පොහොට්ටු රනිල්

kevinmallli

Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    ඇයි බං මේ පොහොට්ටු පකයලා ඒ පාර රනිල්ව ගේන්න හදන්නෙ :cry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇයි බං මේ පොහොට්ටු පකයලා ඒ පාර රනිල්ව ගේන්න හදන්නෙ :cry:
    සින්හයෙක්ට කියලා හොදට ඈර ගත්තා නේ දෑන් කොටලුවෙක්ට කියලා මොනවා හරි කරගන්න ආසා ඈති
     

    gama22

    Well-known member
  • ඇයි බං මේ පොහොට්ටු පකයලා ඒ පාර රනිල්ව ගේන්න හදන්නෙ :cry:
    රෙද්දේ රෙවිලා ඉන්නකොට ටිශූ කඩදාසියකින් හරි පිහදගන්න බන් . ගද නැහැ කියන්නවත්.
     
    • Like
    Reactions: kevinmallli

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිලා ඉන්නකන් පොහොට්ටුවේ උන් හොරාකාපුවා අල්ලන්නේ නෑ. වෙන පක්ෂයක් එනවට වඩා රනිලා ඉන්නවට බයියෝ හරි ආසයි.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,102
    14,168
    113
    මතක තියා ගන්න..... මේක පුද්ගලයින් දෙදෙනෙක් අතර තරගයක් නෙවෙයි... මතවාද දෙකක් අතර තරගයක්.... ඔව් අලූත් මතවාදයක් බීජයක් ලෙස රෝපණය කරන අවස්ථාවක්.... ඒක රූස්ස ගහක් විදියට හැදිල සිංහලයට අභිමානයෙන් කෙළින් හිටගන්න පුලූවන් හෙවණක් හදල දෙයි.... එච්චරයි.... දවසක මැරිල යන දවසට හරි අපි ඒ අභිමානයේ පුුරෝගාමින් කියල සතුටු වෙන්න පුලූවන් වෙයි...