පොහොට්‍ටුවේ චන්ද අඩුවෙනවා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඔව් ගිය පාර 70% විතර තිබ්බෙ සෑහෙන පොඩ්ඩයි පොහොට්ටුවට හම්බුනේ මේව රෙදි ඇදන්ඩ බන් කියන්නෙ???? :lol::lol:

    කෑගහන්න එපා බං උඹ දාන reply එකක් ගානෙ පොහොට්ටුවෙ ඡන්ද කැඩෙනව :(
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගියපාර හැබයි අපි හිතුවට වඩා ගෝටාට චන්ද ලක්ෂ 7ක් විතර තිබුනා.ඒකට හේතුව සජිත් වගේ කෙනෙක් දාපු එක.1994 ගාමිනි ඉල්ලුවානම් ශ්‍රීමාට වඩා ගන්නවා.ශ්‍රීමා සහ සජිත් සමානයි.1994 දෙන්නෙක් අතර සටනකින් චන්ද්‍රිකා 62%ක් ගත්තට ජෙනෙරල් ඉලෙක්ෂන් එකෙන් ගත්තේ 48%ක්.සරල බහුතරයවත් නෑ.ඒක නිසා ජෙනෙරල් එක කියන්නේ දෙන්නෙක් අතර සටනක් නෙවෙයි.ඒක නිසා අනාවැකි කියන්න අමාරුයි. කොහොමත් සන්ඩෙ ටයිම්ස් එකේ නවතම සමීක්ෂනයෙන් ආන්ඩුව හොඳයි කියලා තියෙන්නේ 44%ක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගියපාර හැබයි අපි හිතුවට වඩා ගෝටාට චන්ද ලක්ෂ 7ක් විතර තිබුනා.ඒකට හේතුව සජිත් වගේ කෙනෙක් දාපු එක.1994 ගාමිනි ඉල්ලුවානම් ශ්‍රීමාට වඩා ගන්නවා.ශ්‍රීමා සහ සජිත් සමානයි.1994 දෙන්නෙක් අතර සටනකින් චන්ද්‍රිකා 62%ක් ගත්තට ජෙනෙරල් ඉලෙක්ෂන් එකෙන් ගත්තේ 48%ක්.සරල බහුතරයවත් නෑ.ඒක නිසා ජෙනෙරල් එක කියන්නේ දෙන්නෙක් අතර සටනක් නෙවෙයි.ඒක නිසා අනාවැකි කියන්න අමාරුයි. කොහොමත් සන්ඩෙ ටයිම්ස් එකේ නවතම සමීක්ෂනයෙන් ආන්ඩුව හොඳයි කියලා තියෙන්නේ 44%ක්.

    අයියෝ බං මෙච්චර රතු කොටු ගොඩක් තියෙන එකේ reply නොදා ඉඳපංකො
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උබල නොදන්නව උනාට අපි නම් දැනන් උන්න සජියගෙ තරම උබල හිතුවෙ ෆේල් එකෙක්ව රටේ උන් ජනාධිපති කරයි කියල..මෙදත් එහෙමම තමයි බන් සුත්තරේ සරලයි ෆේල් එකෙක්ව රටේ අගමැති කරන්ඩ රටේ උනට මොලේ අමාරුවක් නැ , ගු ඇන් පි එක සෙත්ත පෝච්චි.. :yes:

    සජිත් අගමැති අපේක්ෂක උනොත් ඒක අවාසියක් යූන්පි එකට.මෙච්චර අන්ත පරාජය උන මිනිහෙක් ත්වත් උස්සගෙන යන්නේ මෝඩ අවස්තාවාදීන්.මුන් කිල්ලිගේ කුමන්තරනයකට අහුවෙලා ඉන්නේ.ඒක නිසා සජිත් ඇතුලු ඒ සෙට් එකම එලෙව්වත් යූන්පි එකට වාසියක් මිසක් අවාසියක් නෑ
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මම හිතනවා ජෙනෙරල් එක කෝල් කරපු ගමන් රනිල් තදින් ක්‍රියාකරයි.කිලී මහාරජාට සහ සජිත්ට උන්ගේ හෙන්චයියලාට නටන්න දෙන එකක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෑගහන්න එපා බං උඹ දාන reply එකක් ගානෙ පොහොට්ටුවෙ ඡන්ද කැඩෙනව :(

    කමක් නැ බන් උබ එච්චර ගනන් ගන්ඩ එපා ඒ ගැන..:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කමක් නැ බන් උබ එච්චර ගනන් ගන්ඩ එපා ඒ ගැන..:yes::yes:

    යකෝ උඹට තේරෙන්නැද්ද unp කාරයොයි ජෙප්පොයි උඹව අවුස්සනව කියල ? උන් දන්නව උඹ ඇවිස්සුනහම කියන කතා වලිං පොහොට්ටුවට ඡන්දෙ දෙන්න ඉන්න උන්ට පොහොට්ටුවත් එක්ක එපා වෙනව කියල. තේරුම් ගනිං බං පොඩ්ඩක් ඡන්දෙ ඉවර වෙනකංවත් කට වහගෙන ඉඳපං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතනවා ජෙනෙරල් එක කෝල් කරපු ගමන් රනිල් තදින් ක්‍රියාකරයි.කිලී මහාරජාට සහ සජිත්ට උන්ගේ හෙන්චයියලාට නටන්න දෙන එකක් නෑ.

    :lol::lol::lol: කොරයි කොරයි මේන් කියල රනිලටත් කෙලවෙලා ඉන්නෙ බන්, ජන බලයක් නැ චන්දයක් ඉල්ල ගන්ඩ බැ වද නායකයන්ගෙන් ගු ඇන් පි එකට වැඩක් තියේද බන්..සජියයි රනිලයි දෙකම එකයි එකන කාසියෙ දෙපැත්ත..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ උඹට තේරෙන්නැද්ද unp කාරයොයි ජෙප්පොයි උඹව අවුස්සනව කියල ? උන් දන්නව උඹ ඇවිස්සුනහම කියන කතා වලිං පොහොට්ටුවට ඡන්දෙ දෙන්න ඉන්න උන්ට පොහොට්ටුවත් එක්ක එපා වෙනව කියල. තේරුම් ගනිං බං පොඩ්ඩක් ඡන්දෙ ඉවර වෙනකංවත් කට වහගෙන ඉඳපං

    කමක් නැ කිවනෙ උබ වැඩක් බලාගනින් බන්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කමක් නැ කිවනෙ උබ වැඩක් බලාගනින් බන්..

    ඔව් ඊට පස්සෙ රනිල් දිනල ඌ කරන දේවල් වලට තෝ වගකියනවනෙ. :angry: උඹ උඹේ වැඩක් බලාගනිංකො පොහොට්ටුවෙ ඡන්දකඩන්නැතුව ඉවරයිනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත් අගමැති අපේක්ෂක උනොත් ඒක අවාසියක් යූන්පි එකට.මෙච්චර අන්ත පරාජය උන මිනිහෙක් ත්වත් උස්සගෙන යන්නේ මෝඩ අවස්තාවාදීන්.මුන් කිල්ලිගේ කුමන්තරනයකට අහුවෙලා ඉන්නේ.ඒක නිසා සජිත් ඇතුලු ඒ සෙට් එකම එලෙව්වත් යූන්පි එකට වාසියක් මිසක් අවාසියක් නෑ

    කොහොමත් සජිය තමා බන් උබලගෙ අගමැති අපේක්ශකය..රෙද්ද ගලෝල උබලට "ගෝඨ ජනපති - සජිත් අගමැති" ගාගා චන්ද හිගාකන්ඩයි තියෙන්නෙ ලොල්.. :lol::lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    :lol::lol::lol: කොරයි කොරයි මේන් කියල රනිලටත් කෙලවෙලා ඉන්නෙ බන්, ජන බලයක් නැ චන්දයක් ඉල්ල ගන්ඩ බැ වද නායකයන්ගෙන් ගු ඇන් පි එකට වැඩක් තියේද බන්..සජියයි රනිලයි දෙකම එකයි එකන කාසියෙ දෙපැත්ත..:lol::lol:
    මේකයි පොන්ස්. ගිය පාර ගෝටා දෙන්නෙක් අතර සටනකින් 52%ක්නේ ගත්තේ.මේ චන්ද ගෝටාගේ චන්ද නෙවෙයි.පොහොට්‍ටුවේ ඒවත් නෙවෙයි.ශ්‍රී ලංකා එකේ ඒවා,තව ජෙප්පන්ගේ ඒවා. සහ පාවෙන චන්ද.සුලු ජාතික චන්ද ලක්ෂ 3ක් 04ක් වගේ තියෙනවා.කොහොමත් ගෝටාට එරෙහිව 48%ක් හිටියා.මේක එහෙමම තියෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඔබිරින් සීයා ගණන් හදලා කිවුනම් හරි
    දැන් ඔන් සජිය දිනයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඊට පස්සෙ රනිල් දිනල ඌ කරන දේවල් වලට තෝ වගකියනවනෙ. :angry: උඹ උඹේ වැඩක් බලාගනිංකො පොහොට්ටුවෙ ඡන්දකඩන්නැතුව ඉවරයිනෙ

    මොක රනිල් දිනනව ලොල් හිනස්සන්ඩ එපා යකෝ..:lol::lol::lol: මම ඉල්ලුවත් රනිල එක්ක ඒත් ඌ පරදිනව , රනිල ඒ තරන් කුජිත පාන්කඩයෙක් බන්.. :lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොහොමත් සජිය තමා බන් උබලගෙ අගමැති අපේක්ශකය..රෙද්ද ගලෝල උබලට "ගෝඨ ජනපති - සජිත් අගමැති" ගාගා චන්ද හිගාකන්ඩයි තියෙන්නෙ ලොල්.. :lol::lol::lol::lol:

    කොහොමත් යූන්පි එක 2020 ආන්ඩුවක් හදන්න යන එකක් නෑ සරල බහුතරය හරියට නැත්නම්.ආසන 120ක් ඔක්කොම පක්ෂ එකතුවෙලා ගත්තොත් මිසක්.අනිත් එක ආන්ඩුවක් හදන එක මෝඩ වැඩක්.රනවිරුගාය සනීප වෙන්න නිට්ටාවටම විපක්ෂේ ඉන්න උත්සහ කරයි:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොක රනිල් දිනනව ලොල් හිනස්සන්ඩ එපා යකෝ..:lol::lol::lol: මම ඉල්ලුවත් රනිල එක්ක ඒත් ඌ පරදිනව , රනිල ඒ තරන් කුජිත පාන්කඩයෙක් බන්.. :lol::lol::lol:

    ඒකද කලිං පාර මහින්දව පරද්දල අගමැති කම ගත්තෙ :angry: එතකොට මහින්ද රනිල්ටත් වඩා කුජිත පාන්කඩයක්ද ? මං කිව්වෙ තෝ කට ඇරියොත් පොහොට්ටුවට වැටෙන්න තියෙන ඡන්ද ඉවරයි කියල. අනේ බං පින් සිද්ධ වෙයි උඹ දේශපාලනේ ගැන කතා නොකර ඉඳපංකො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකයි පොන්ස්. ගිය පාර ගෝටා දෙන්නෙක් අතර සටනකින් 52%ක්නේ ගත්තේ.මේ චන්ද ගෝටාගේ චන්ද නෙවෙයි.පොහොට්‍ටුවේ ඒවත් නෙවෙයි.ශ්‍රී ලංකා එකේ ඒවා,තව ජෙප්පන්ගේ ඒවා. සහ පාවෙන චන්ද.සුලු ජාතික චන්ද ලක්ෂ 3ක් 04ක් වගේ තියෙනවා.කොහොමත් ගෝටාට එරෙහිව 48%ක් හිටියා.මේක එහෙමම තියෙනවා.

    100% අරන් දිනන්ඩ බැනෙ ඒක සරල දෙයක් .පොහොට්ටුව මෙදා 2/3 හෝ ආසන්නයට යනව ඒක නතර කරන්ඩ බැ ගෝඨාභය ජනාධිපතිතුමාට බයල දෙනව සිහලු බලපන්කො වෙන දේ භූම්යේ යතාර්තය බොරු කියල වහන්ඩ බැ බන් .. බොරුවෙන් දින්න කාලෙ ගියා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකද කලිං පාර මහින්දව පරද්දල අගමැති කම ගත්තෙ :angry: එතකොට මහින්ද රනිල්ටත් වඩා කුජිත පාන්කඩයක්ද ? මං කිව්වෙ තෝ කට ඇරියොත් පොහොට්ටුවට වැටෙන්න තියෙන ඡන්ද ඉවරයි කියල. අනේ බං පින් සිද්ධ වෙයි උඹ දේශපාලනේ ගැන කතා නොකර ඉඳපංකො.

    මහින්ද පැරදුනේ සිරිසේනට බන් රනිලගෙ කෙරුවාව නිසා උන දෙයක් නෙමේ ඒක..අනික මම කිව වර්තමාන තත්වෙ ගැන රනිල දැන් පන්කඩයෙක් මම ඉල්ලුවත් ඌට විරුද්ධම පොන්නය ඒත් පරාදයි ඒක 1000%ක් සුවර්.. :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මහින්ද පැරදුනේ සිරිසේනට බන් රනිලගෙ කෙරුවාව නිසා උන දෙයක් නෙමේ ඒක..අනික මම කිව වර්තමාන තත්වෙ ගැන රනිල දැන් පන්කඩයෙක් මම ඉල්ලුවත් ඌට විරුද්ධම පොන්නය ඒත් පරාදයි ඒක 1000%ක් සුවර්.. :yes::yes:

    මහින්ද පැරදුනේ සිරිසේනට කියන්නෙ එතකොට මහින්ද සිරිසේනට වඩා පාන්කඩයෙක්ද ? :angry:
    බලපිය එතනත් ඡන්ද කඩනව. අනේ බං ඔය ඇති. ඡන්දෙ ඉවර වෙනකං පොඩ්ඩක් දේශපාලනේ නැතුව වෙන දෙයක් ගැන කතා කරපං. පින් සිද්ධ වෙයි.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    100% අරන් දිනන්ඩ බැනෙ ඒක සරල දෙයක් .පොහොට්ටුව මෙදා 2/3 හෝ ආසන්නයට යනව ඒක නතර කරන්ඩ බැ ගෝඨාභය ජනාධිපතිතුමාට බයල දෙනව සිහලු බලපන්කො වෙන දේ භූම්යේ යතාර්තය බොරු කියල වහන්ඩ බැ බන් .. බොරුවෙන් දින්න කාලෙ ගියා..

    තුනෙන් දෙකක් ගන්න පොහොට්‍ටුව චන්ද ලක්ෂ 88ක් ගන්න ඕන.අනිත් පක්ෂ ඔක්කොම චන්ද ලක්ෂ 44ක් ගන්න ඕන.තව චන්ද ලක්ෂ 19ක් ගෙන්නේ හදෙන්ද?