NANO Banana තහනම් කරන්න වෙයි වගේ නෙ මචංලා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113




    KPI , AKD කරන්න කිව්වා.

    ඕන බොරුවක් කරන්න සපෝට් එක දෙනවා ගූගල් දෙයියා.

    බලපංකො ඉතින් ඇන්දෙනවා නෙ ලංකාවෙන් 75% ක් විතර

    හා නැද්ද ?
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    ඩ්‍රාම නම් ඩ්‍රාමා...සිරසෙන් ද කොහෙද ස්ක්‍රිප්ට් ඵක ලියන්නේ🤣
     
    • Haha
    Reactions: Nidarshana_k

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    වේලි වේලි හිටපු ජන මාජ්ජ හුජ්ජ කොල්ලොන්ට හොද කල දසාවක් ඇවිත් මේ AI නිසා