පොහොට්ටු බහුතරය ස්ථිරයි.. මීලග ජනාධිපති රනිල්.. 😎😎😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    Respect @erozan @N A K A M U R A @nicjosh83... 🤭 🤭 🤭

    ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඔහුගේ ඉතිරි ජනාධිපති ධූර කාලය සඳහා ජනාධිපතිවරයකු පත් කිරීම සඳහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහල නායකයන් මෙහෙයුමක් සිදු කරමින් ඇත.

    වාර්තාවන ආකාරයට දැනටමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහාය ලබාදීම සඳහා සූදානමක ඇතැයිද වාර්තා වේ.

    රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබාදීම සඳහා රාජපක්ෂවරුන් කිහිපදෙනෙකුම මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇතැයිද දැනගන්නට ඇත.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත‍්‍රී පිරිසකගේ සහාය හිමිවන බවට දැනටමත් ඔවුන් වික‍්‍රමසිංහ මහතා වෙත තහවුරු කර ඇතැයිද ආරංචි මාර්ග කියා සිටී.

    -LankaCnews-
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,396
    113
    Kaduwela
    namalak-pipe.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,233
    113
    Forest
    එකෙක් දෙන්නෙක් ස්වර්ගස්ත වීමට නියමිතයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් ස' ව ජනාධිපති කරන්න ඇප කැප වූ, දහඩිය හෙලූ , ලේ හෙලූ සියලම අරගලකරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය. 🖖
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    රනිල් ස' ව ජනාධිපති කරන්න ඇප කැප වූ, දහඩිය හෙලූ , ලේ හෙලූ සියලම අරගලකරුවන්ට මාගේ හද පිරි ප්‍රණාමය. 🖖

    මිනිස්සු අරගල කරේ පුක කහනවට නෙමෙයි..උඹට නම් මොකෝ රටනේ ඉන්නේ..ලංකාවේ උන්ට තමා දුක..උඹ ලංකාවේ හිටියනම් ඔහේ ඉදී නේද ගෙදරට වෙලා..
     
    • Haha
    Reactions: kasunkaru

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    බයියෝ දැන් ඉන්නේ මාර වේදනවකින් එක නිසා මං තීරණේ කලා @erozan ඇතුළු සමස්ත එළකිරි බයියන්ට තව දවස් 7ක් යනකම් හිතේ වේදනාව තුනී කරගන්න හිත හදාගන්න උදව් කරන්න:oo:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිස්සු අරගල කරේ පුක කහනවට නෙමෙයි..උඹට නම් මොකෝ රටනේ ඉන්නේ..ලංකාවේ උන්ට තමා දුක..උඹ ලංකාවේ හිටියනම් ඔහේ ඉදී නේද ගෙදරට වෙලා..
    293483026_414061584094553_3525163800736074538_n.jpg
     
    • Haha
    Reactions: kasunkaru

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    බයියන්ව පතාගෙන ආපු පොහොට්ටු ජනාධිපති....

    එරෝ කොහොමද දැන් ඩීල් පොහොට්ටු පොනිලගේ ගූ හෝදන්නේ ? 🤦‍♂️