පොහොට්‍ටුවේත් නැති එකෙක් නෑනේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොහොට්‍ටුවේත් නැති එකෙක් නෑනේ

horu,minimaruvo, pathalyao,kasippu karayo, kudu karayo, banku horu,padadayo, kolu karayo, badu karayo, napunsakayo,ponnayo asilvath ganayo, jathiya vikunagena kana aya,ammava vikunagena kana aya eki meki noki hamoma innava.
 
Last edited:
  • Like
Reactions: DJLEOx78

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
pohottuva.jpg
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොහොට්‍ටුව නියෝනය කරන්නේ ලංකාව තුල සිටින පාදඩ සමාජය.අවාසනාවට අද ලංකාවේ බුද්ධ සාසනය හුගක් පිරිහිලා.ඒක නිසා සමහර අසිල්වත් චීවරදාරීන් මේ පාදඩකරනීය උන දේශපාලන ප්‍රවාහයට දායකත්වය සපයනවා.
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418
    113

    බය්යෝ වැඩිපුර බොන්නේ කස්සිප්පු එක නිසා මිනිහට හොද චන්ද පදානමක් ඇති
    මහින්ද සර් ටත් චන්ගේ ගන්න පුළුවන් නම් බලු බෙට්ටක් උනත් අවුලක් නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,418
    113
    බයියෙක්

    පොහොට්‍ටුවේත් නැති... 12-14-2017 10:47 AM ane kiriyoooo tho thama puka denawane
     
    • Like
    Reactions: skymicro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    thread එකේ කොමෙන්ට් කරල නැති එකෙක්ට negative rep දෙන්න බෑ නේද? එතකොට rangana26 ට රෙප් දීල තියෙන්නෙ ඇමසින් ද :baffled::baffled:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,942
    8,285
    113
    Kotahena
    කොච්චර නාහෙන් ඇඩුවත් UNP නම් දෙන්නේ නැතෝ.
    මේ පාර කලින්ට වඩා creative පච ටිකක් උබලට හොයාගන්න වෙයි. ටෝය්යෝ දැන් 90% වගේ තේරුම් අරගෙන ඉන්නේ UNP යතාර්ථය.
     
    Last edited:
    • Like
    Reactions: Hasitha-Kasun

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,792
    113
    ඔන්න බලපං ඔය කසිප්පු කාරයා උඩින්ම ප්‍රදේශීය සභාවට තේරීපත්වන්නේ නැද්ද කියලා. අපේක්ශකයින්ගේ නෙමෙයි බං වරද. ඔලමොට්ටල චන්ද දායකියින්ගේ මුස්පේන්තු කම. චන්ද දායකයින්ගේ කොන්ද පණ නෑ. හැම දාම මදාවියන්ට චන්දේ දීලා බලියගෙන ඉන්නවා
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඕව කියල යහපාලනයට චන්දේ දීල දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න අපි වගේ උන්ගෙ හිතේ ගින්න නිවන්න බෑ හුත්තෝ:lol::lol::lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ‘මැතිවරණයේ නාමයෝජනා දුන් පිරිසේ අපරාධකරුවන් සිටිනවා’ - පැෆරල්
    (විනීතා එම් ගමගේ)

    පළාත් පාලන මැතිවරණයේ දී නාමයෝජනා ලබා ඇති පිරිස අතර අපරාධකරුවන් සිටින බව හෙළිවී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.

    හරක් හොරුන්, මංකොල්ලකරුවන්, මුදල් වංචාකරුවන්, නීතිවිරෝධී මත්පැනි ජාවාරම්කරුවන් ඇතුළුව විවිධ චෝදනා ලබා සිටින පුද්ගලයින් අපේක්ෂකයන් අතර සිටින බව පැෆරල් සංවිධානය කළ සොයා බැලිම්වලදී හෙළි වී යැයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.

    එසේ චෝදනා ලැබු අපේක්ෂකයින් පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් සිටින බව කී හෙට්ටිආරච්චි මහතා එසේ තොරතුරු තහවුරු කරගත් වහාම ඔවුන් පිළිබඳ රටට හෙළි කරන බව ද කීය.

    එමෙන්ම මෙම පුද්ගලයින්ට ඡන්දය දෙන්නට එපා යැයි ඡන්දදායකයින් ගෙන් ඉල්ලා සිටින බව කී පැෆරල් විධායක අධ්‍යක්ෂවරයා ඔවුනගේ තොරතුරු සොයා ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය.


    අදහස් (0)
    ‘මැතිවරණයේ නාමයෝජනා දුන් පිරිසේ අපරාධකරුවන් සිටිනවා’ - පැෆරල්
    ඔබේ අදහස් එවන්න.

    ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
    නම:
    විද්‍යුත් තැපැල් ලිපිනය:
    ඔබේ ප‍්‍රතිචාර:
    ඇතුලත් කරන්න
    :angry:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සිංහල බෞද්ධ ගම්මානයකට මස් කඩ කාරයෙකුට නාමයෝජනා දීලා තියෙන්නේ.... පොහොට්ටුවට තිබිච්ච ප්‍රබෝධය කැමැත්ත දැන් නිකන් බැලුමක හුලං යනවා වාගේ මතවාදීව පසු බහිනවා....