නාමල්. ලංකා නීති විභාගේ ඉතිහාසේ වැඩිම ලකුණු
ඇත්ත. යවපු සැටලයිට් එක තාම හොයාගන්න බැරුව ඉන්නේ. ලොල්චිචී බැස්ස නම් හැම එකාම කැලේ
Degree in Coconut

උගෙ තාත්තත් පාර්ලිමෙන්තු වරප්රසාදෙකින් ලෝයර් පට්ටම අරන් තියෙන්නෙනාමල් lectures යන්නැතුව lawyer වෙලා තියෙන්නේ, එච්චර waddek ලොවෙත් නෑ
නාමල් lectures යන්නැතුව lawyer වෙලා තියෙන්නේ, එච්චර waddek ලොවෙත් නෑ
Gnakka - cosmology expert.
Probably similar to chichi’s field of study.
Rohit is better all rounder than NR
DAMN රත්තරන්Phd in Gold
![]()
පාර්ලිමේන්තු වරප්රසාදයෙන් ලැබුනේ Law Entrance නැතුව (A/L පවා නැතුව) නීතිය ඉගෙනගැනීමේ අවස්තාව විතරයි.උගෙ තාත්තත් පාර්ලිමෙන්තු වරප්රසාදෙකින් ලෝයර් පට්ටම අරන් තියෙන්නෙ
bandula, udaya gammanpila igena gaththa minissu unaata. unuth horu neh.සජබෙයි UNP එකෙයි නම් රනිලා හොඳට ඉගෙන ගෙන තියෙනවා. හර්ෂ ද සිල්වා හොඳට ඉකොනොමික්ස් ගැන දන්නවා. පාටලියත් දන්නා තරමින් හොඳට ඉගෙනගෙන තියෙනවනේ?
JVP එකෙත් අනුරයා ඩිග්රි කාරයෙක්.
මේ වගේ කවුද බන් පොහොට්ටුවේ ඉන්න ඉගෙනගත්ත උන්. ලොයර්ලා ඇරෙන්න. ගොඩක් උන් ඔකේ ඉන්නේ ලෝයර් පට්ටම් තියෙන උන්නේ. උන්ට අමතරව දෙයක් ඉගෙනගත්ත උන් ඉන්නේ කව්ද? ජී එල් පීරිස් ඩයල් එකක්ද?![]()
former UGC presidentG. L Peiris - Oxford
පොර ඉස්සර හාමුදුරු කෙනෙක් ද ?මහාචාර්ය චරිත හේරත්