පොළී අනුපාත වැඩිවෙයිද? උඹලා මොකද හිතන්නේ? Personal loans එහෙම :dull:
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Oct 1, 2018 #1 පොළී අනුපාත වැඩිවෙයිද? උඹලා මොකද හිතන්නේ? Personal loans එහෙම
Dark9t Active member Apr 12, 2014 505 143 43 Colombo Oct 2, 2018 #3 jhnnwp said: එතකොට saving account වල පොළිය? Click to expand... Don't know
anton_malli Member Sep 16, 2018 2,685 281 0 Oct 2, 2018 #4 පොලි අනුපාත වැඩි කරන්නේ නෑ කිව්වා නේද ආණ්ඩුවෙන්/
shameera89 Well-known member Jun 26, 2013 16,349 12,619 113 Piliyandala Oct 2, 2018 #5 Aduma 14.75% da?
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Oct 2, 2018 #6 අනිවා වැඩි වෙනවා... ලෝන් වල, එෆ්ඩී වල විශේෂයෙන් වැඩිවේව්
CaptainPhillips Well-known member Feb 15, 2018 1,149 2,131 113 සෝමාලි මුහුදේ Oct 2, 2018 #7 jayanathek said: අනිවා වැඩි වෙනවා... ලෝන් වල, එෆ්ඩී වල විශේෂයෙන් වැඩිවේව් Click to expand... එෆ්ඩී වල කිවුවේ...ඒ කියන්නේ අපි දාලා තියන fixed diposit වල අපිට ගෙවන පොලිය වැඩි වෙනවද..
jayanathek said: අනිවා වැඩි වෙනවා... ලෝන් වල, එෆ්ඩී වල විශේෂයෙන් වැඩිවේව් Click to expand... එෆ්ඩී වල කිවුවේ...ඒ කියන්නේ අපි දාලා තියන fixed diposit වල අපිට ගෙවන පොලිය වැඩි වෙනවද..
R rangawkrs Well-known member Jun 26, 2017 367 57 63 Oct 2, 2018 #9 LOAN RATE WADI WENAWA KOHOMA WUNATH. ILAGA MASA 2 / 3 LOAN DENNATHI KATAHWAK KIYANAWA.
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,990 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 2, 2018 #10 jayanathek said: අනිවා වැඩි වෙනවා...එෆ්ඩී වල විශේෂයෙන් වැඩිවේව් Click to expand... ඇයි එහෙම වෙයි කියන්නෙ?
jayanathek said: අනිවා වැඩි වෙනවා...එෆ්ඩී වල විශේෂයෙන් වැඩිවේව් Click to expand... ඇයි එහෙම වෙයි කියන්නෙ?