පොහොට්ටුවේ චන්ද අඩුවෙනවා
එන ඡන්දෙන් පොහොට්ටුවේ ඡන්ද ලක්ෂ 10ක් අඩුවෙනවා.. ඔවුන් ගන්නේ ලක්ෂ 59යි..
February 16, 2020 at 11:20 am | lanka C news

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාගත හැකිවනු ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද ප්රමාණයෙව් ලක්ෂ දහයක් අඩුවෙන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරන්නේ එම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රමාණය අඩු නොවී රැක ගැනීමට උත්සාහ කරන බවයි.
සෑම ජනාධිපතිවරණයකින් පසුව පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයක දී පවතින ආණ්ඩුවේ ඡන්ද ප්‍රතිශතය ඉතිහාසය පුරාම අඩුව තිබෙන බවද ඔහු සඳහන් කළේය.
ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ලේදී පැවති ජනහමුවක් ඉන්පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
2,120 Viewers

මේක ලක්ෂ දෙක තුනකට වඩා අඩු වෙන්නේ නෑ...