පොළොන්නරුවට Trip එකක්
ලබන සතියෙ දවස් තුනක පොලොන්නරු ට්‍රිප් එකක් යන්න ඉන්නෙ.
පොලොන්නරුව අවට තැන් ගැන මෙන්න මේ ත්‍රෙඩ් එකෙන් හොයාගත්තා. http://www.elakiri.com/forum/showthread.php?t=1610005
Gal Viharaya
Maha Parakkramabahu Statue
Pothgul Viharaya
The Palace of King Parakramabahu the Great
Watadage
Bathing Pool (Kumara pokuna )
Hetadage
Atadage
Nishshanka Latha Mandapaya
Image House
Palace Complex of King Nishshanka Malla
Thuparamaya
Shiva Devalaya
Demala Maha Seya
Lankatilaka Vihara
Alahana Pirivena
Thivanka Image House
Satmahal Prasadaya
Lotus Pond
Kiri Vehera
Pabalu Wehera
Rankoth Vihara
Gal Potha
ඔය තැන් ඔක්කොම එක ලඟ තියෙන නිසා දවස් තුනක් යන එකක් නෑ නේද බලන්න?
පොලොන්නරුව අවට තියෙන තැන් ඇරුනම දිඹුලාගල හරි මැදිරිගිරියෙ හරි යන්න අදහසක් තියෙනව. ඔය දෙකෙන් කෝකද හොඳ? පාරවල් එහෙම හොඳ කොහේද? අපේ නඩේ පොඩි උන් තුන්දෙනෙක් ඉන්න නිසා ගොඩක් මහන්සි වෙන, දුර තැන් නම් යන්න අමාරුයි. දවස් තුන Plan කරගන්න help එකක් දෙන්න පොලොන්නරුව ගැන දන්න කස්ටිය.