පොහොර හිගයක් මවා රට හාලෙන් ගසාකැම

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    ඉදිරි දශකය ලෝකය මුණදෙන ප්‍රධාන අභියෝගය ආහාර...... ලොකයේ බොහොමයක් රටවල් දැනටමත් මේකට සූදානම්..... ඔස්ට්‍රෙිලියාව මේ වෙනකොට කෘෂි ක්ෂේත්‍රෙය් ප්‍රවීනයෝ 40000 ක් රටට අදිනව මේවට පිළියම් හොයන්න....... ඒත් අපි අද කොතැනද? කාබනික පොහොර මායාව අස්සේ අපි දැනටමත් කෙලවගෙන ඉවරයි.....

    🤣🤣🤣

    බයියෙක්ගේ අදෝනාව..
    මේක කලින් අන්ඩුවෙ උන් කලා නම් බලගන්න තිබ්බ මෙතන හැමිනෙන විඩිහ 😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,889
    17,115
    113
    Kottawa
    තේ.......
    අහ ඒක තමා උබට දරුනු ලෙසම කෙල වෙලා තියෙන්නෙ... තේ වලට හරි වෙලාවට දැම්මෙ නැත්තම් පලදාව ගන්න දෙයක් නෑ නේ..

    මන් දැකල තියෙනව උබ සෑහෙන්න රචනා ලිව්වා විරුව ගේන්න.. දැන් මොකද සැපයි නේ.. 😏

    දැන් වත් හැදියන් අන්කල්.. තේරෙනව නේද සේරම එකයි කියලා?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,097
    113
    එකමත් එක රටක
    lGVfsE4.jpg
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අහ ඒක තමා උබට දරුනු ලෙසම කෙල වෙලා තියෙන්නෙ... තේ වලට හරි වෙලාවට දැම්මෙ නැත්තම් පලදාව ගන්න දෙයක් නෑ නේ..

    මන් දැකල තියෙනව උබ සෑහෙන්න රචනා ලිව්වා විරුව ගේන්න.. දැන් මොකද සැපයි නේ.. 😏

    දැන් වත් හැදියන් අන්කල්.. තේරෙනව නේද සේරම එකයි කියලා?
    විරුවා රටට වැඩක් කරයිකියලයි හිතුවේ.......... ලංකාවෙ කෘෂිකර්මාන්තය ඩුබායි සිංගප්පූරුව ත් එක්ක සම කරන බූරුවොත් එක්ක මේ විදියට සව්බාගේ උදාකරයි කියල හිතුවේ නැ......
     
    • Like
    Reactions: හෙනයා

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉදිරි දශකය ලෝකය මුණදෙන ප්‍රධාන අභියෝගය ආහාර...... ලොකයේ බොහොමයක් රටවල් දැනටමත් මේකට සූදානම්..... ඔස්ට්‍රෙිලියාව මේ වෙනකොට කෘෂි ක්ෂේත්‍රෙය් ප්‍රවීනයෝ 40000 ක් රටට අදිනව මේවට පිළියම් හොයන්න....... ඒත් අපි අද කොතැනද? කාබනික පොහොර මායාව අස්සේ අපි දැනටමත් කෙලවගෙන ඉවරයි.....

    උබේ වගාවට පෝර ටික නැති වෙද්දී තමා නෙහ් අමාරුව තේරුනේ. නැත්තං උබල සේරටම රට සුබ ගමනක යන ගමන් ඉන්නවා කියලනේ මවාගෙන හිටියේ. උබ වගේම තමයි මේකේ අනිත් උනුත් බණ්ඩක්ක පැලයක්වත් හිටෝපු නැති උන් කාබනික ටෝක්ස් දෙනවා. අමාරුව දන්නා එකා එකේ අගමුල සේරම දන්නවා. රටේ ප්‍රශ්න බහුතරයක්ම ඔය වගේ තමා තමන්ට ප්‍රශ්නේ නැත්තං හිතන්නේ විපක්ෂේ බොරුවක් කියල තමයි.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහින්ද 350 පොහොර දීලා රට සහලෙන් ස්වය පෝශිත කරාම...ලoකාවෙ පොල් බූරුවන්ට ඒ හාල විශ උනා...අපේ ගොවියො දුන්න හාල් කද්දි වහ කනව වගේ දැනෙන්ඩ පටන් ගත්ත...

    අන්තිමට මහින්දව එලෝල ගොයියගෙ පූතා රජ කරගත්ත, පොහොර 350 දෙන එක නැවැත්තුව..වී නිශ්පාදය අඩු උනා ,පාකිස්තානෙන් හාල් ගෙනල්ල ගිලින්ඩ උනා සිහලුන්ට...දැන් පාකිස්තානෙන් ගේන හාල් හදන්නෙ කාබනික පොහොර දාල කිසීම වසක් විසක් නැ...

    ඕන්න රටකට ගිය කල....ලක්ශ 62ක් පොල් බූරුවො එකතු වෙලා උදා කරගත්ත වෙනස කොහොමද...

    😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ඉදිරි දශකය ලෝකය මුණදෙන ප්‍රධාන අභියෝගය ආහාර...... ලොකයේ බොහොමයක් රටවල් දැනටමත් මේකට සූදානම්..... ඔස්ට්‍රෙිලියාව මේ වෙනකොට කෘෂි ක්ෂේත්‍රෙය් ප්‍රවීනයෝ 40000 ක් රටට අදිනව මේවට පිළියම් හොයන්න....... ඒත් අපි අද කොතැනද? කාබනික පොහොර මායාව අස්සේ අපි දැනටමත් කෙලවගෙන ඉවරයි.....
    :love2::love2:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    විරුවා රටට වැඩක් කරයිකියලයි හිතුවේ.......... ලංකාවෙ කෘෂිකර්මාන්තය ඩුබායි සිංගප්පූරුව ත් එක්ක සම කරන බූරුවොත් එක්ක මේ විදියට සව්බාගේ උදාකරයි කියල හිතුවේ නැ......
    Dan katada rachana liyanne
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    විරුවා රටට වැඩක් කරයිකියලයි හිතුවේ.......... ලංකාවෙ කෘෂිකර්මාන්තය ඩුබායි සිංගප්පූරුව ත් එක්ක සම කරන බූරුවොත් එක්ක මේ විදියට සව්බාගේ උදාකරයි කියල හිතුවේ නැ......

    මෙහෙමයි මචං
    කාබනික පොහොර උඹ ට්‍රයි කරලා බැලුවේ නැද්ද? ඒකෙන් ඔය කියනවා වගේ ඵලදාව කොච්චර් අඩු උනාද?
    අපිට කාබනික පොහොර වලින් තේ හදලා ඒක බ්‍රාන්ඩ් එකක් විදියට මර්කට් කරන්න බැරිද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙහෙමයි මචං
    කාබනික පොහොර උඹ ට්‍රයි කරලා බැලුවේ නැද්ද? ඒකෙන් ඔය කියනවා වගේ ඵලදාව කොච්චර් අඩු උනාද?
    අපිට කාබනික පොහොර වලින් තේ හදලා ඒක බ්‍රාන්ඩ් එකක් විදියට මර්කට් කරන්න බැරිද?
    කොහොමත් මමනම් රසායනික පොහොර දැම්මේ නිර්දේශිත ප්‍රමාණවලට වඩා ගොඩක් අඩුවෙන්......... අවුරුද්දටම එක පාරයි..... ඒ අතරට කාබනික පොහොරත් දානවා.... ඒත් කාබනික පොහොරවලින් විතරක් තේ වල කොලිටිය එන්නේ නැ බන්......අස්වැන්න 30% කින් විතර අඩුයි දැනටමත්.... අපේරටේ ගොඩක් ඉඩම් රසායනික පොහොර නිර්දේශිත ප්‍රමාණවලට වඩා ගොඩක් පාච්චිචි කරනවා.... ඒ අතර කෘමිනාශක අවුරුද්දට දෙපාරක් ගහනවා.... මේ ඉඩම් කාබනික පොහොරවලින් ගොඩගන්න ගොඩක් අමාරුයි.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    කොහොමත් මමනම් රසායනික පොහොර දැම්මේ නිර්දේශිත ප්‍රමාණවලට වඩා ගොඩක් අඩුවෙන්......... අවුරුද්දටම එක පාරයි..... ඒ අතරට කාබනික පොහොරත් දානවා.... ඒත් කාබනික පොහොරවලින් විතරක් තේ වල කොලිටිය එන්නේ නැ බන්......අස්වැන්න 30% කින් විතර අඩුයි දැනටමත්.... අපේරටේ ගොඩක් ඉඩම් රසායනික පොහොර නිර්දේශිත ප්‍රමාණවලට වඩා ගොඩක් පාච්චිචි කරනවා.... ඒ අතර කෘමිනාශක අවුරුද්දට දෙපාරක් ගහනවා.... මේ ඉඩම් කාබනික පොහොරවලින් ගොඩගන්න ගොඩක් අමාරුයි.....

    30% ටිකක් shape මම හිතුවේ 50% ට වඩා අඩු වෙයි කියලා
    ඒ කියන්නේ රජය කාබනික යන්නේ නැතිව රසායනික පොහොර පාලනය soil test කරන එක නේද කරන්න ඕනි?
    නොදන්න ගොවීන් වෙනුවෙන් පොහොර දාන්න කලින් test කරන්න පුලුවන් process එකක් හැදුවනම් ඒ බිම් වලට ගිහින් කර්ලා දාන්න ඕනි කාබනික පොහොර ප්‍රමාණය තීරනය කරන්න වෙන්නේ.