පොහොටූවට වෙච්ච දේ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,030
    27,683
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඇත්තට ඉතින් ඉස්සරහට පොහොටූවට අර වැඩේ කරා මේ වැඩේ කරා කියලා චන්දෙ ඉල්ලන්න බෑනෙ නේද? 88/89 ගැන කියලා නාම්බො දෙතුන් දෙනෙක් බාගත්තොත් තමයි ඉතින්. :giggle:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චරයි කියන්නෙ,

    අරගලයට පෙර විදුලි ඒකකයක මිල- 2.50යි

    අරගලයට පසු විදුලි ඒකක මිල- 50.0

    ඔය ඇති හොදටම...
     
    • Haha
    Reactions: N A K A M U R A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    මෙච්චරයි කියන්නෙ,

    අරගලයට පෙර විදුලි ඒකකයක මිල- 2.50යි

    අරගලයට පසු විදුලි ඒකක මිල- 50.0

    ඔය ඇති හොදටම...
    පොහොට්ටුව ආණ්ඩු කරන්න කලින් විදුලි මිල
    පොහොට්ටුවේ උන් ආණ්ඩු කරද්දී විදුලි මිල

    කියල ගනින් පොන්ස්

    දැන් ආණ්ඩුවේ ඉන්නේ ජෙප්පෝ ද ?
     
    • Haha
    Reactions: Hapuwa

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙච්චරයි කියන්නෙ,

    අරගලයට පෙර විදුලි ඒකකයක මිල- 2.50යි

    අරගලයට පසු විදුලි ඒකක මිල- 50.0

    ඔය ඇති හොදටම...
    ආ බිත්තර වේසියේ, අරගලයට කලිං නන්දසේන, අරගලයට පස්සෙ වික්‍රමසිංහ.

    ඔය ඇති හොඳටම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුව ආණ්ඩු කරන්න කලින් විදුලි මිල
    පොහොට්ටුවේ උන් ආණ්ඩු කරද්දී විදුලි මිල

    කියල ගනින් පොන්ස්

    දැන් ආණ්ඩුවේ ඉන්නේ ජෙප්පෝ ද ?
    උබල ඒක කියල දිනාගනිල්ල ඉවරනෙ 2.50 මදිව 50 ගෙවන්ඩ කැමති උන් තොපිට චන්දෙ දෙයි🤣🤣🤣
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    උබල ඒක කියල දිනාගනිල්ල ඉවරනෙ 2.50 මදිව 50 ගෙවන්ඩ කැමති උන් තොපිට චන්දෙ දෙයි🤣🤣🤣
    බලන් ඉදපන් මිනිස්සු පොහොට්ටුවේ උන්ට චන්දෙ දෙනකන් :lol:
    දැන් ආණ්ඩු කරන්නේ උන් නෙවෙයිද පොන්සියෝ ?
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    උබල ඒක කියල දිනාගනිල්ල ඉවරනෙ 2.50 මදිව 50 ගෙවන්ඩ කැමති උන් තොපිට චන්දෙ දෙයි🤣🤣🤣
    1671347840518.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    පොහොට්ටුව -> පෝට්ටුව -> පූට්ටුව -> අලි පූට්ටුව 🙃

    ඔන්න වෙච්ච දේ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලන් ඉදපන් මිනිස්සු පොහොට්ටුවේ උන්ට චන්දෙ දෙනකන් :lol:
    දැන් ආණ්ඩු කරන්නේ උන් නෙවෙයිද පොන්සියෝ ?
    පොන්න ගුපියො හිතාගෙන ඉන්නෙ ඒකකයක් 50 කරාම චන්දෙ හම්බෙයි කියල.. ඕක 500ක් විතර කරපල්ල 100% ක්ම ගන්ඩ පුලුවන්..🤣🤣🤣🤣

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    පොන්න ගුපියො හිතාගෙන ඉන්නෙ ඒකකයක් 50 කරාම චන්දෙ හම්බෙයි කියල.. ඕක 500ක් විතර කරපල්ල 100% ක්ම ගන්ඩ පුලුවන්..🤣🤣🤣🤣


    විදුලි ඇමති කාංචන පොහොට්ටුවේ නෙවෙයිද සොන්නයෝ ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විදුලි ඇමති කාංචන පොහොට්ටුවේ නෙවෙයිද සොන්නයෝ ??
    එමෙන්ම ඒ හා සමගම ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තු පනතක් මගින් ස්වාධීන ආයතනයක් කළ යුතු බවට ද විදුලි ගාස්තු ඉහළ දැමිය යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇත..

    පොන්නයට සැප, ඊයා තොපි