පොළගෙක් දෂ්ඨ කලොත් මොකද වෙන්නෙ

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Fool Dork GIF by Living Puppets

    දුප් :cautious:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    සර්පයො මරන්නෙ නං නෑ .තාත්ත ලී කරුවක් තියල බෝතලේකට උන්ව අල්ලනව ..බලන් ඉඳල උදව් කරල මටත් ටිකක් පුළුවන් ....අල්ලගෙන කැලේකට ගිහිල්ල දානව....පිඹුරො ඇරෙන්න අනිත් උන් බහුතරයක් එහෙම අල්ලල තියෙනව .....
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    පොලගෙක් බේරල යවල තියනව මම්
    Aniwa ema thamaa karanna oni

    සර්පයො මරන්නෙ නං නෑ .තාත්ත ලී කරුවක් තියල බෝතලේකට උන්ව අල්ලනව ..බලන් ඉඳල උදව් කරල මටත් ටිකක් පුළුවන් ....අල්ලගෙන කැලේකට ගිහිල්ල දානව....පිඹුරො ඇරෙන්න අනිත් උන් බහුතරයක් එහෙම අල්ලල තියෙනව .....
    Eka pathtak wahapu pvc wage batayakinuth karanna puluwan
    ------ Post added on Oct 12, 2023 at 7:22 PM

    ගෙදරට වෙලා උඩ බලන් හිටියොත් මැරෙනව ඉතින්.

    හොස්පිටල් ගියොත් බේරෙන්න චාන්ස් තියනව
    Ow aniwa
    ------ Post added on Oct 12, 2023 at 7:23 PM