පොහොට්ටු කාරයෝ වැඩ. ඔබට ඔබේ චන්දය ගැන සතුට&#35

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    පොහොට්ටු කාරයෝ වැඩ. ඔබට ඔබේ චන්දය ගැන සතුට&#35



    සී බී රත්නායකගේ ලගම ගෝලයා වන දිඳුල නගරාදිපති ඇතුලු කන්ඩායමක් ලමුන් අතුරුදහන් කර විකුණන ජවාරමකට අත් අඩංගුවට.

    තලවකෑලේ ලිඳුල නගර සභා සභාපති අසෝක සේපාල මීට ස්වල්ප මොහොතකට පෙර ලමුන් පැහැරගෙන විකීනීමක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන ඇත. මීට වසරක (2017/06/ ) පෙර ලමුන් දෙදෙනෙකු හා මවක අතුරුදහන් වීමක් සම්බන්දයෙන් පොලිස් පැමිනිල්ලක් ලැබුනද දේශපාලන බලය මත එය යටපත්ව තිබී ඇත. අසේක සේපාල නැමැත්තා ඇතුලු කන්ඩායමක් විසින් එකි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු විදේශයකට විකුනා මව ගාල්ල ප්‍රදේශයේ සගවා බලහත් කාරයෙන් ලිංගික වෘතියේ යොදවා ඇත. වසරකට පසු එකී මව රඳවා සිටි ස්ථානයෙන් පැන විත් පෝලීසියට කරුනු ඉදිරිපත් කර ඇත. ලක්ෂ 22 කට එක් දරුවකු විකුණා ඇති අතර ඒ කුමන පාර්ශවයකට කුමක් සදහාදැයි අනාවරනය වී නොමැත. දැනට සැක පල කරන ආකාරයට අවයව ජාවාරමේ ගොදුරක් බවට දරුවා විකුණා ඇත්දැයි පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි. තොරතුරු රැසක් වාර්තාවී තිබියදි පොලිස් දෙපාර්තුමේන්තුව මෙකී අතුරුදහන් වීම යටගසා සිටියේ ඉහල දේශපාලන බලවතුගේ උවමනාව මත බව නොරහසකි.

    මේ සම්බන්දයෙන් සවිස්තාරාත්මක වාර්තාවක් ඉදිරීයේදි ගෙන එන්නෙමු.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලක්ශ 50ක් මී හරක් පොහොට්ටුවට ඡන්දෙ දීල පතපු වෙනස ඔය හම්බවෙලා තියෙන්නෙ :P
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    සෝර්ස් UNP+JVP FB :lol::lol:


    download.jpg
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    පොන්න රනිලගෙ ලොල්ලො සෙට් එක 2020 ට ලැස්තිවෙනව වගේ... :lol::lol:

    කොහොමද වැඩේ..UNP+JVP උන්ගේ නිව්ස් මේවා..වෙන සෝර්ස් එකක්නම් නැහැ හොයාගන්න..:rofl::rofl::rofl:


    download.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    වෙන සෝස් වලට රෙද්දක් ඇඳං දැම්මෑකිද :P

    ඔව් ඉතින් මඩ නිව්ස් එහෙම සෝර්ස් වල දාන්න බැහැනේ..:rofl::rofl::P
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ආණ්ඩුව උබලගේනේ. අල්ලපල්ලා වැරදි කරන උන්ව. මෙතන අඩන්නෙ නැතුව :rofl::rofl:. අනික උබ කුඩු ගහනව කියල උබේ තාත්තව අල්ලල දඩුවම් දෙන්න බෑනෙ බන් :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහොමද වැඩේ..UNP+JVP උන්ගේ නිව්ස් මේවා..වෙන සෝර්ස් එකක්නම් නැහැ හොයාගන්න..:rofl::rofl::rofl:

    :yes::yes: පොන්න රනිලයි, කටු කන ජෙප්පො..
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බලපන් නිකමට මුගෙ නම. "supunmalkanthi" ගෑනු පිරිමි දෙකම. රනිල්ගේ ලෙවකන උන් තමා. :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Amila llll

    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    බුද්දිමතුනී ඇස් ඇරපල්ල,උබල නායකත්වය ගත්තෙ නැත්තන් මේ වගේ මඩ යක්කු රට අක්‍රමනය කරනව,ඕන ප්‍රශයක් සාදරනිකරනය කරල වල් බල්ලො වගෙ ඔහේ බුරනව
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය වගේ මජර වැඩ කරන උන් පොහොට්ටුවේ විතරක් නෙවෙයි හැම පක්ෂෙකම ඉන්නවා.... එහෙම කියල ලොක්කගේ ගිණුමට ඒව බැර කරන එක සාධාරණද කියල හිතන්න වෙනවා.....