මේකනේ බන්....අපිටනම් බල්ලා බල්ලමයි...මහින්දට හොඳ උනා කියල අපිට හොඳ වෙන්නේ නෑ....
දැන් උඹ කියපන්කො UNP කාරයින්ගේ නායකයා කව්ද කියල ? පක්ෂේ ලකුණ මොකක්ද ? සජිත්ගේ කකුලෙන් අදින්නේ නැද්ද ?
සජිත් දිනනවටද කැමති ? පරදිනවටද ? කරූගෙයි සජිත්ගෙයි තියන අවුල මොකක්ද ?

මේවට දාන්න එලකිරියෙ ස්මයිල්ස් නෑ ඕයි..ශ්‍රී ලංකා එකේ හුගක් එවුන් පොහොට්‍ටුවෙන් ඉල්ලුවාට උන් ආපහු පරදිනවා ගියපාර වගේ. මොකද දෙගොල්ලම එකතු වෙලා 44%ක් වගේ ගන්නේ.රට තුල පොහොට්‍ටුවට තිබ්බ ප්‍රසාදය දැන් සීඝ්‍රයෙන් අඩු වෙලා.ඒක හොඳටම පේනවා.ගිය ජනාධිපතිවරනය තුලා ගෝටා ජයගත්තට ඒ අය චන්දය දුන්නේ දෙන්න වෙන එකෙක් නැති නිසා.සජිත් වගේ ගොබ්බ හුත්තෙක්ට කවුද බන් චන්දේ දෙන්නේ? රනිල්ට බැන බැන චන්දේ ඉල්ලන්න ගිහින් රනිල්ගේ පාක්ෂිකයන් ටික ගෝට්ටාට දෙන්න ඇති.කිලි මහරාජා සහ සජිත් දෙන්නා ඔච්චරවත් චන්ද ගත්තේ දෙමල අය නිසා.
ජය හෝ 
තොපේ සබාපතිතුමාට සෑර් කියලා කතා කරපිය බූරුවො.ඌ තමයි උඹලගේ පක්ෂේ ලොක්කාමේකනේ බන්....අපිටනම් බල්ලා බල්ලමයි...මහින්දට හොඳ උනා කියල අපිට හොඳ වෙන්නේ නෑ....
?
තොපේ සබාපතිතුමාට සෑර් කියලා කතා කරපිය බූරුවො.ඌ තමයි උඹලගේ පක්ෂේ ලොක්කා
හා... හා... මෙතන බයිලා ගහගහ දඟලන්නෙ..
විපස්ස නායක තුමාට ලකුණක් හොයල දීපන්... පව් බන්...
මේ පාර අපි අලි බෙට්ටෙන් ඉල්ලුවත් දිනනවා
මේ පාර අපි අලි බෙට්ටෙන් ඉල්ලුවත් දිනනවා
ලොක්කා කුරුණෑගලින්ද.... හම්බන්තොටින්ද...?
මේ පාර අපි අලි බෙට්ටෙන් ඉල්ලුවත් දිනනවා
ලොක්කව නුවරින් දාන්න අපි දිනෝලා දෙන්නං
සිරා පොහොට්‍ටු සබාපතිතුමා නිසා පාස්කු කුනුගොඩ යන්තම් පොහොට්‍ටුවටම වැටුනා.ඒක නිසා තව චන්ද ලක්ෂ ගානක් බේරෙනවා![]()