පොහොට්ටුවො ලැබූ ජයග්රහනය තාවකාලිකයි
මේ ජයග්රහනය අපි ආපසු හරවනවා.ඒ සඳහා ගන්න ඕන ක්රියාමාර්ග අප මේ වෙනකොට ගනිමින් ඉන්නවා.මේ බොරු නරිහම පෙරවගත්ත සිංහයො වැඩිය කැලේ ඇතුලට යන්න දෙන්නේ නෑ.මේ බලු සිංහයො ටික අපි ආපහු කැලෙන් පන්නනවා.නියම සිංහයො දැන් අවදි වෙලා ඉන්නේ.සිංහලය විකුනගෙන කෑවට ආපහු බඩ ගිනි වෙනවා.අපි ආපහු හොදින් හෝ නරකින් යලිත් බලය ලබා ගන්නවා. බාකින් ලයන්ස්ලා දැන් ඇති වෙනකම් බුරන්න. දැන් ඕන දෙයක් කරන්න. 2020 වෙනකම් ඇති වෙනකම් නටපල්ලා. අපි 2020 නටන්න පටන් ගන්නම්.නියම සිංහයො ආපහු සටනට බහිනවා.එතකොට සොරි තමයි