#TheEntrepreneurFE #ThEntrepreneur #financialeducation
Post - “ඔබට යමක් අවශ්‍ය වූ විට හෝ අවශ්‍යතාවයක් ඇති වූ විට,"
Post - “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
වැඩ නොකර ඉන්න පුළුවන් කාලය තීරණය වෙන්නෙත් පොහොසත්කම අනුව තමයි. wealthy එක වැඩි කරගන්නත් අතේ සතයක් හරි තියෙන්න ඕන.
1 - passive income methods hadala thiyenna one wada nokara inna,
Income types 03 -
Earned income - salary ekakata wada kireema.
Portfolio income - buy low and sell high.
Passive income - nidagena iddith salli eno!! eg:- rental properties, online automated business, adsense, youtube.
obage income methoda eka mokadda? kiyala hithen ahala balanna.
mona pattatada mahanso wenna one kiyalath balann
Last edited:
