මෙවර රනිල් වික්රමසිංහ මහතාට සහය පල කරන පොහොට්ටු මන්ත්රීවරුන්ගේ නිල මැතිවරණ ගීතය ඉරාජ් ගේ ප්රමුකත්වයෙන් නිකුත් විය..
පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පොහොට්ටුවේ බොහෝ මන්ත්රීවරුන් පිරිසක් මෙවර මැතිවරණයේදි අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා යෝජනාවක් සම්මත කරගන්නා ලද අතර අද දින දිනේශ් ගුනවර්ධණ මහතාද තම පක්ශය වික්රමසිංහ මහතාට සහය පල කරන බව දැනුම් දෙන ලදී..