පොහොට්ටු නිදහස් පක්ෂ ඇර ගනී
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Nov 25, 2021 #2 ඕකුන් හිටියත් ඵකයි ගියත් ඵකයි..අාණ්ඩුව වට්ටන්න ඕකුන්ට බෑ.. Reactions: Srilankan1
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Nov 25, 2021 #3 N A K A M U R A said: ඕකුන් හිටියත් ඵකයි ගියත් ඵකයි..අාණ්ඩුව වට්ටන්න ඕකුන්ට බෑ.. Click to expand... ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ,ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනා අතේ..-හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන
N A K A M U R A said: ඕකුන් හිටියත් ඵකයි ගියත් ඵකයි..අාණ්ඩුව වට්ටන්න ඕකුන්ට බෑ.. Click to expand... ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ,ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනා අතේ..-හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Nov 25, 2021 #4 Srilankan1 said: ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ,ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනා අතේ..-හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන Click to expand... බම්බුව තමා..ඊයේ කුමාර වෙල්ගම කියපු කථාව අහපන්.ඕකුන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ...ඕකුන් හිඟන්නො වගේ අාණ්ඩුවේ වැටිල ඉන්නෙ කරගන්න දෙයක් නැති කමට..නැත්නම් අර වගේ මහින්දානන්ද ඕකුන්ගෙ පලු අරියිද..
Srilankan1 said: ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ,ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනා අතේ..-හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන Click to expand... බම්බුව තමා..ඊයේ කුමාර වෙල්ගම කියපු කථාව අහපන්.ඕකුන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ...ඕකුන් හිඟන්නො වගේ අාණ්ඩුවේ වැටිල ඉන්නෙ කරගන්න දෙයක් නැති කමට..නැත්නම් අර වගේ මහින්දානන්ද ඕකුන්ගෙ පලු අරියිද..
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Nov 25, 2021 #6 N A K A M U R A said: බම්බුව තමා..ඊයේ කුමාර වෙල්ගම කියපු කථාව අහපන්.ඕකුන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ...ඕකුන් හිඟන්නො වගේ අාණ්ඩුවේ වැටිල ඉන්නෙ කරගන්න දෙයක් නැති කමට..නැත්නම් අර වගේ මහින්දානන්ද ඕකුන්ගෙ පලු අරියිද.. Click to expand... ඔව් ඇත්ත. හෙට අනිද්දා මුන් එළියට බැහැපුවාම බැසිල් හෝ ගාලා සල්ලි වියදම් කරයි එකා දෙන්නා බාගන්න. එතකොට ඉතින් නිකන්ම තම්බි උන් දේශප්‍රේමී වෙනවා
N A K A M U R A said: බම්බුව තමා..ඊයේ කුමාර වෙල්ගම කියපු කථාව අහපන්.ඕකුන්ට කරන්න පුළුවන් ලබ්බක් නෑ...ඕකුන් හිඟන්නො වගේ අාණ්ඩුවේ වැටිල ඉන්නෙ කරගන්න දෙයක් නැති කමට..නැත්නම් අර වගේ මහින්දානන්ද ඕකුන්ගෙ පලු අරියිද.. Click to expand... ඔව් ඇත්ත. හෙට අනිද්දා මුන් එළියට බැහැපුවාම බැසිල් හෝ ගාලා සල්ලි වියදම් කරයි එකා දෙන්නා බාගන්න. එතකොට ඉතින් නිකන්ම තම්බි උන් දේශප්‍රේමී වෙනවා
Don GasCan Well-known member Nov 3, 2010 43,432 49,806 113 සේදවත්ත Nov 25, 2021 #7 මුං මේ අවුරුදු 5 කෝම හරි අදිනවා අන්තිම ටික මුන්ට ගෙන ගහනවා කෙලෝලම යන්න Reactions: Srilankan1