පොළොන්නරු කතිකාවත සෙල්ලිපිය

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,843
    5,419
    113
    ඔය ගල් විහාරේ ඉස්සරහ පොඩි ගල් තලාවක් තියනව. ඒ ගලේ තියනව කොටපු යටිපතුල් දෙකක් අපේ වගේ සයිස්. පොළොන්නරුවේ සිය කෙනෙක් කිව්වා ඉස්සර කාලේ සුද්දෙක් ඒ ගල උඩ ඉඳල ඔය සැතපිල තියන පිළිමෙට වෙඩි තිබ්බ කියල. ඊට ටික වෙලාවකට පස්සේ අලියෙක් ඇවිල්ල ඒ සුද්ද පාගල , පොළොවේ ගහල මරල. ඒ පොළොවේ ගහපු තැන තමයි ඒ යටිපතුල් දෙක කොටලා තියෙන්නේ කියල කිව්ව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331

    මේ කතාව ගොඩක් තැන් වල කියල තියෙන එකක්. ඕක මම කියෙව්වේ ඔය සුද්දෙක් ලියපු පොතකින්ම වගේ මතකයක් තියෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    දැකල නැද්ද ඒ කොටපු යටිපතුල් දෙක. මම දැක්කේ අවරුදු 10 විතර ඉස්සර. අපිට කිව්වේ ගල් විහාරේ බුදුන් වදින්න ආපු සියා කෙනෙක්.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,110
    113
    35
    Spain
    ඔය ගල් විහාරේ ඉස්සරහ පොඩි ගල් තලාවක් තියනව. ඒ ගලේ තියනව කොටපු යටිපතුල් දෙකක් අපේ වගේ සයිස්. පොළොන්නරුවේ සිය කෙනෙක් කිව්වා ඉස්සර කාලේ සුද්දෙක් ඒ ගල උඩ ඉඳල ඔය සැතපිල තියන පිළිමෙට වෙඩි තිබ්බ කියල. ඊට ටික වෙලාවකට පස්සේ අලියෙක් ඇවිල්ල ඒ සුද්ද පාගල , පොළොවේ ගහල මරල. ඒ පොළොවේ ගහපු තැන තමයි ඒ යටිපතුල් දෙක කොටලා තියෙන්නේ කියල කිව්ව.
    ඉස්සරහ තියෙන ගල් තලාවෙත් ගල අයින් කරලා විහාරය තව ලොකුවට ඉඳිකරන්න සිටියා විය යුතුයි. මොකද ඒ ගල් තලාවේ කැපුම් ලකුණු පේලියට තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා ඒ වැඩ සම්පූර්ණ කරන එක නතර වෙලා.
     
    • Love
    Reactions: Yudewwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    දැකල නැද්ද ඒ කොටපු යටිපතුල් දෙක. මම දැක්කේ අවරුදු 10 විතර ඉස්සර. අපිට කිව්වේ ගල් විහාරේ බුදුන් වදින්න ආපු සියා කෙනෙක්.
    ආයේ ගියාම බලන්න ඕනි
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,843
    5,419
    113
    ඉස්සරහ තියෙන ගල් තලාවෙත් ගල අයින් කරලා විහාරය තව ලොකුවට ඉඳිකරන්න සිටියා විය යුතුයි. මොකද ඒ ගල් තලාවේ කැපුම් ලකුණු පේලියට තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා ඒ වැඩ සම්පූර්ණ කරන එක නතර වෙලා.
    ඔව් ඔව් ඒ ගලේ කොටපු හිල් තියනව, එක එක ඒවා කොටපු ලකුණු තියනව. කට්ටි කට්ටි වගේ අයින් කරපුවත් තියනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,331
    113
    ඉස්සරහ තියෙන ගල් තලාවෙත් ගල අයින් කරලා විහාරය තව ලොකුවට ඉඳිකරන්න සිටියා විය යුතුයි. මොකද ඒ ගල් තලාවේ කැපුම් ලකුණු පේලියට තියෙනවා. මොකක් හරි හේතුවක් නිසා ඒ වැඩ සම්පූර්ණ කරන එක නතර වෙලා.
    ආවනේ කයිතන් කෙනෙක් ඊට පස්සේ
     
    • Sad
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,843
    5,419
    113
    ආයේ ගියාම බලන්න ඕනි
    ගිහින් බලපන්. ඔය @Inigo Montoya කිව්ව වගේ ඒ ගලෙත් එක එක සලකුණු තියව ගොඩක්. ඔය අඩි දෙක කොටපු හරියෙත් තියනව අමුතු අමුතු සලකුණු කොටලා. ඒ අඩි දෙක කොටලා තියෙන්නෙත් දෙපැත්ත මාරු කරලා. එතන තව සලකුණු තිබ්බ ගල් පතුරු අයින් කරලා වගේ පෙන්නේ.