පොහොට්ටු බයියලා පවු ඔයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    පොහොට්ටු බයියලා පවු ඔයි

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා ශ්‍රීලනිප පිරිස් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණට බඳවා ගත් බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ නමුත් එම අවස්ථාවේ
    ඔවුන් බඳවා ගත්තේ නැති බවයි. මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සාමාජිකත්වය ලබාගන්නා අයුරු රූපවාහිනී ප්‍රවෘත්ති අයිතමයක් ලෙසද ප්‍රචාරය වූ අතර ශ්‍රීලනිපයෙන් විශාල පිරිසක් කැඩී යාම ගැනද කතාබහක් ඇති විය.

    ඒ වනවිට ජනපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබූ අතර එම විසුරුවාහැරීම නීතිවිරෝධී බව තහවුරු කෙරුනේ පසුගිය 13 වනදාය. බැසිල් දැන් පවසන්නේ සාමාජිකත්වය ගන්නට අයදුම් පත්‍ර පමණක් එදින දුන් බවත් සාමාජිකත්වය තවම ලබාදී නැති බවත්ය.

    මෙසේ පවසන්නට හේතුවී ඇත්තේ පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය යන්න ඔප්පු වීම ශ්‍රීලනිප මන්ත්‍රී ධූර දරන්නන්ට එම ධූර අහිමිවීමට ඉඩ සලසන කටයුත්තක් වීමය. මෙලෙස ශ්‍රීලනිප මන්ත්‍රී ධූර ය ලබා සිටියදී පොදුජන පෙරමුනු සාමාජිකත්වය ලබාගත්තේ නම්

    මහින්ද නාමල් ඇතුලු විශාල පිරිසකගේ මන්ත්‍රී ධූර අහිමිවීමේ අවදානමක් පවතින අතර මේ සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන බව ළඟදී එජාපයේ සහායට ආ පියසේන ගමගේ මන්ත්‍රීවරයා දන්වා තිබුනි.

    :lol:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    hari ban ehenam parliment ekenuth elawamu. eth dawasaka aith hamoma minissu atharata yanna epai. eka kauruth mataka tiyagena hitiyoth hodai. mahindalata watenma dan gahanawa wata karagena.oken wenne minihata tawa chande watena eka.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    hari ban ehenam parliment ekenuth elawamu. eth dawasaka aith hamoma minissu atharata yanna epai. eka kauruth mataka tiyagena hitiyoth hodai. mahindalata watenma dan gahanawa wata karagena.oken wenne minihata tawa chande watena eka.

    කවුරු මොනව කිව්වත් මහින්ද ට ඡන්දෙ දෙන එවුන් දෙනවා බං ...
    මහින්දගේ වැරදි උන්ට ඇහෙන්නේ නෑ ...
    අමුතුවෙන් වැඩි වෙන්න දෙයක් නෑ .. 2015 දීපු සේරම ආයිත් දෙයි :lol:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    කවුරු මොනව කිව්වත් මහින්ද ට ඡන්දෙ දෙන එවුන් දෙනවා බං ...
    මහින්දගේ වැරදි උන්ට ඇහෙන්නේ නෑ ...
    අමුතුවෙන් වැඩි වෙන්න දෙයක් නෑ .. 2015 දීපු සේරම ආයිත් දෙයි :lol:

    laksha 58 k hodatama athine ban hehe. loweth ranilta taniyen 62 k ganna ba chanda.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) වගන්තියට අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පක්ෂයෙන් ඉවත් වී මාසයක් යනවිට ඔහුට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉබේම අහෝසි වේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    SLFP eken resign una kiyala letter ekakwath thibbanam oka oppu karanna thibba
    SLPP eke samajikathwaya gatta video eka pennala wadak nane
    kohomath dan SLFP SLPP ekata hinda case ekak wenne naha
    ada giyapu thundena uath baya nathiwa giye owata vinaya parikshana thiyala
    nadu dala katha karaddi ilaga parliment election ekath awilla
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    හුරේ මම නම් ආසයි ඔක්කොම එලියට දානවා බලන්න
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    SLFP eken resign una kiyala letter ekakwath thibbanam oka oppu karanna thibba
    SLPP eke samajikathwaya gatta video eka pennala wadak nane
    kohomath dan SLFP SLPP ekata hinda case ekak wenne naha
    ada giyapu thundena uath baya nathiwa giye owata vinaya parikshana thiyala
    nadu dala katha karaddi ilaga parliment election ekath awilla

    ow meka athath ita wada SLFP eke nyakaya My3 porata aulak antham katawath case ekak danna ba piyasena karaya lakunu da ganna kiyanne oya katha udanne nathuwa newi ehenam jathika listhuwen SF gaththe UNP eken chande ilalada.:lol::lol::lol:

    eth anna arahe sampanthan karaya wipaksha nayaka kama denna balu ranil wage eke elila inna yanne.:lol::lol::lol: