පොහොට්‍ටු දෙයියා

pallewatte

Member
Jan 11, 2019
41
3
0
පොහොට්‍ටු දෙයියා

75501031-1001305780203776-8760719834766901248-n.jpg

fc4609087d66227ad92b0b6cc0cb04df.jpg
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උබලා මොන තරම් කුජිත වෙලාද?
    97 වතාවක්මනේ නේද?...
     
    pohottuva

    Member
    Mar 13, 2019
    24
    9
    0
    Jepi bump

    තොපි අපිට කෙල උන කාලේ පුලුවන් තරම් පොනිලට කඩේ ගිහින්, අපේ ගෝටාභය ,මහින්ද ,නාමල් හිරේ දාන්න පොස්ට්ස් දාලා,අපිට කුනු බැනුම් වලින් බැනලා අපහාස උපහාස කරලා දැන් ගෝටා මැතිතුමා දින්නම තොපි එක ‍රැයින් හිකැන්ල්ලො වගෙ පාට වෙනස් කරලා එනවා නේද පොහොට්‍ටුවට කඩේ යන්න.තොපි අපී පැත්තට ගන්නේ නෑ ඒක දැන ගනින් පොන්නයා.තොපි දැන් කැරි කාපු රිලව් වගේ හිටපියව් හිටපු පැත්තෙම.තොපි එකෙක් වැද්ද ගන්නේ නෑ.තොපි යන්නේ අපේ පහහෙන් එලිය බලන්න නේත .දුප් බල්ලා හිටපු පැත්තටම .එන්න එපා තොපි ගෝටාට කඩේ යන්න.පල දුප් දුප්.ගියේ නැත්තන් පුකට පයින් ගහලා එලවන්නේ දැනගන්
     
    • Like
    Reactions: silentsahan

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    unp පොන්නයෝ සෙට් එකයි ජෙප්පෝ පොන්නයෝ සෙට් එකටයි මඩ ගහන්න ඇර වෙන වැඩක් නැහැනේ කොහොමත් :lol: කුහක පොන්සලා ටික :growl:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මඩ දාන්න මඩ දාන්න පොහොට්ටු අස්වැන්න සරුවෙනව. මොට්ට සමනල්ලු.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක මඩක් නෙවෙයි. මේක තමයි ඇත්ත.සහාරාන් පාස්කු ප්‍රහාරය ගැහුවේ නැත්නම් ගෝටා කොහේ ජනාදිපති වෙන්නද? පාස්කු එක නිසා චන්ද ලක්ෂ 10ක් විතර ගෝටාට ගියා.නැත්නම් මේවා අපේ අපෙත්තට වදින්න තිබ්බ චන්ද.මේක 1999 සීන් එක වගේ.චන්ද්‍රිකා පරදින්න ඕන්න මෙන්න.නමුත් බෝම්බයක් වැදුන නිසා ඒ ජන අනුකම්පාවෙන් දිනුවා.එතන අනුකම්පාව.මෙතන පාස්කු ප්‍රහාරය නිස ජනකෝපය ආන්ඩුවට ආවා.ජන කෝපය නිසා පැරදුනා.මේ වගේ දිනුම් බොහොම තාවකාලිකයි.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ

    ඉතිං ගොන් වහන්සෙ පාස්කු ප්‍රහාරය නිසා ආණ්ඩුවට ජනකෝපය එල්ල වෙනවනම් තොපි ඒක වලක්වගන්න තිබ්බනෙ...දැන් පකද වේස ගෑනි වගේ කියව කියව ඇවිදින්නෙ..???
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඉතිං ගොන් වහන්සෙ පාස්කු ප්‍රහාරය නිසා ආණ්ඩුවට ජනකෝපය එල්ල වෙනවනම් තොපි ඒක වලක්වගන්න තිබ්බනෙ...දැන් පකද වේස ගෑනි වගේ කියව කියව ඇවිදින්නෙ..???

    ආ දැන් ඔයාලගේ හමුදා ආන්ඩුව යටතේ කතා කිරිමේ නිදහස කප්පාදු කරලද?:D
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඉතිං ගොන් වහන්සෙ පාස්කු ප්‍රහාරය නිසා ආණ්ඩුවට ජනකෝපය එල්ල වෙනවනම් තොපි ඒක වලක්වගන්න තිබ්බනෙ...දැන් පකද වේස ගෑනි වගේ කියව කියව ඇවිදින්නෙ..???
    :yes::yes::yes::yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉතිං ගොන් වහන්සෙ පාස්කු ප්‍රහාරය නිසා ආණ්ඩුවට ජනකෝපය එල්ල වෙනවනම් තොපි ඒක වලක්වගන්න තිබ්බනෙ...දැන් පකද වේස ගෑනි වගේ කියව කියව ඇවිදින්නෙ..???

    :lol::lol::lol::lol: paw yako:lol::lol::lol::lol::lol::lol:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගොනෝ ප්‍රශ්නය පාස්කු ප්‍රහාරය නෙවෙයි,, 97 වතාවක් දැනුම් දීලත් නවත්තගන්න බැරිඋන එක,,, ඒ තරම් වත් උවමනාවක්, රටට ආදරයක් තිබ්බද උන්?? අඩුම ගානෙ ප්‍රහාරයෙන් පස්සෙ මොකද කලේ,,, අඩුම තරමෙ වගකිවයුත්තෙක් හොයාගත්තද
    ?? මාස 7ක් තිබ්බනෙ...
    මුන් මොකද කලේ?? අන්තවාදී තම්බි ටිකයි, කොටි TNA එකයි එකතු කරගෙන රටට කෙලවන්න ආවා,, එහෙම උන්ට ඡන්දයක් දෙන්න තරම් උඹල පහත්,,, එච්චරයි උනේ.... ලැජ්ජයි,, තවමත් තේරුම් ගෙන නැහැ කියන්නෙ උඹලා ගැනැ දුකයි,, තවමත් UNP ගොඩගන්නයි කතාව,, කුහකයෝ..
    රටේ බහුතරය උඹල තරම් ගොන් නැති එක ගැන සතුටුයි,,,
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,780
    8,105
    113
    Kotahena
    ඒ දවස්වල ඉඳන් පාස්කු bomb case එක මහින්දලා ගෙ account එකට දාන්න බලාගෙනම හිටියේ UNP සක්කිලි ටික දැන් හෙමින් හෙමින් මළ කුණු විකුනන්න පටන් ගත්ත, මොකෝ ඕක ඒ දවස් වල කිව්වේ නැත්තේ?

    කාගෙ තාත්තා ද ගෙදර ඉන්න කියලා බෝම්බ කන්න මිනිස්සුන් පල්ලිය ට යැව්වේ?
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ දවස්වල ඉඳන් පාස්කු bomb case එක මහින්දලා ගෙ account එකට දාන්න බලාගෙනම හිටියේ UNP සක්කිලි ටික දැන් හෙමින් හෙමින් මළ කුණු විකුනන්න පටන් ගත්ත, මොකෝ ඕක ඒ දවස් වල කිව්වේ නැත්තේ?

    කාගෙ තාත්තා ද ගෙදර ඉන්න කියලා බෝම්බ කන්න මිනිස්සුන් පල්ලිය ට යැව්වේ?

    ඔය උඩ ඉන්න සිරාජ් කියන මුස්ලිම් පකය පාස්කු බෝම්බ සිද්ධිය කරේ කවුද වුනේ කොහොමද ඔක්කොම දන්නවලු..
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මුලින්ම කියන්න ඕනේ පාස්කු ප්‍රාහාරය නැතත් පොහොට්ටුවට ශ්‍රී ලංකා එක එකතු උනා කියන්නේ ගෝටා දිනුම්..
    2018 රිසාල්ට් එක ආයිත් බලලා එන්න..:rofl:.

    97 පාරක් දන්වලා තියෙද්දිත් පාස්කු ප්‍රහාරය නවත්තගන්න බැරිවුනා..
    පාස්කු ප්‍රහාරය නොවෙම්බර් 10 නෙමේ ගැහුවේ අප්‍රේල් 21.මාස 7ක් තිබ්බා UNP ආන්ඩුවට වැරදිකරුවෝ අල්ලන්න.. ඒත් බැරිවුනා..
    පාස්කු ප්‍රාහරය ට වැරදිකරුවෝ අල්ලපු නැති නිසා තමයි සජිත්ට මුස්ලිම් චන්ද 90%කට වඩා දීලා තියෙන්නේ.
    උන් දන්නවා UNP එක්ක කැමතිවිදියකට නටන්න පුලුවන් කියලා..
    දෙමල සංධානයේ ඉල්ලීම් 13ට එකඟවුනා. ඒ නිසා තමයි උතුරු නැගෙනහිර දෙමල චන්ද 90%ක් සජිත්ට වැටුනේ..

    ඔය දෙක නිසා සිංහල චන්ද මෙච්චර අඩුවෙයි කියලා UNP එකේ මෝඩ නායකයෝ හිතුවේ නෑ:D.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔය උඩ ඉන්න සිරාජ් කියන මුස්ලිම් පකය පාස්කු බෝම්බ සිද්ධිය කරේ කවුද වුනේ කොහොමද ඔක්කොම දන්නවලු..

    අනපේක්ෂිත ප්‍රහාර වලක්වන්න බෑ. උදාහරා 9/11 ගහනව කියලා කොච්චර වෝනින් ආවද? එතකොට 07/07 ලන්ඩන් බෝම්බ. වෝනින් එකක් ආවා කියල මුලු ආමි එකම එලියට දාන්නේ නෑ.හැමදාම වෝනින් එනවා.ඒ උනාට ගහන්නේ කලාතුරකින්.අනිත් එක ඔය මරා තමයි වැඩ බලන අගමැති 2004.චන්ද්‍රිකා රට. උදේ අටට ඉන්දුනුනිසියාවෙන් සුනාමි එනවා කියලා වෝනින් එකක් ජනාදිපතිට ෆැක්ස් කර හවායි වලින්.මරා නියෝජිතයෙක් එයාපෝට් එකට යැව්වා සුනාමි කියලා කෙනෙක් ඉන්දුනිසියාවෙන් එනවා .එයාව එක්කගෙන එන්න කියලා.පොර ගිහින් බෝඩ් එකේ සුනාමි කියල ලියාගෙන පර්යන්තේ හිටියා.