පොළඟෙක් දෂ්ඨ කළාම මොකක්ද වෙන්නෙ ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ISIS ජෙප්පට ගූ ගිහින්.බලු මස් ගැන කවුද මතක් කරේ කියලවත් මතක නෑ කැ$ ජෙප්පට.🤣🤣

    Anura-disanayaka-3.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මක්කම වන්දනාවේ යෙදීමට රජයේ මැදිහත්වීමෙන් සහන පැකේජයක් හදුන්වා දෙයි ඒ යටතේ වන්දනාකරුවන්ට ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය ආහාරපාන නවාතැන් සහ සෞඛ්‍යය පහසුකම් හිමිවෙයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය මෙම සහන පැකේජය රුපියල් ලක්‍ෂ 5 ක් පමණ වටිනාකමකින් යුක්තය ඉකුත් වසරේදී 2700 ක පමණ පිරිසක් මක්කම වන්දනා කර ඇත මේ වසරේදී එය හාරදහසක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ

    https://sinhala.adaderana.lk/news.php?nid=47029
    https://sinhala.slbcnews.lk/?p=35138
    https://www.lankadeepa.lk/News/මකකම-වනදන-ගසත-රජය-මදහතවමන-අඩකර/1-564858


    පලස්තීන විමුක්ති සංවිධානය නමින් පලස්තීනය බේරා ගැනීමේ සන්ධානයක් ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේදී එහි සභාපතීත්වය මා හට පිරි නැමීමත්, පලස්තීනය වෙනුවෙන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරමින් පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව මා හට පිරිනැමීමත් අද දිනයේ කෘතවේදීව සිහිකරමි.
    ශ්‍රී ලංකාව හා පස්තීන රාජ්‍යයන් අතර සබඳතා විශේෂය. පලස්තීන රජයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහායෝගය ලබාදීමට අපි ඉදිරියේදීත්
    බැඳී සිටින්නෙමු. පලස්තීනය යනුවෙන් ස්වෛරී රාජ්‍යයක් නුදුරු දිනයක ලෝක සිතියමට එක්

    වේවායි ප්‍රාර්ථනා කරමි!

    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

    https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45


    පලස්තීන රජය විසින් එරට ඉහළම සම්මානය වන 'පලස්තීන තාරකාව' (Star of Palestine) නමැති සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබේ.

    https://www.ada.lk/woman/uncategorized/ජනපති-පලස්තී/1-1919

    ශ්‍රී ලංකාව අඛණ්ඩව පලස්තීන අරගලය සඳහා සහයෝගය දුන් බවත් සඳහා කරන පිළිගැනීමක් වශයෙන් රාමල්ලාහි මාර්ගයක් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ නමින් නම් කොට ඇති බවත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල්-ඔතායිමීන් මහතා පවසා ඇත

    https://www.aruna.lk/articles/169206

    https://www.newsfirst.lk/sinhala/2014/01/07/ජනපති-මහින්ද-රාජපක්ෂ-මහත/

    බලපන් දීපු පුකේ තරම @N A K A M U R A :rofl:
     
    • Haha
    Reactions: Brandy2020

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,016
    198,394
    113
    Colombo, Sri Lanka
    ඉස්සර කාලේ හොද දක්ෂ සර්ප වෙද්දු ඉඳලා තියනවා. අනික ඔය ඕන කරන බෙහෙත් පැලෑටි ගමකින් ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙලා තියනවා. ගම වල මිනිස්සු මේ වගේ දෙයක් උනාම එකා වගේ මේ බෙහෙත් පැළෑටි වර්ග සපයාගන්න උදව් වෙලා තියනවා
    දැන් ඉතින් මේ නාගරික කරණයත් එක්කම නිදිකුම්බා පැලයක් වත් හොයාගන්න නැති එකේ මෙව්වා එච්චර ප්‍රැක්ටිකල් වැඩ නෙවෙයි.
    දැන් ඉතින් ඉස්පිරිතාලේ යන එක තමයි තියන එකම සහ හොදම විසදුම
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දැන් ඉතින් ඉස්පිරිතාලේ යන එක තමයි තියන එකම සහ හොදම විසදුම
    සදාකල් අබ්බගාත් වෙන්න පුළුවන්
     
    • Sad
    Reactions: NRTG