කන්න කියලා තිබුන හාල් ටිකත් නැති වෙලා, මේවා කන්න වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැ බොලවු! 


600+ per Kilo!ඉස්සර කලුහීනටි කියන්නෙ පොශ් පැලැන්තියෙ හාලක්. දැන් පොඩි මනුස්සයටත් ගන්න පුලුවන් තත්වෙට පත් වෙලා කියන්නෙ අනුරයිය්‍යා පාස්..
ඉස්සර කලුහීනටි කියන්නෙ පොශ් පැලැන්තියෙ හාලක්. දැන් පොඩි මනුස්සයටත් ගන්න පුලුවන් තත්වෙට පත් වෙලා කියන්නෙ අනුරයිය්‍යා පාස්..
හොඳ වෙලාවට බන් අපිට මේවා ගන්න සල්ලි තියෙන්නෙ. නැත්තන් ඉතුරු ජෙප්පො වගේ තනකොල තමා කන්න වෙන්නෙ.කන්න කියලා තිබුන හාල් ටිකත් නැති වෙලා, මේවා කන්න වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැ බොලවු!
![]()
නෑ බන් ඕන තරම් තියනවාsirawatama haal ochchara hingada kadewal wala?
ow ow...gedarata wela pinata kana ekek tamai mama
Brown rice witarada riskowa organic nemei ban.. oraganic nathuwa brown rice kana eka bayanakay poththe arsenic wage heavy metal thiyanawa..
Organic ewa thiyanawa Rs 900
brown rice wala risk wadi poththe ekathu wena nisa, polish karapu ewala poththa nathi nisa risk adui.. habai ithin ateta urapu heavy metal eketh thiyanawa..Brown rice witarada risk