ඔව් ඔව් ගිය පාර 70% විතර තිබ්බෙ සෑහෙන පොඩ්ඩයි පොහොට්ටුවට හම්බුනේ මේව රෙදි ඇදන්ඩ බන් කියන්නෙ????![]()
කෑගහන්න එපා බං උඹ දාන reply එකක් ගානෙ පොහොට්ටුවෙ ඡන්ද කැඩෙනව

ඔව් ඔව් ගිය පාර 70% විතර තිබ්බෙ සෑහෙන පොඩ්ඩයි පොහොට්ටුවට හම්බුනේ මේව රෙදි ඇදන්ඩ බන් කියන්නෙ????![]()

ගියපාර හැබයි අපි හිතුවට වඩා ගෝටාට චන්ද ලක්ෂ 7ක් විතර තිබුනා.ඒකට හේතුව සජිත් වගේ කෙනෙක් දාපු එක.1994 ගාමිනි ඉල්ලුවානම් ශ්රීමාට වඩා ගන්නවා.ශ්රීමා සහ සජිත් සමානයි.1994 දෙන්නෙක් අතර සටනකින් චන්ද්රිකා 62%ක් ගත්තට ජෙනෙරල් ඉලෙක්ෂන් එකෙන් ගත්තේ 48%ක්.සරල බහුතරයවත් නෑ.ඒක නිසා ජෙනෙරල් එක කියන්නේ දෙන්නෙක් අතර සටනක් නෙවෙයි.ඒක නිසා අනාවැකි කියන්න අමාරුයි. කොහොමත් සන්ඩෙ ටයිම්ස් එකේ නවතම සමීක්ෂනයෙන් ආන්ඩුව හොඳයි කියලා තියෙන්නේ 44%ක්.
උබල නොදන්නව උනාට අපි නම් දැනන් උන්න සජියගෙ තරම උබල හිතුවෙ ෆේල් එකෙක්ව රටේ උන් ජනාධිපති කරයි කියල..මෙදත් එහෙමම තමයි බන් සුත්තරේ සරලයි ෆේල් එකෙක්ව රටේ අගමැති කරන්ඩ රටේ උනට මොලේ අමාරුවක් නැ , ගු ඇන් පි එක සෙත්ත පෝච්චි..![]()
කෑගහන්න එපා බං උඹ දාන reply එකක් ගානෙ පොහොට්ටුවෙ ඡන්ද කැඩෙනව![]()


කමක් නැ බන් උබ එච්චර ගනන් ගන්ඩ එපා ඒ ගැන..![]()
මම හිතනවා ජෙනෙරල් එක කෝල් කරපු ගමන් රනිල් තදින් ක්රියාකරයි.කිලී මහාරජාට සහ සජිත්ට උන්ගේ හෙන්චයියලාට නටන්න දෙන එකක් නෑ.


කොරයි කොරයි මේන් කියල රනිලටත් කෙලවෙලා ඉන්නෙ බන්, ජන බලයක් නැ චන්දයක් ඉල්ල ගන්ඩ බැ වද නායකයන්ගෙන් ගු ඇන් පි එකට වැඩක් තියේද බන්..සජියයි රනිලයි දෙකම එකයි එකන කාසියෙ දෙපැත්ත..
යකෝ උඹට තේරෙන්නැද්ද unp කාරයොයි ජෙප්පොයි උඹව අවුස්සනව කියල ? උන් දන්නව උඹ ඇවිස්සුනහම කියන කතා වලිං පොහොට්ටුවට ඡන්දෙ දෙන්න ඉන්න උන්ට පොහොට්ටුවත් එක්ක එපා වෙනව කියල. තේරුම් ගනිං බං පොඩ්ඩක් ඡන්දෙ ඉවර වෙනකංවත් කට වහගෙන ඉඳපං
කමක් නැ කිවනෙ උබ වැඩක් බලාගනින් බන්..
උඹ උඹේ වැඩක් බලාගනිංකො පොහොට්ටුවෙ ඡන්දකඩන්නැතුව ඉවරයිනෙසජිත් අගමැති අපේක්ෂක උනොත් ඒක අවාසියක් යූන්පි එකට.මෙච්චර අන්ත පරාජය උන මිනිහෙක් ත්වත් උස්සගෙන යන්නේ මෝඩ අවස්තාවාදීන්.මුන් කිල්ලිගේ කුමන්තරනයකට අහුවෙලා ඉන්නේ.ඒක නිසා සජිත් ඇතුලු ඒ සෙට් එකම එලෙව්වත් යූන්පි එකට වාසියක් මිසක් අවාසියක් නෑ



මේකයි පොන්ස්. ගිය පාර ගෝටා දෙන්නෙක් අතර සටනකින් 52%ක්නේ ගත්තේ.මේ චන්ද ගෝටාගේ චන්ද නෙවෙයි.පොහොට්ටුවේ ඒවත් නෙවෙයි.ශ්රී ලංකා එකේ ඒවා,තව ජෙප්පන්ගේ ඒවා. සහ පාවෙන චන්ද.සුලු ජාතික චන්ද ලක්ෂ 3ක් 04ක් වගේ තියෙනවා.කොහොමත් ගෝටාට එරෙහිව 48%ක් හිටියා.මේක එහෙමම තියෙනවා.කොරයි කොරයි මේන් කියල රනිලටත් කෙලවෙලා ඉන්නෙ බන්, ජන බලයක් නැ චන්දයක් ඉල්ල ගන්ඩ බැ වද නායකයන්ගෙන් ගු ඇන් පි එකට වැඩක් තියේද බන්..සජියයි රනිලයි දෙකම එකයි එකන කාසියෙ දෙපැත්ත..
![]()
ඔව් ඊට පස්සෙ රනිල් දිනල ඌ කරන දේවල් වලට තෝ වගකියනවනෙ.උඹ උඹේ වැඩක් බලාගනිංකො පොහොට්ටුවෙ ඡන්දකඩන්නැතුව ඉවරයිනෙ


මම ඉල්ලුවත් රනිල එක්ක ඒත් ඌ පරදිනව , රනිල ඒ තරන් කුජිත පාන්කඩයෙක් බන්.. 


කොහොමත් සජිය තමා බන් උබලගෙ අගමැති අපේක්ශකය..රෙද්ද ගලෝල උබලට "ගෝඨ ජනපති - සජිත් අගමැති" ගාගා චන්ද හිගාකන්ඩයි තියෙන්නෙ ලොල්..![]()

මොක රනිල් දිනනව ලොල් හිනස්සන්ඩ එපා යකෝ..මම ඉල්ලුවත් රනිල එක්ක ඒත් ඌ පරදිනව , රනිල ඒ තරන් කුජිත පාන්කඩයෙක් බන්..
![]()
එතකොට මහින්ද රනිල්ටත් වඩා කුජිත පාන්කඩයක්ද ? මං කිව්වෙ තෝ කට ඇරියොත් පොහොට්ටුවට වැටෙන්න තියෙන ඡන්ද ඉවරයි කියල. අනේ බං පින් සිද්ධ වෙයි උඹ දේශපාලනේ ගැන කතා නොකර ඉඳපංකො. මේකයි පොන්ස්. ගිය පාර ගෝටා දෙන්නෙක් අතර සටනකින් 52%ක්නේ ගත්තේ.මේ චන්ද ගෝටාගේ චන්ද නෙවෙයි.පොහොට්ටුවේ ඒවත් නෙවෙයි.ශ්රී ලංකා එකේ ඒවා,තව ජෙප්පන්ගේ ඒවා. සහ පාවෙන චන්ද.සුලු ජාතික චන්ද ලක්ෂ 3ක් 04ක් වගේ තියෙනවා.කොහොමත් ගෝටාට එරෙහිව 48%ක් හිටියා.මේක එහෙමම තියෙනවා.
ඒකද කලිං පාර මහින්දව පරද්දල අගමැති කම ගත්තෙඑතකොට මහින්ද රනිල්ටත් වඩා කුජිත පාන්කඩයක්ද ? මං කිව්වෙ තෝ කට ඇරියොත් පොහොට්ටුවට වැටෙන්න තියෙන ඡන්ද ඉවරයි කියල. අනේ බං පින් සිද්ධ වෙයි උඹ දේශපාලනේ ගැන කතා නොකර ඉඳපංකො.


මහින්ද පැරදුනේ සිරිසේනට බන් රනිලගෙ කෙරුවාව නිසා උන දෙයක් නෙමේ ඒක..අනික මම කිව වර්තමාන තත්වෙ ගැන රනිල දැන් පන්කඩයෙක් මම ඉල්ලුවත් ඌට විරුද්ධම පොන්නය ඒත් පරාදයි ඒක 1000%ක් සුවර්..![]()

100% අරන් දිනන්ඩ බැනෙ ඒක සරල දෙයක් .පොහොට්ටුව මෙදා 2/3 හෝ ආසන්නයට යනව ඒක නතර කරන්ඩ බැ ගෝඨාභය ජනාධිපතිතුමාට බයල දෙනව සිහලු බලපන්කො වෙන දේ භූම්යේ යතාර්තය බොරු කියල වහන්ඩ බැ බන් .. බොරුවෙන් දින්න කාලෙ ගියා..