පොහොට්ටු කපු සංගමේ රැස්විම 🔴

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ශ්‍රී ලංකා පොදුජන ශාන්ති කර්ම වේදීන්ගේ සංවිධානය යනු හුදෙක් ලංකාවේ සතර දෙසින්ම ඒකරාශී ශාන්ති කර්ම වේදීන්ගේ එකතුවකි.මෙහි නිර්මාතෘ දැනට සභාපති දූරධර අමිත් ලංකා ශාන්ති කර්ම වේදයාණන් වේ. දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධානයකි. මහලේකම්වරයා ලක්ෂ්මන් වික්‍රමාරච්චි මැතිතුමා වේ.දේවාල කපුමහතුන්,ගුප්ත කර්ම වේදීන්,පාරම්පරික වෙදැදුරන්, නිමිති ශාස්ත්‍ර වේදීන් ,පාරම්පරික තෙල් බෙහෙත් මතුරන්නන්, කිරිඅම්මා දානයට සහභාගී වන ප්‍රධාන කිරිඅම්මා වරුන් හා ඒ හා ආශ්‍රිත ව්‍යාපාරික කටයුතු වල නියැලී සිටින සියලුම දෙනා මෙහි සාමාජිකයෝ වෙති.

    ජනාධිපති වර්ණයේදී ගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා කැප වී කටයුතු කළ අතර ඉදිරි මැතිවරණ සදහා විශාල දැක්මක් ඇතිව ක්‍රියා කාරී ලෙස පක්ෂ ජයග්‍රහණය උදෙසා උරදීමට දැනටමත් සූදානම්ය.

    අද දින 2020/02/23 දින බත්තරමුල්ල නෙළුම් මාවතේ පොහොට්ටු වේ කාර්යාලයේදී ගරු බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවක් පැවතිණි. අප සංවිධානයේ ඉල්ලීම් අනුව මැතිවරණයෙන් පසු විශේෂ වරප්‍රසාද රැසක් හිමි සංවිධානයකි ශ්‍රී ලංකා පොදුජන ශාන්ති කර්ම වේදීන්ගේ සංවිධානය.....

    අද දින දිස්ත්‍රික් 23ක දිස්ත්‍රික් නායකයින් සමග පැවති සාකච්ඡාවේදී විශේෂ අවස්ථා කීපයකි මේ.....

    FB_IMG_1607158657833.jpg

    FB_IMG_1607158662722.jpg


    කොහොමද වියත්තු ගේන්න ආපු ආණ්ඩුවේ කපුකම ඔරකල් කරපු හැටි.

    විශ්වය පුරා විහිදි ගියා
    ශෝටාබය නාමේ
     
    • Haha
    Reactions: dilann

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලබන සතියෙ අනාවැකි...😷😁

    "අහසේ අපූරු ග්‍රහරටාවක්. බැ අකුරෙන් නමක් ඇති දියසෙන් කුමරෙක් පාර්ලිමේන්තුවට."

    නව ග්‍රහචාරය අනුව මහජනයා සාදුකෙන් මුදවා ගන්නව නමේ මුලකුර බැ වන නායකයෙක් උත්තානය වීම පෙන්නුම් කරයි

    රටේ ආර්තිකය සුකිත මුදිත කරන නායකයෙක් ග්‍රහරටාවක් සමග ජනතාභිශේකයට
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලස්සනට අනාවැකි කියන්න පුලුවන් අය ඉන්නවනම් ඉක්මනට රෙනෝ සර් හෝ ඩිලිත් සර් මුනගැසෙන්න. අත පිරින්න තෑගි. අනාවැකි පැහැදිලි හා කෙටි වියයුතු අතර හොදින් දුමින්ද සර් හා බැසිල් සර් ගැන වර්නනා වියයුතු අතර ඒවා සෘජුවම ග්‍රහයන්ට සම්බන්ද කර ගැලපිය යුතුය

    උදේ පත්තර කියවීමේදි හා උදේ දවල් නිව්ස් වලින් කීමට පහසු වියයුතුය😀