදුරන්, නිමිති ශාස්ත්ර වේදීන් ,පාරම්පරික තෙල් බෙහෙත් මතුරන්නන්, කිරිඅම්මා දානයට සහභාගී වන ප්රධාන කිරිඅම්මා වරුන් හා ඒ හා ආශ්රිත ව්යාපාරික කටයුතු වල නියැලී සිටින සියලුම දෙනා මෙහි සාමාජිකයෝ වෙති.
ජනාධිපති වර්ණයේදී ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණය උදෙසා කැප වී කටයුතු කළ අතර ඉදිරි මැතිවරණ සදහා විශාල දැක්මක් ඇතිව ක්රියා කාරී ලෙස පක්ෂ ජයග්රහණය උදෙසා උරදීමට දැනටමත් සූදානම්ය.
අද දින 2020/02/23 දින බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු වේ කාර්යාලයේදී ගරු බැසිල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවක් පැවතිණි. අප සංවිධානයේ ඉල්ලීම් අනුව මැතිවරණයෙන් පසු විශේෂ වරප්රසාද රැසක් හිමි සංවිධානයකි ශ්රී ලංකා පොදුජන ශාන්ති කර්ම වේදීන්ගේ සංවිධානය.....
අද දින දිස්ත්රික් 23ක දිස්ත්රික් නායකයින් සමග පැවති සාකච්ඡාවේදී විශේෂ අවස්ථා කීපයකි මේ.....
කොහොමද වියත්තු ගේන්න ආපු ආණ්ඩුවේ කපුකම ඔරකල් කරපු හැටි.
විශ්වය පුරා විහිදි ගියා
ශෝටාබය නාමේ