පොළොන්නරුවෙ ප්‍රකෝටිපතියන්ගෙ කාර් භීෂණේ.. 😁

handley

Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    දැන් අපෙ බය්යො ඔක්කොම හාල් මොල් පටන් ගනිද
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    2022 Samba 90/- ta tibbe. Mun tamai Real Pathalakarayo.
    Mun Dan kiyak tawa ussalada, ko Haal mafia kudu karanna aapu ekaa Dan 😂
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    wife ට helicoptor එක දෙන්න තිබ්බේ. එහෙනම් ඉටි කිරිස් කෑල්ලකුත් ගෙන්න තිබ්බා .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113

    ඉතිං හාල් 120 රටින් ගෙනල්ලා කන්න පුළුවන් කම තියෙදි මෙහෙ 230ට කන්නෙ රටින් හාල් ගේනවාට විරුද්ධයි නිසා නේද? එතකොට dollars පිට රටට ඇදී යන නිසා. හැබැයි අන්තිමට dollars වලට වෙන දේත් ඔච්චරයි නේද? 😁
    (ප:ලි. වාහන ගත්තාට මට ඊර්ෂ්‍යාවක් නෑ. නමුත් ප්‍රසිද්ධ දේශීය ගොයියා බේරන්න පාලන මිල, පිට රටට ඩොලර්ස් යාම බොරු කතා නේද අන්තිමට. මධ්‍යම පාන්තික පාරිභෝගිකයා තමයි අන්තිමට ඔක්කොම පලි 🙁. ඇයි බදු ගෙවන්නත් ඕනෙ. රට බේරගන්න වැඩි මිලට කන්නත් ඕනෙ 😁)

    ඇයි බන් මේ බිස්නස් කාරයෙක් සාර්තක උන ගමන් ඒකෙ මාර අවුලක් දකින්නෙ?

    ගොවියො දුප්පත් වෙලා මෝල් හිමියා පෝසත් උනේ කොහොමද වගේ ඒවා මොන මෝඩ කතාද.
    තනි ගොවියෙක් නිෂ්පාදනය කරන හාල් ප්‍රමාණෙ වගේ සිය දහස් ගුණයක් මේ මෝලක් හරහා යනව. පරිමාණෙ හැටියටයි ආදායම.
    ගොවියටත් පුලුවන් ඕනෙනන් හම්බෙන සල්ලි වලින් කොටසක් යොදවල තව කුඹුරු අරන් scale එක වැඩි කරගෙන වැඩිපුර ලාභ ලබන්න.
    එහෙම නැත්තන් කුඹුරෙ yield එක efficiency එක වැඩිකරගෙන වැඩි ඵලදාවක් හරහා වැඩි ලාභ ලබන්න.

    රත්න හරි අරලිය හරි ඔය වී කොටන පැක් කරන බෙදා හරින වැඩේ කරේ නැත්තන් කවුද ඒවා කරන්නෙ?
    තනි තනි ගොවියා ගෙදර මෝලක් දානවද? මෝලක් දාන්න තියා මුන් වී ටික තනියෙන් වේලගන්න තැනක්වත් හදාගන්නෙ නෑ ඒකත් පාරෙ දානව වේලන්න.

    ඔය බනින උන් දැකල තියෙනවද අරලිය එකේ factories, silos එහෙම. රත්න එක ලඟදි DIMO එකෙන් ට්‍රක් 50 ක් purchase කරල තිබුන බෙදාහැරීම් වලට.
    මේ scale එකේ operation එකක් කවුරු හරි කරන්න ඕනෙ. කුඹුරු අක්කරයක් වවනව වගේ ඒක ලේසි නෑ. ඒ වෙනුවෙන් තමයි උන් හම්බ කරන්නෙ.
    ඕකට තියෙන සමාජවාදී විසඳුම තමයි ඕවා රජයෙන් කරන එක. අපිට පේනවනෙ රජයෙන් අනිත් ඒවත් කරන හැටි. කෝච්චි එහෙම කොහොමද ආතල් නේද.

    ඔය මාෆියා මාෆියා ගාන උන්ගෙන් මොකක්ද මාෆියාව ඇහුවොත් උඩ බිම බලනව. මුන් හෙන හොඳ අවංක මිනිස්සු කියනව නෙමෙයි. හැබැයි උන්ගෙ දායකත්වය පට්ට වැදගත් ලංකාවෙ මේ හාල් ඉන්ඩස්ට්‍රිය දුවන්න. ඉස්සර අහල බලපන්කො අම්මල තාත්තලගෙන් හාල් වල ගල් ගර ගර උයන්න ඕනෙ. අද උයන බත නෙමෙයි හෙට ගන්න හාලෙන් ඉදෙන්නෙ. බෙරි වෙන්වයි අරකයි මේකයි. දැන් වගේ කඩෙන් හාල් කිලෝ 5 ක් අරන් ආවා තැම්බුව කෑවා නෑ ඒ කාලෙ. අනික බන් 5 දෙනෙක් ඉන්න ගෙදරකට මාසෙකට හාල් වලට රු.10000 ක් වත් යන් නෑනෙ. ඕක අල්ලන් අම්මෝ පට්ට ගනන් කියල මැරෙන්න හදනව. හැබැයි සතියට පාරක් දෙපාරක් රු.2000 තඩි රයිස් උස්සන් ඇවිල්ල ගිලිනව.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237

    ඔය හෑලි වැඩක් නෑ, ඔය සුදු හාල නිසා ජාතියම අඩුමොල ජාතියක් වෙනව. ඕව නැවැත්තුව දවසට රට දියුණු වෙන්න පටන් ගනීවි.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    එතකොට දම්මික බ්‍රෝ නෙමෙයිද ලන්කාවේ කෝටිපති බ්‍රෝ.....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    ඔය හෑලි වැඩක් නෑ, ඔය සුදු හාල නිසා ජාතියම අඩුමොල ජාතියක් වෙනව. ඕව නැවැත්තුව දවසට රට දියුණු වෙන්න පටන් ගනීවි.
    ඒක ඉතින් උන්ට නවත්තන්න බෑනෙ. මිනිස්සු දැනගන්න ඕනෙ ඒවා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ඒක ඉතින් උන්ට නවත්තන්න බෑනෙ. මිනිස්සු දැනගන්න ඕනෙ ඒවා.
    ඇත්ත. මිනිස්සු බත් වලටත් භක්තියනෙ. ඕව ආණ්ඩුවකින් කියන්න ගියොත් ආණ්ඩුත් පෙල්ලෙනව.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    633356886_892832627049727_1039062705901928653_n.jpg

    බෙන්ට්ලි එකක් දුන්නම වඳින්නත් ඕනේ නේ
    මොන ගොබ්බ හුකන වැඩක්ද හුත්තෝ කොළඹට ඇවිත් වාහන තෑගි දීලා ෆොටෝ ගහන්නේ පොළොන්නරුවේ ඉන්න උන්
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    633356886_892832627049727_1039062705901928653_n.jpg

    බෙන්ට්ලි එකක් දුන්නම වඳින්නත් ඕනේ නේ
    මොන ගොබ්බ හුකන වැඩක්ද හුත්තෝ කොළඹට ඇවිත් වාහන තෑගි දීලා ෆොටෝ ගහන්නේ පොළොන්නරුවේ ඉන්න උන්
    උගේ හැටි බලපන්, සල්ලි ටිකක් වියදම් කරලා ටිකක් හදාගන්න බැරිද 🤷🏽‍♂️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    තව ටික කාලෙකින් තෙල් නැතිවෙනවා
    ඊට පස්සේ හරක් දාලා තමයි කාර් අදින්න වෙන්නේ
    Un nam ratin pani, api muhudata da paninne?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    රහසක් වගේ රහසක් අන්න ධම්මිකයා හිරු හාල් මෝල අරගෙන. ඉස්සරහට තවත් මේසෙට පාරක් වදින්න ලඟයි
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    467
    410
    63
    lanka
    වී වගාවට කරන ජල සැපයුමට රජය මුදල් කරනවද? ගන්නවා නම් අක්කරයකට කීයක්‌ ගන්න ඕනිද? මේ ජනතා බදු මුදල් තමා වක්‍රාකාරයෙන් එක් පුද්ගලයෙක් අතට යන්නේ ...