පොහොට්ටු ෆෑන්ස්ලගේ යථාර්තය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    පොහොට්ටු ෆෑන්ස්ලගේ යථාර්තය

    අද ගෑණු කෙනෙක් ආවා පොලොස් ගෙඩියක් කඩන් යන්න. උන්දැ පොල් වතුවල කුලි වැඩ කරන්නේ. යන්තමට අටවගත්තු ගේක ජීවත්වෙන්නේ. අන්ත දුප්පත් පවුලක්. මුන්දැ මගෙන් අහනවා....
    " යන්නැද්ද කුලියාපිටි?"
    "අහවල් එකකටද?"
    "ඇයි රැස්විම? මං නං පුදුම ආසාවකින් උන්නේ.... ඒත් විදිහක් නෑ.. කමක් නෑ... කොහොමත් දිනන එකනේ...."
    "ඇයි? උන්දැ දිනපුවාම අපිට හරියයිද?"
    "අනිවාර්යෙං... මේ රට ගොඩගන්න පුළුවං මහින්ද මහත්තයට විතරයි..."
    "ඉතිං මීට කලින් අවුරුදු 10 ක්ම හිටියේ... ඒ කාලෙත් අපි මෙහෙම්මනේ උන්නේ... කාටද හරිගියේ?"
    "අපිට හරි ගියත් නැතත් අපේ රට ජාතිය බේරගත්තේ එතුමා... මුං දැක්කනේ... හිටපු අවුරුදු 4 ට ඒ සේරම පාවාදුන්නා..."
    "ඉතිං මොකා රට බේරුවත්... පාවලා දුන්නත් අපි හැමදාම එකවගේ ලෙවකනවනේ... ඉතිං වැඩක් තියේයැ?"
    "එහෙම කියන්ඩ එපා...මුළු ලෝකෙටම තියෙන එකම සිංහල රට මේක.... නියම බුද්ධාගම තියෙන්නෙත් මේකෙ විතරයි... මේකෙ වටිනාකම දන්න හින්ද තමයි ඔය පිටරටවල එවුං මේක අල්ලගන්න................... ...... ..... .."
    ----------------------
    මම පුද්ගලිකව දන්න තොරතුරු අනුව උන්දැට තිබිය යුතු මූලික ප්‍රස්න මේවා.
    1. කරන රස්සාවෙන් ප්‍රමාණවත් ආදායමක් ‍ නොලැබීම
    2. ඇයගේ සහ දරුවන්ගේ පෝෂණ උණතාවය
    2. අවම ප්‍රමිතියේවත් නිවසක් නැතිකම
    3. පිරිසිදු පානීය ජලය නැතිකම (බොන්නෙ ලිඳේ කිවුල් වතුර)
    4. සැමියාගේ බීමත්කම නිසා ඇතිවී ඇති ගැටළු
    5. ණය බර.
    6. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිවීම
    7. ..........
    8. ....

    නමුත් එයාට අනුව තිබෙන පළමු ප්‍රස්නය රටේ ආරක්ෂාව. දෙවනුව ජාතියේ හා තෙවනුව ආගමේ ආරක්ෂාව.
    තුන්වේල ලුණු කැඳ බොන්න වෙන රටක්, බේබදු මිනිහෙක් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් දායාද කල ජාතියක්, තමුන්වම හූරාකන ආගමක් මගුලටද ආරක්ෂා කල යුත්තෙ කියලා නිකමටවත් ඇයට හිතෙන්නෙ නෑ.
    පාර්භෝජන අවශ්‍යතා හදලා බඩු විකුණන එකෙයි, ලොවෙත් නැති ප්‍රස්න හදලා ඡන්දෙ ඉල්ලන එකෙයි කිසි වෙනසක් නැත්තෙ ඒකයි.

    දැං ඉතිං පොලොස් ඉල්ලන්න එන දුප්පත් ගෑණු පාව්.... කියලා හිත හදාගන්න එපා. අද දකින්න ඇතිනේ බෝඩ් එකක දෙමළ අකුරු උඩින් තිබ්බය කියලා වැළපුනු ගෑණු රොත්ත.... උනුත් පව්.

    උපුටගනිමකි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    tl:dr;

    අපිනං මොන පැත්තටවත් නෑ

    ඒත් පොහොට්ටුවට චන්දෙ දෙන්න එපා ඈ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    Mewanam maha gon logic..Mewa share karala Sajith chandha kadanne nathuwa hitu..nikan opapayhika widiyata upan rate jayhiyak janmayak nathuwa inna bae
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද ගෑණු කෙනෙක් ආවා පොලොස් ගෙඩියක් කඩන් යන්න. උන්දැ පොල් වතුවල කුලි වැඩ කරන්නේ. යන්තමට අටවගත්තු ගේක ජීවත්වෙන්නේ. අන්ත දුප්පත් පවුලක්. මුන්දැ මගෙන් අහනවා....
    " යන්නැද්ද කුලියාපිටි?"
    "අහවල් එකකටද?"
    "ඇයි රැස්විම? මං නං පුදුම ආසාවකින් උන්නේ.... ඒත් විදිහක් නෑ.. කමක් නෑ... කොහොමත් දිනන එකනේ...."
    "ඇයි? උන්දැ දිනපුවාම අපිට හරියයිද?"
    "අනිවාර්යෙං... මේ රට ගොඩගන්න පුළුවං මහින්ද මහත්තයට විතරයි..."
    "ඉතිං මීට කලින් අවුරුදු 10 ක්ම හිටියේ... ඒ කාලෙත් අපි මෙහෙම්මනේ උන්නේ... කාටද හරිගියේ?"
    "අපිට හරි ගියත් නැතත් අපේ රට ජාතිය බේරගත්තේ එතුමා... මුං දැක්කනේ... හිටපු අවුරුදු 4 ට ඒ සේරම පාවාදුන්නා..."
    "ඉතිං මොකා රට බේරුවත්... පාවලා දුන්නත් අපි හැමදාම එකවගේ ලෙවකනවනේ... ඉතිං වැඩක් තියේයැ?"
    "එහෙම කියන්ඩ එපා...මුළු ලෝකෙටම තියෙන එකම සිංහල රට මේක.... නියම බුද්ධාගම තියෙන්නෙත් මේකෙ විතරයි... මේකෙ වටිනාකම දන්න හින්ද තමයි ඔය පිටරටවල එවුං මේක අල්ලගන්න................... ...... ..... .."
    ----------------------
    මම පුද්ගලිකව දන්න තොරතුරු අනුව උන්දැට තිබිය යුතු මූලික ප්‍රස්න මේවා.
    1. කරන රස්සාවෙන් ප්‍රමාණවත් ආදායමක් ‍ නොලැබීම
    2. ඇයගේ සහ දරුවන්ගේ පෝෂණ උණතාවය
    2. අවම ප්‍රමිතියේවත් නිවසක් නැතිකම
    3. පිරිසිදු පානීය ජලය නැතිකම (බොන්නෙ ලිඳේ කිවුල් වතුර)
    4. සැමියාගේ බීමත්කම නිසා ඇතිවී ඇති ගැටළු
    5. ණය බර.
    6. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිවීම
    7. ..........
    8. ....

    නමුත් එයාට අනුව තිබෙන පළමු ප්‍රස්නය රටේ ආරක්ෂාව. දෙවනුව ජාතියේ හා තෙවනුව ආගමේ ආරක්ෂාව.
    තුන්වේල ලුණු කැඳ බොන්න වෙන රටක්, බේබදු මිනිහෙක් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් දායාද කල ජාතියක්, තමුන්වම හූරාකන ආගමක් මගුලටද ආරක්ෂා කල යුත්තෙ කියලා නිකමටවත් ඇයට හිතෙන්නෙ නෑ.
    පාර්භෝජන අවශ්‍යතා හදලා බඩු විකුණන එකෙයි, ලොවෙත් නැති ප්‍රස්න හදලා ඡන්දෙ ඉල්ලන එකෙයි කිසි වෙනසක් නැත්තෙ ඒකයි.

    දැං ඉතිං පොලොස් ඉල්ලන්න එන දුප්පත් ගෑණු පාව්.... කියලා හිත හදාගන්න එපා. අද දකින්න ඇතිනේ බෝඩ් එකක දෙමළ අකුරු උඩින් තිබ්බය කියලා වැළපුනු ගෑණු රොත්ත.... උනුත් පව්.

    උපුටගනිමකි

    ඉතින් ගොනෝ ඒ කතාව ඇත්තනේ..දුප්පත් උනත් පෝසත් උනත් බෝබ්බ කන්න වෙන්නේ එකට..school මුර කරන්න වෙන්නේ එකට :dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    uba rathu wela neda ban...

    රතු නොවී තියේද ආයිබෝං මේ කඩේ යන යෑමට.... අඩුම තරමින් මේ සැරේ හදුන් බුවාගේ සහයවත් නැතිව රංගනට තනි ගමනක් යන්න වෙලානේ.....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    අද ගෑණු කෙනෙක් ආවා පොලොස් ගෙඩියක් කඩන් යන්න. උන්දැ පොල් වතුවල කුලි වැඩ කරන්නේ. යන්තමට අටවගත්තු ගේක ජීවත්වෙන්නේ. අන්ත දුප්පත් පවුලක්. මුන්දැ මගෙන් අහනවා....
    " යන්නැද්ද කුලියාපිටි?"
    "අහවල් එකකටද?"
    "ඇයි රැස්විම? මං නං පුදුම ආසාවකින් උන්නේ.... ඒත් විදිහක් නෑ.. කමක් නෑ... කොහොමත් දිනන එකනේ...."
    "ඇයි? උන්දැ දිනපුවාම අපිට හරියයිද?"
    "අනිවාර්යෙං... මේ රට ගොඩගන්න පුළුවං මහින්ද මහත්තයට විතරයි..."
    "ඉතිං මීට කලින් අවුරුදු 10 ක්ම හිටියේ... ඒ කාලෙත් අපි මෙහෙම්මනේ උන්නේ... කාටද හරිගියේ?"
    "අපිට හරි ගියත් නැතත් අපේ රට ජාතිය බේරගත්තේ එතුමා... මුං දැක්කනේ... හිටපු අවුරුදු 4 ට ඒ සේරම පාවාදුන්නා..."
    "ඉතිං මොකා රට බේරුවත්... පාවලා දුන්නත් අපි හැමදාම එකවගේ ලෙවකනවනේ... ඉතිං වැඩක් තියේයැ?"
    "එහෙම කියන්ඩ එපා...මුළු ලෝකෙටම තියෙන එකම සිංහල රට මේක.... නියම බුද්ධාගම තියෙන්නෙත් මේකෙ විතරයි... මේකෙ වටිනාකම දන්න හින්ද තමයි ඔය පිටරටවල එවුං මේක අල්ලගන්න................... ...... ..... .."
    ----------------------
    මම පුද්ගලිකව දන්න තොරතුරු අනුව උන්දැට තිබිය යුතු මූලික ප්‍රස්න මේවා.
    1. කරන රස්සාවෙන් ප්‍රමාණවත් ආදායමක් ‍ නොලැබීම
    2. ඇයගේ සහ දරුවන්ගේ පෝෂණ උණතාවය
    2. අවම ප්‍රමිතියේවත් නිවසක් නැතිකම
    3. පිරිසිදු පානීය ජලය නැතිකම (බොන්නෙ ලිඳේ කිවුල් වතුර)
    4. සැමියාගේ බීමත්කම නිසා ඇතිවී ඇති ගැටළු
    5. ණය බර.
    6. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිවීම
    7. ..........
    8. ....

    නමුත් එයාට අනුව තිබෙන පළමු ප්‍රස්නය රටේ ආරක්ෂාව. දෙවනුව ජාතියේ හා තෙවනුව ආගමේ ආරක්ෂාව.
    තුන්වේල ලුණු කැඳ බොන්න වෙන රටක්, බේබදු මිනිහෙක් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් දායාද කල ජාතියක්, තමුන්වම හූරාකන ආගමක් මගුලටද ආරක්ෂා කල යුත්තෙ කියලා නිකමටවත් ඇයට හිතෙන්නෙ නෑ.
    පාර්භෝජන අවශ්‍යතා හදලා බඩු විකුණන එකෙයි, ලොවෙත් නැති ප්‍රස්න හදලා ඡන්දෙ ඉල්ලන එකෙයි කිසි වෙනසක් නැත්තෙ ඒකයි.

    දැං ඉතිං පොලොස් ඉල්ලන්න එන දුප්පත් ගෑණු පාව්.... කියලා හිත හදාගන්න එපා. අද දකින්න ඇතිනේ බෝඩ් එකක දෙමළ අකුරු උඩින් තිබ්බය කියලා වැළපුනු ගෑණු රොත්ත.... උනුත් පව්.

    උපුටගනිමකි

    දුප්පත් කමයි මෝඩ කමයි දෙකක් මම නම් දකින්නේ.. සාපෙක්ශව දුප්පත් උන් මෝඩයි...

    ඒත් අපේ ගෙවල් පැත්තේ කුනු ට්‍රැක්ටර් එකේ මනුස්සයා කීවා, ලන්කාවේ දේශාපාලුවායි ඌට කඩේ යන මිනිස්සුන්ටයි වඩා මිනිහා වැදගත් විදියට ජීවත් වෙනවා කියලා..

    අපේ සමහර ඩොකාලා ප්‍රොපාලා ටියුශන් ගුරාලා එක්ක බැලුවම මිනිහා කියන්නේ ඇත්ත කියලා මට හිතුනා..

    තමන්ට වාසියක් කරගන්න හැම එකාම දගලන්නේ.. බොරුවට ජාති ආලේ පෙන්නලා මෝඩයින්ව අන්දනවා.. :yes::yes::yes:
     
    • Like
    Reactions: ryandok

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ගෑණු කෙනෙක් ආවා පොලොස් ගෙඩියක් කඩන් යන්න. උන්දැ පොල් වතුවල කුලි වැඩ කරන්නේ. යන්තමට අටවගත්තු ගේක ජීවත්වෙන්නේ. අන්ත දුප්පත් පවුලක්. මුන්දැ මගෙන් අහනවා....
    " යන්නැද්ද කුලියාපිටි?"
    "අහවල් එකකටද?"
    "ඇයි රැස්විම? මං නං පුදුම ආසාවකින් උන්නේ.... ඒත් විදිහක් නෑ.. කමක් නෑ... කොහොමත් දිනන එකනේ...."
    "ඇයි? උන්දැ දිනපුවාම අපිට හරියයිද?"
    "අනිවාර්යෙං... මේ රට ගොඩගන්න පුළුවං මහින්ද මහත්තයට විතරයි..."
    "ඉතිං මීට කලින් අවුරුදු 10 ක්ම හිටියේ... ඒ කාලෙත් අපි මෙහෙම්මනේ උන්නේ... කාටද හරිගියේ?"
    "අපිට හරි ගියත් නැතත් අපේ රට ජාතිය බේරගත්තේ එතුමා... මුං දැක්කනේ... හිටපු අවුරුදු 4 ට ඒ සේරම පාවාදුන්නා..."
    "ඉතිං මොකා රට බේරුවත්... පාවලා දුන්නත් අපි හැමදාම එකවගේ ලෙවකනවනේ... ඉතිං වැඩක් තියේයැ?"
    "එහෙම කියන්ඩ එපා...මුළු ලෝකෙටම තියෙන එකම සිංහල රට මේක.... නියම බුද්ධාගම තියෙන්නෙත් මේකෙ විතරයි... මේකෙ වටිනාකම දන්න හින්ද තමයි ඔය පිටරටවල එවුං මේක අල්ලගන්න................... ...... ..... .."
    ----------------------
    මම පුද්ගලිකව දන්න තොරතුරු අනුව උන්දැට තිබිය යුතු මූලික ප්‍රස්න මේවා.
    1. කරන රස්සාවෙන් ප්‍රමාණවත් ආදායමක් ‍ නොලැබීම
    2. ඇයගේ සහ දරුවන්ගේ පෝෂණ උණතාවය
    2. අවම ප්‍රමිතියේවත් නිවසක් නැතිකම
    3. පිරිසිදු පානීය ජලය නැතිකම (බොන්නෙ ලිඳේ කිවුල් වතුර)
    4. සැමියාගේ බීමත්කම නිසා ඇතිවී ඇති ගැටළු
    5. ණය බර.
    6. දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට නොහැකිවීම
    7. ..........
    8. ....

    නමුත් එයාට අනුව තිබෙන පළමු ප්‍රස්නය රටේ ආරක්ෂාව. දෙවනුව ජාතියේ හා තෙවනුව ආගමේ ආරක්ෂාව.
    තුන්වේල ලුණු කැඳ බොන්න වෙන රටක්, බේබදු මිනිහෙක් සහ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් දෙදෙනෙක් දායාද කල ජාතියක්, තමුන්වම හූරාකන ආගමක් මගුලටද ආරක්ෂා කල යුත්තෙ කියලා නිකමටවත් ඇයට හිතෙන්නෙ නෑ.
    පාර්භෝජන අවශ්‍යතා හදලා බඩු විකුණන එකෙයි, ලොවෙත් නැති ප්‍රස්න හදලා ඡන්දෙ ඉල්ලන එකෙයි කිසි වෙනසක් නැත්තෙ ඒකයි.

    දැං ඉතිං පොලොස් ඉල්ලන්න එන දුප්පත් ගෑණු පාව්.... කියලා හිත හදාගන්න එපා. අද දකින්න ඇතිනේ බෝඩ් එකක දෙමළ අකුරු උඩින් තිබ්බය කියලා වැළපුනු ගෑණු රොත්ත.... උනුත් පව්.

    උපුටගනිමකි
    UNP මුග්ධයන් සිතන්නේ කට සහ බඩ ගැනය.......

    නමුත් ජනතාව සිතන්නේ රටත් ගොඩ ගිහින් මමත් ගොඩ යන විදියක් ගැනය. එකට උන්ට ඕනා කරන්නේ බෝම්බ පුපුරන්නේ නැති රටකි. බෝම්බ පුපුරන විට කලින්ම බඩේ පාර වදින්නේත් කුලියක් මලියක් කරගෙන කන බොන පොඩි උන්ට්‍ය......එක උන් දනී. රංගනට මතක නැතුවාට පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයේ පොඩි රස්සා කල උන්ට හතේ හත වැදුණු හැටි අපට හොදට මතකය...

    උගත් රංගනට තේරෙන්නේ නැති උනාට නුගත් කුලී වැඩ කරන කාන්තාවට ජාතික ආරක්ෂාව යනු වක්‍රව තමාගේ බද රැකගන්න තියන කරය බව තෙරේ......
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    @rangana26 අලුත් එක ට්‍රයි කරේ නැද්ද ලොක්කා...පෝ ... රබ් ... පෝ .... හෝදන්න ලෙසිවෙයි ...

    :P:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අසහන thread..මෙන්න මගේනුත් බුම්පියක්..මේවා උඩම තියෙන්නේ ඕන thread
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    73375587_2321891234604473_4900072340546650112_n.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකීය රටක් ඕනේ නෑ #ත්තෝ ජනාධිපති වෙන්න තිබුනොත් ඇති.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    Mahinda hitiyoth higa kala inna hari ratai jathiyai berei. Samanalu awot higa kannat wei ratak jatiyakuth neti wei.

    Ur choice