පොහොට්ටු මන්ත්‍රී කපුවා දැරියගේ උරලා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එකෙක්ට රිදිලා..

    y ubata dakune ekek ta kiyala ate thala ganna onada ponz ?

    පොන්න කම කියන්නේ මේකයි පිංවතුනි. අපි නං නම දාලයි රෙප් කපන්නේ. තොපි හැංගි හොරා රෙප් කපන්න විතරයි දන්නේ. අන්න උඹලගෙ පැත්තෙ පොඩි උන්ව රේප් කරනවා. බලපං ඒ දේවල් ගැන. නැත්තං උඹට තමා අනාගතේ ගේ ප්‍රාද්ශීය සභා මන්ත්‍රී කෙනෙකුට කියලා ෆුක ෆලාගන්න වෙන්නේ.

    හරි.. මට උඹට කියලා ඇටේ තලාගන්න ඕනමයි කියලා කියමුකෝ. දියංකො කන්ටෑක්ට් ඩීටේල්ස්. ඊට කලිං අර පොඩි එකා රේප් කරපු එකාගේ ඇටේ තලලා වරෙං
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,989
    8,322
    113
    Kotahena
    උබත් ඒ ගොඩේම හුත්තෙක් තමයි..
    උබ දැන් මේක දැම්මෙ මූ මේ පොහොට්ටුවෙ පොන්නයෙක් නිසා නේ.. නැත්තම් ලොවෙත් දාන්නෙ නෑ නෙ ?

    ඌව පිළිගන්න ගිය කාලකන්නින් ගෙයි රුපියල් දාහට දෙදහට පුක දෙන උබලගෙයි අතර මොකද්ද තියන වෙනස ?
    සහතික ඇත්ත. මුගේත් ඇති කිසිම වෙනසක් නැහැ මූත් උගේ පක්ෂේ වෙනුවෙන් උන්ගේ රෙදි හෝද හෝද කඩේ යන එකෙක්. මූ UNP මන්ත්‍රී කෙනෙක් උනා නම් මීක් නෑ. ඒ වෙනුවට තව පොහොට්ටුවේ එවුන්ගේ වැරදි ටිකක් හොයා හොයා පොස්ට් කරයි. මුන් වගේ සක්කිලි හැත්ත තමයි හැඳි ගෑවිලා යන්න ඕන මේ රටට සෙතක් වෙනවනම්.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    ප.සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර 'වනචර කපුවා' විෂ උරනවා කියා දැරියගේ දොතොල් උරලා; නිරුවත් කරලා, අපයෝජනය කරලා; ඇප දෙන්න මහේස්ත්‍රාත්ට බලයක් නෑ; ඇප දී ඇත්තේ ජනාධිපති නියෝගයෙන්.

    නූගත් සක්කිලි ජඩ පරයෙක්නම් ඌ සාටක බයියාගේ කටුකන පොන්නයෙක් තමා....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මහ පක්ශ දෙකේම ගමේ ඉන්න සුපිරිම අපතයට තමයි චාන්ස් එක දෙන්නෙ. විශේෂයෙන් මහින්ද 2010 ඉඳන් අමුතුම ජාතියෙ ගමනක් ගියා. ගම් මට්ටමේ පසුපෙල හැටියට නාමල්ට ගැලපෙන අපතයොන්ට තමයි එකතු කරේ ඔය ඒවායෙ ප්‍රතිපල තමයි. ලමා අපචාරකයොන්ව බදාගන්න ගීතා වගේ පට්ට වේසියොන්ව පක්ශයෙන් එලවන්න කියලා මහින්දට බලකරන්න ශිරන්තිටත් යුතුකමක් තියෙනවා. පොඩි කාලෙම තමන්ගෙ මැරිච්ච දුවට පින් සිද්ධ වෙන්න හරි එහෙම කරොත් අනාගතයෙ තවත් දුවෙකුගෙ ආත්ම ගෞරවය රැකෙන්න ඒක ගොඩක් උදව්වක් වෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    deshapremi wadagath ugath buddhimath aya ekathu karagena thamai gota sir me para enne. unp ekata jvp ekata ithuru wenne apathayo tika. :nerd:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,628
    1,477
    113
    වයබ පාලාතේ
    52846955_1751414364958088_6293821779655786496_n.jpg

    :oo:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    එක රත්තරනෙක් කෝච්චියේ යන මගීන්ගේ මාල වළලු කඩන කොට අනෙකා බොරු මායම් පාමින් බාල අපචාරයේ. රත්තරන්ලාගේ ඉස්තරම් වැඩ කිඩ ඔය හෙළි වුන ටික
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    deshapremi wadagath ugath buddhimath aya ekathu karagena thamai gota sir me para enne. unp ekata jvp ekata ithuru wenne apathayo tika. :nerd:
    එහෙම අය 100%ක්ම එකතු කරගන්න අමාරු වෙයි. මේ වගේ ළමා අපචාරකයො ස්ත්‍රී දූශකයො කුඩ්ඩො වගේ අයත් පස්සෙන් ඒවී. ඒ එන එක අපිට නවත්තන්න බෑ. හැබැයි දින්නට පස්සෙ ඔය හැම එකාටම ගෝටාබය සර් ගේම දෙයි කියලා හිතේ ලොකු විස්වාසයක් තීනවා බන්. ගේම කිව්වෙ යටින් ගේම. යටින් හොඳේ යටින්.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එක රත්තරනෙක් කෝච්චියේ යන මගීන්ගේ මාල වළලු කඩන කොට අනෙකා බොරු මායම් පාමින් බාල අපචාරයේ. රත්තරන්ලාගේ ඉස්තරම් වැඩ කිඩ ඔය හෙළි වුන ටික
    තව රත්තරන් කෙනෙක් හිටියා.. ගැරේජ් බාස් කෙනෙක්.. මිනිහා නම් එල පොර.. හැබැයි ඇක්වා පොල්ගස් යට නවත්තන්න ගිහින් ඇර ගත්තා..
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මෙහෙම චාටර් වැඩක් කරල යහතින් ඉන්ඩ පුලුවන් කියල හිතන එකත් මාරයි නේද...

    ඒ තරං මෝඩද මේ මන්ත්‍රීවරය :confused:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes:
    කපුවෙක් මන්ත්‍රී කරලා පලත් සභා යවන, දේවාල ගානේ තමන්ගේ ලමයි ගෙනිහින් කපුවත් එක්ක තනි කරන මොන්ගල් ජනතාව

    Silliest Country in South Asia