පොහොට්ටු අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස?
මේක ගැන පොඩි ඔත්තුවක් ආවා.එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අතර දීර්ඝ සාකච්චාවක් පැවැත්වී ඇති බව බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.
ඔවුන් මෙම සාකච්චාව සිදු කර ඇත්තේ ඊට පෙර දුරකතනය ඔස්සේ සිදුකරන ලද සාකච්චාවන්වල දිගුවක් ලෙසයි.
මෙම සාකච්චාවෙන් පසු එම දේශපාලඥයකා ඉන්දියාවේ තිරුපති දේවාලය වැදීමට ගොස් ඇති බවටද ඉහල දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.
මෙම ප්‍රබල ඇමතිවරයා මෑතකදී ප්‍රතිකාර සදහා සිංගප්පුරු ගිය බවද සිරස වාර්තා කලේය.


මේක තමයි සිරාගේ අවසන් හෝරා කීපය.මැරෙන්න යන එකෙක් අන්තිම මොහොතේ වැඩියෙන්ම දගලන්නේ.ඒක නිසා සිරා මේ කාලය තුල හුගක් දගලන්න පුලුවන්.මොකද ජනාධිපති කට්ට කියන්නේ කොකේන් කුඩු අබින් කෑවා වගේ.ඒක දාල යන්න බෑ.උන්ට දිගටම කට්ට ලෙවකන්න ඕන.පේන්නේ නැද්ද 75ක් වෙලත් මරා,තාම මේක පස්සේ ඉන්නේ.මට හිතෙන විදිහට සිරාගේ අවසන් හෝරාවේ තමයි ලොකු ගුතියක් ගහන්නෙ.රනිල් සහ යූන්පි එක හුගක් බයෙන් මේ කාලේ ඉන්නේ.විශේෂයෙන්ම මහින්දගෙන් නෙවෙයි.සිරාගෙන්