පොහොට්‍ටුවො ලැබූ ජයග්‍රහනය තාවකාලිකයි

GreenLion

Member
Jul 25, 2012
155
16
0
පොහොට්‍ටුවො ලැබූ ජයග්‍රහනය තාවකාලිකයි

මේ ජයග්‍රහනය අපි ආපසු හරවනවා.ඒ සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග අප මේ වෙනකොට ගනිමින් ඉන්නවා.මේ බොරු නරිහම පෙරවගත්ත සිංහයො වැඩිය කැලේ ඇතුලට යන්න දෙන්නේ නෑ.මේ බලු සිංහයො ටික අපි ආපහු කැලෙන් පන්නනවා.නියම සිංහයො දැන් අවදි වෙලා ඉන්නේ.සිංහලය විකුනගෙන කෑවට ආපහු බඩ ගිනි වෙනවා.අපි ආපහු හොදින් හෝ නරකින් යලිත් බලය ලබා ගන්නවා. බාකින් ලයන්ස්ලා දැන් ඇති වෙනකම් බුරන්න. දැන් ඕන දෙයක් කරන්න. 2020 වෙනකම් ඇති වෙනකම් නටපල්ලා. අපි 2020 නටන්න පටන් ගන්නම්.නියම සිංහයො ආපහු සටනට බහිනවා.එතකොට සොරි තමයි
 
  • Like
Reactions: Fox C2

Sootin Ayya

Active member
  • Mar 8, 2017
    149
    37
    28
    :lol::lol::lol: නූතන එළකිරි ප්‍රජාතන්ත්‍රවාදය විරුද්ද මත මර්දනය, :lol::lol::lol:

    Capture.jpg

    කල්ලි වාදයට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි...
    මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
    මාතෘ භූමියට ජයවේවා...
    කිරියට ජය වේවා....
    මට ජයවේවා

    ජයෙන් ජයම වේවා...!!

    xwn0Ayl.png
     
    • Like
    Reactions: Fox C2

    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    We are the real Lions and we are the Green Lions.Most dangerous ones.Our clans are slowly waking up.We will Roar and kick barking Lions out of the jungle.
    කොල සිංහයන් අවදි වෙමින් ඇත. බාකින් ලයන්ස්ලා අපි එලියට එනවිට කැලෙන් එලියට දුවන බව සත්තයි.:frown:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,924
    1,134
    113
    Hamilton, NZ
    මගේ සිංහයත් අවදි වෙලා ඉන්නේ. නින්ද යනකන් උරහංකො පොඩ්ඩක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ȜMA X;24975735 said:
    මගේ සිංහයත් අවදි වෙලා ඉන්නේ. නින්ද යනකන් උරහංකො පොඩ්ඩක්

    Dude wtf
     
    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    යුඑන්පී එකේ කොහොද ප.......... සිංහයෝ .........ඔක්කොම සමනල්ලු නේ ඉන්නෙ.......... අඩුම ගාගේ තව අවුරැදු 10ක් උඹලට ඉවසන්න වෙනවා .........
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    යුඑන්පී එකේ කොහොද ප.......... සිංහයෝ .........ඔක්කොම සමනල්ලු නේ ඉන්නෙ.......... අඩුම ගාගේ තව අවුරැදු 10ක් උඹලට ඉවසන්න වෙනවා .........

    එහෙමද හිතන් ඉන්නේ.ඉස්සරහට බලමුකො අපි කරන දේ.තොපිට මහ ලොකු බලයක් ආවේ නෑ. 52% නම් 42%ක් කරන්න ගේමක් නෑ. ඒක 32%ක් කරනවා.අනිත් එක මීලඟ පාර්ලිමන්ට් එකේ රාජපක්ෂ විරෝදී අයගෙන් අපි පුරවනවා.මංත්‍රිලාගෙන් 70%ක්ම ගෝටා සහ මරා විරෝධි අය පුරවන්නේ.ඊට පස්සෙ සටන දෙන්නම් දුවන්න.බොරු සිංහයො බලු සිංහයො තාවකාලිකව කැලේ ඇතුලේ රජ වෙලා ඉන්නේ.දැනට සිංහයො ටික කැලේ ඇතුලේ බුරනවා.අපි එලියට ආපු ගමන් දුවන්න වෙනවා.කොල සිංහයො එක්ක සෙල්ලම් බෑ හරිද යාලු
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එහෙමද හිතන් ඉන්නේ.ඉස්සරහට බලමුකො අපි කරන දේ.තොපිට මහ ලොකු බලයක් ආවේ නෑ. 52% නම් 42%ක් කරන්න ගේමක් නෑ. ඒක 32%ක් කරනවා.
    දැනට සිංහයො ටික කැලේ ඇතුලේ බුරනවා.අපි එලියට ආපු ගමන් දුවන්න වෙනවා.කොල සිංහයො එක්ක සෙල්ලම් බෑ හරිද යාලු

    e53025f4b50a230de3f946afa65a01ca.jpg
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    එහෙමද හිතන් ඉන්නේ.ඉස්සරහට බලමුකො අපි කරන දේ.තොපිට මහ ලොකු බලයක් ආවේ නෑ. 52% නම් 42%ක් කරන්න ගේමක් නෑ. ඒක 32%ක් කරනවා.අනිත් එක මීලඟ පාර්ලිමන්ට් එකේ රාජපක්ෂ විරෝදී අයගෙන් අපි පුරවනවා.මංත්‍රිලාගෙන් 70%ක්ම ගෝටා සහ මරා විරෝධි අය පුරවන්නේ.ඊට පස්සෙ සටන දෙන්නම් දුවන්න.බොරු සිංහයො බලු සිංහයො තාවකාලිකව කැලේ ඇතුලේ රජ වෙලා ඉන්නේ.දැනට සිංහයො ටික කැලේ ඇතුලේ බුරනවා.අපි එලියට ආපු ගමන් දුවන්න වෙනවා.කොල සිංහයො එක්ක සෙල්ලම් බෑ හරිද යාලු

    251.gif
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    බොහොම ටික කාලයක් හිටපල්ලා.ආව නේද බලයේ රස විදින්න අපිට කෙලවලා. බලමු තොපි බලයේ ජොලියේ ඉන්න හැටි.කලාකන්නි හැත්ත.