පොහොසත් වීමට කැමතිද?
පොහොසත් වීමට කැමතිද?
බුදුදහම යනු දර්ශනයකි. එයින් කියා දෙන්නේ දුකින් මිදීමේ මඟයි. දුප්පත් වී ඉපදුනු කෙනෙක් සල්ලි හබකරගෙන පොහොසත් වීමද ඔහු විඳින දුකින් තාවකාලිකව හෝ නිදහස් වීමකි.
එය බුදුදහමට අනුව කරන්නෙ කෙසේද? හේතුඵල දහමට අනුව මුදල් යහමින් ලැබීමට හේතු සකක් කරගන්නේ කෙසේද?
එයට හේතු සලකා බැලූ විට දැනට දුප්පත් වී ඉපදී ඇත්තෙ පෙර භවයන්හි අන්‍යන්ට ධනය නොදුන් අයයි.
එසේම ඔබට දැනට පවතින ධනය වර්ධනය නොවන්නේනම් හේතුව වන්නේද ඔබ අන්‍යන්ගේ ධනය වර්ධනය කර නොදීමයි.
එසේම ඔබට අලුතින් ඉතා සාර්ථක ව්‍යාපාරික අදහස් නොලැබේනම් එයට හේතුවද ඔබ පෙරදී අන්‍යන්ට සාර්ථක වීමට අවශ්‍ය උපදෙස් ලබා නොදීමයි.
එසේම ඔබගේ ධනයට අන්‍යන් ඊර්ශ්‍යා කරයිනම් හා අන්‍යන් ඔබගේ ධනය විනාශ කිරීමට උත්සාහ කරයිනම් එයට හේතුවද ඔබ පෙරදී අන්‍යන්ගේ ධනයට ඊර්ශ්‍යා කර ඒවා විනාශ කිරීමට උත්සාහ කිරීමයි.
ඔබටත් පොහොසත් වීමට අවශ්‍යනම්, දැනට පොහොසත් වී ඇති අයට ඊර්ශ්‍යා නොකරන්න/ ඔවුන්ගේ ධනයට කෑදර නොවන්න. ඒ වෙනුවට එම පොහොසතුගේ ධනය තව තවත් වර්ධනය වේවායි පතන්න.
උදාහරනයක් ලෙස ඔබට Mark Zuckerberg or Larry Page, Bill Gates, ධම්මික පෙරේරා දෙස බලා ඔහුන්ගේ සම්පත්, ධනය තව තවත් වර්ධනය වනලෙස ප්‍රාර්ථනා කල හැකිනම් සහ ඔහුනට තව තවන් අලුත් නව business ideas ලැබී ඔවුන් තවත් පොහොසත් වන ලෙස පැතීමට හැකිනම් ඔබත් නිසැකවම් දියුණු වනු ඇත.

Last edited: