පොහොට්ටු ගුපියන්ගේ ගීතය නිකුත් වේ !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ නිල මැතිවරණ ගීතය ඉරාජ් ගේ ප්‍රමුකත්වයෙන් නිකුත් විය..
    පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් මෙවර මැතිවරණයේදි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා යෝජනාවක් සම්මත කරගන්නා ලද අතර අද දින දිනේශ් ගුනවර්ධණ මහතාද තම පක්ශය වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව දැනුම් දෙන ලදී..

    35828980bc0d021b59e22d504bd68782.jpg

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උඹ හෙන කුහක එකෙක් කියලා උඹගේ කලින් ත්‍රෙඩ් එකක දැක්කා මම. රට යන එකක් ගැන දාපු එකක්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උඹ හෙන කුහක එකෙක් කියලා උඹගේ කලින් ත්‍රෙඩ් එකක දැක්කා මම. රට යන එකක් ගැන දාපු එකක්.
    ඒ ඒ ඇරියස් ඒ ඒ ත්‍රෙඩ් වල කවර් කරහංකො මචන්.. නිකන් චීත්ත වගේ නේ හිතේ තියං ඉන්නෙ ඕව 😅 මං නං උබව දන්නෙත් නෑ 🙏🤔
     
    • Haha
    Reactions: ttj and TechnWeb

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒ ඒ ඇරියස් ඒ ඒ ත්‍රෙඩ් වල කවර් කරහංකො මචන්.. නිකන් චීත්ත වගේ නේ හිතේ තියං ඉන්නෙ ඕව 😅 මං නං උබව දන්නෙත් නෑ 🙏🤔
    උඹ හෙන කුහක එකෙක් කියලා උඹගේ කලින් ත්‍රෙඩ් එකක දැක්කා මම
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කරන පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ නිල මැතිවරණ ගීතය ඉරාජ් ගේ ප්‍රමුකත්වයෙන් නිකුත් විය..
    පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව පොහොට්ටුවේ බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් මෙවර මැතිවරණයේදි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා යෝජනාවක් සම්මත කරගන්නා ලද අතර අද දින දිනේශ් ගුනවර්ධණ මහතාද තම පක්ශය වික්‍රමසිංහ මහතාට සහය පල කරන බව දැනුම් දෙන ලදී..

    35828980bc0d021b59e22d504bd68782.jpg

    ඕක නෙමෙයි මේක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: