පොහොට්‍ටුවේ චන්ද අඩුවෙනවා

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පොහොට්‍ටුවේ චන්ද අඩුවෙනවා

    එන ඡන්දෙන් පොහොට්ටුවේ ඡන්ද ලක්‍ෂ 10ක් අඩුවෙනවා.. ඔවුන් ගන්නේ ලක්‍ෂ 59යි..
    February 16, 2020 at 11:20 am | lanka C news
    එන ඡන්දෙන් පොහොට්ටුවේ ඡන්ද ලක්‍ෂ 10ක් අඩුවෙනවා.. ඔවුන් ගන්නේ ලක්‍ෂ 59යි..
    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකිවනු ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණයෙව් ලක්ෂ දහයක් අඩුවෙන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

    එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරන්නේ එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය අඩු නොවී රැක ගැනීමට උත්සාහ කරන බවයි.

    සෑම ජනාධිපතිවරණයකින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක දී පවතින ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය ඉතිහාසය පුරාම අඩුව තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේදී පැවති ජනහමුවක් ඉන්පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

    2,120 Viewers
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි කාරයො කීව නම් හරි ගිය ජනාධිපතිවරණෙ දැක්කනෙ සජ්ජ දින්න..:lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගූඩ් නිව්ස් ඉස් යූන්පි එකට තවත් අඩුවෙන්න දෙයක් නෑ.සජිත් පොන්නයා ලබාගන්න පුලුවන් අඩුම චන්ද ටික අරගෙන තියෙන්නේ.ඊට වඩා අඩුවෙන් ගන්න ප්‍රභාකරන් දැම්මත් බෑ.ඒක නිසා දෙමල මුස්ලිම් යූන්පි මේ ඔක්කොම චන්ද තව ලක්ෂ 5ක් වැඩියෙන් ගන්න පුලුවන්.ජේවිපි එකත් ලක්ෂ 7ක් වගේ ගනී.ශ්‍රී ලංකා එක වෙනම ඉල්ලන එකක් නෑ.
     
    ජෙප්පන් ලක්ෂ 3යිනේ ගත්තේ.උන්ට චන්ද ලක්ෂ 7ක් තියෙනවා.උන්ගේ ලක්ෂ 4ක් පොහොට්‍ටුවට ගිහින් ඇත.ඒක නිසා ලක්ෂ 69න් ලක්ෂ 4ක් නිකන්ම බහිනවා.එතනින් ලක්ෂ 65ක් තියෙන්නේ.තව පාවෙන චන්ද සේරම ගෝටා ගත්තා.ඒකෙන් ලක්ෂ දෙක තුනක් නැති වෙනවා.ශ්‍රී ලංකා එක තනියම ආවොත් තව චන්ද ලක්ෂ 8ක් වගේ බහිනවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වෙන්නේ මේකයි...
    මුස්ලිම් හැත්ත පරදින පැත්තකට හේත්තු වෙන්නේ නෑ...
    උන් අනිවා ගෝඨට සහය දෙන්න අත පක ඔක්කොටම දික් කරනවා..ඒ ඡන්දත් අලුත් ආණ්ඩවට එකතු වෙන්න ඕනේ..එතකොට ඔය ප්‍රතිශත වෙනස් වෙනවා :cool:
    දැන් සායින්දමරුදු පැත්ත පොහොට්ටුවට කඩන්න තමයි මේ ගේම ගැහුවේ කොහොමත්..
    දැන් කොනග්‍රස් එකේ බලය දෙකට කැඩෙනවා...
    බලපල්ලා ඉස්සරහට ..මූ ගහන ගේම් අපිට හිතන්නවත් වෙන්නේ නෑ...:no:
    ගෝඪා...බැසිල්..මහින්ද...මුන්ගේ කපටි මොල එක්ක අපිට හැරෙන්නවත් බෑ...
    හොඳට ආවොත් හොඳා..නැත්තං ඉවරයට ඉවරයි :no::dull:
     
    කොනකපාලලගේ යූ.ඇන්.පී ඡන්ද ටිකක් එකතු වෙනවා:shocked: මේක ලක්ෂ දෙක තුනකට වඩා අඩු වෙන්නේ නෑ...:no:
    මට හිතෙන්නේ වැඩි වේවි කියලා.. ලක්ෂ 72 ක් 73 ක් විතර වේවි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූඩ් නිව්ස් ඉස් යූන්පි එකට තවත් අඩුවෙන්න දෙයක් නෑ.සජිත් පොන්නයා ලබාගන්න පුලුවන් අඩුම චන්ද ටික අරගෙන තියෙන්නේ.ඊට වඩා අඩුවෙන් ගන්න ප්‍රභාකරන් දැම්මත් බෑ.ඒක නිසා දෙමල මුස්ලිම් යූන්පි මේ ඔක්කොම චන්ද තව ලක්ෂ 5ක් වැඩියෙන් ගන්න පුලුවන්.ජේවිපි එකත් ලක්ෂ 7ක් වගේ ගනී.ශ්‍රී ලංකා එක වෙනම ඉල්ලන එකක් නෑ.

    දෙමල සධානෙ වෙනම ඉල්ලනෙ පොන්ස් එතනම චන්ද 6 8 දැනටම ගු අන් පි එකට කැඩිල බොරු වෙන් දින්න කාලෙ ගියා උබේ අක ගණිතය එපා බන් ජනාධ්පතිවරනෙදි මතකනෙ අපිට .. :lol::lol::lol:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Government services laksha 14n laksha 10k wage loss wenawa unge benefits kapapu nisa

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    වෙන්නේ මේකයි...
    මුස්ලිම් හැත්ත පරදින පැත්තකට හේත්තු වෙන්නේ නෑ...
    උන් අනිවා ගෝඨට සහය දෙන්න අත පක ඔක්කොටම දික් කරනවා..ඒ ඡන්දත් අලුත් ආණ්ඩවට එකතු වෙන්න ඕනේ..එතකොට ඔය ප්‍රතිශත වෙනස් වෙනවා :cool:
    දැන් සායින්දමරුදු පැත්ත පොහොට්ටුවට කඩන්න තමයි මේ ගේම ගැහුවේ කොහොමත්..
    දැන් කොනග්‍රස් එකේ බලය දෙකට කැඩෙනවා...
    බලපල්ලා ඉස්සරහට ..මූ ගහන ගේම් අපිට හිතන්නවත් වෙන්නේ නෑ...:no:
    ගෝඪා...බැසිල්..මහින්ද...මුන්ගේ කපටි මොල එක්ක අපිට හැරෙන්නවත් බෑ...
    හොඳට ආවොත් හොඳා..නැත්තං ඉවරයට ඉවරයි :no::dull:

    සයින්ද මරන්ද දුන්නා කියලා මුස්ලිම් එවුන් පොහොට්‍ටුවට දෙන්නේ නෑ.තම්බිලා සේරටම වඩා කපටි හැත්ත,.සයින්ද මරන්ද නිසා ජාතික වාදි චන්ද ගෝටාට අඩුවෙනවා.හැබයි පොහොට්‍ටුවට ආන්ඩුවක් හදන්න හකීම්ලා බදුර්දීන්ලා එක්ක තමයි.දැන් මෙතන ලස්සන වැඩේ ශ්‍රී ලංකා කාරයො.උන් තනියම ගියත් අවාසි.උන් ආවත් ඊට වඩා අවාසි.මොකද ඵොට්‍ටුවෙන් බර ගානක් ශ්‍රී ලංකා එකේ එවුන් එනවා.එහෙම පාර්ලිමන්ට් එකක ඵොට්‍ටුවේ බලේ වැඩි උනාට රාජපක්ෂලාගේ බලය පාර්ලිමන්ට් එක තුල අවමයි.රාජපක්ෂ විරෝදි පාර්ලිමන්ට් එකක් එන්නේ:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන් ලක්ෂ 3යිනේ ගත්තේ.උන්ට චන්ද ලක්ෂ 7ක් තියෙනවා.උන්ගේ ලක්ෂ 4ක් පොහොට්‍ටුවට ගිහින් ඇත.ඒක නිසා ලක්ෂ 69න් ලක්ෂ 4ක් නිකන්ම බහිනවා.එතනින් ලක්ෂ 65ක් තියෙන්නේ.තව පාවෙන චන්ද සේරම ගෝටා ගත්තා.ඒකෙන් ලක්ෂ දෙක තුනක් නැති වෙනවා.ශ්‍රී ලංකා එක තනියම ආවොත් තව චන්ද ලක්ෂ 8ක් වගේ බහිනවා.

    ලොල් උබ ඔහොම නෙමේනෙ බන් ජනාධ්පතිවරනෙට කලින් කිවෙ දැන් මොනාද මේ කියන්නෙ ??? ලැජ්ජ නැද්ද බන් මෙහෙම පල් වෙන්ඩ.. :lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    දෙමල සධානෙ වෙනම ඉල්ලනෙ පොන්ස් එතනම චන්ද 6 8 දැනටම ගු අන් පි එකට කැඩිල බොරු වෙන් දින්න කාලෙ ගියා උබේ අක ගණිතය එපා බන් ජනාධ්පතිවරනෙදි මතකනෙ අපිට .. :lol::lol::lol:

    දෙමල චන්දත් විපක්ෂයට අයිති චන්ද.මේ පාර පුලුල් සන්දානයක් යන්නේ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සයින්ද මරන්ද දුන්නා කියලා මුස්ලිම් එවුන් පොහොට්‍ටුවට දෙන්නේ නෑ.තම්බිලා සේරටම වඩා කපටි හැත්ත,.සයින්ද මරන්ද නිසා ජාතික වාදි චන්ද ගෝටාට අඩුවෙනවා.හැබයි පොහොට්‍ටුවට ආන්ඩුවක් හදන්න හකීම්ලා බදුර්දීන්ලා එක්ක තමයි.දැන් මෙතන ලස්සන වැඩේ ශ්‍රී ලංකා කාරයො.උන් තනියම ගියත් අවාසි.උන් ආවත් ඊට වඩා අවාසි.මොකද ඵොට්‍ටුවෙන් බර ගානක් ශ්‍රී ලංකා එකේ එවුන් එනවා.එහෙම පාර්ලිමන්ට් එකක ඵොට්‍ටුවේ බලේ වැඩි උනාට රාජපක්ෂලාගේ බලය පාර්ලිමන්ට් එක තුල අවමයි.රාජපක්ෂ විරෝදි පාර්ලිමන්ට් එකක් එන්නේ:lol::lol:

    ප්‍රාදේශී/ජාතික මුස්ලිම් නායකයෝ ටික පක්ෂෙට සහය දෙන කොට පල්ලියෙන් නිකංම්ම ඡන්ද ටික අරන් දෙනවා බං..ඒ හන්දා උන්ගේ ඡන්ද ගැන අවුලක් නෑ..හම්බවෙනවා..
    හැබැයි මහ මැතිවරණෙදී එකට ඉල්ලුවොත් 69 ක් 19 ක් විතර අඩු වෙනවා සිංහල බෞද්ධ ඡන්ද පදනම මත...:lol:
    වෙනම ඉල්ලනවා..:cool:. පස්සේ දෑත ශක්තිමත් කරන්න එකතු වෙනවා...:dull:
    පස්නේ සුං දැන් :lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලොල් උබ ඔහොම නෙමේනෙ බන් ජනාධ්පතිවරනෙට කලින් කිවෙ දැන් මොනාද මේ කියන්නෙ ??? ලැජ්ජ නැද්ද බන් මෙහෙම පල් වෙන්ඩ.. :lol::lol::lol:

    ගියපාර උනේ සජිත් මෙච්චරම දුර්වල එකෙක් කියලා කවුරුත් හිතුවේ නෑ.අනිත් එක ශ්‍රී ලංකා එකේ ඔක්කොම ගෝටාට වදී කියලත් හිතුවේ නෑ.ඒ උනාට සජිත්ට දිනන්න බෑ කියලා මම ත්‍රෙඩ් දැම්මා හේතුත් එක්කම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙමල චන්දත් විපක්ෂයට අයිති චන්ද.මේ පාර පුලුල් සන්දානයක් යන්නේ.

    පලල් කරගන්ඩ වෙන්නෙ ඇදේ හාන්සි වෙලා තමයි..දෙමල සන්ධානෙ වෙනම ඉල්ලුවාම ප්‍රතිශත බහිනව මෝඩස් ගු අන් පි එකේ ජාතික ලයිස්තු මන්ත්‍රිකම් ලැබෙන ප්‍රමානය අඩු වෙනව, ඇයි බන් උබ මෙහෙම බොරු දාන්නෙ ෆේක් හදාගෙන දවසෙ ගේම නේද බන් කමක් නැ එක අතකට බඩ වියත රැක ගන්ඩනෙ
    ...
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සයින්ද මරන්ද දුන්නා කියලා මුස්ලිම් එවුන් පොහොට්‍ටුවට දෙන්නේ නෑ.තම්බිලා සේරටම වඩා කපටි හැත්ත,.සයින්ද මරන්ද නිසා ජාතික වාදි චන්ද ගෝටාට අඩුවෙනවා.හැබයි පොහොට්‍ටුවට ආන්ඩුවක් හදන්න හකීම්ලා බදුර්දීන්ලා එක්ක තමයි.දැන් මෙතන ලස්සන වැඩේ ශ්‍රී ලංකා කාරයො.උන් තනියම ගියත් අවාසි.උන් ආවත් ඊට වඩා අවාසි.මොකද ඵොට්‍ටුවෙන් බර ගානක් ශ්‍රී ලංකා එකේ එවුන් එනවා.එහෙම පාර්ලිමන්ට් එකක ඵොට්‍ටුවේ බලේ වැඩි උනාට රාජපක්ෂලාගේ බලය පාර්ලිමන්ට් එක තුල අවමයි.රාජපක්ෂ විරෝදි පාර්ලිමන්ට් එකක් එන්නේ:lol::lol:

    Government servant Laksha 15,,, pohottuwa labenne tikai. Postal votes adu wenawa. UNP hariyata innawanam postal votes unta dinanna tibba
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගියපාර උනේ සජිත් මෙච්චරම දුර්වල එකෙක් කියලා කවුරුත් හිතුවේ නෑ.අනිත් එක ශ්‍රී ලංකා එකේ ඔක්කොම ගෝටාට වදී කියලත් හිතුවේ නෑ.ඒ උනාට සජිත්ට දිනන්න බෑ කියලා මම ත්‍රෙඩ් දැම්මා හේතුත් එක්කම

    උබල නොදන්නව උනාට අපි නම් දැනන් උන්න සජියගෙ තරම උබල හිතුවෙ ෆේල් එකෙක්ව රටේ උන් ජනාධිපති කරයි කියල..මෙදත් එහෙමම තමයි බන් සුත්තරේ සරලයි ෆේල් එකෙක්ව රටේ අගමැති කරන්ඩ රටේ උනට මොලේ අමාරුවක් නැ , ගු ඇන් පි එක සෙත්ත පෝච්චි.. :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Government servant Laksha 15,,, pohottuwa labenne tikai. Postal votes adu wenawa. UNP hariyata innawanam postal votes unta dinanna tibba

    ඔව් ඔව් ගිය පාර 70% විතර තිබ්බෙ සෑහෙන පොඩ්ඩයි පොහොට්ටුවට හම්බුනේ මේව රෙදි ඇදන්ඩ බන් කියන්නෙ???? :lol::lol: