පොළොවේ ගැඹුරෙන්ම ජීවත්වෙන සත්වයා
දකුණු අප්රිකාවේ රත්රන් පතලකින් සොයාගෙන තියෙන පණුවෙක් තමයි මෙතෙක් කාලෙකෙට
හම්බවුන පොළොවේ ගැඹුරෙන්ම ජීවත්වෙන බහු සෛලීය ජීවිය වෙන්නේ.

Halicephalobus mephisto ලෙස නම් කරන ලද මෙම නව විශේෂය ජීවත් වෙන්නේ පෘතුවි පෘෂ්ඨයේ සිට සැතපුම් 2.2 ක් ගැඹුරෙනුයි.
මෙතෙක් කල සිතාගෙන සිටියේ මෙපමණ ගැඹුරින් ජීවත් විය හැක්කේ ඒක සෛලීය බැක්ටීරියා වලට පමණක් කියාය.
මෙම පණුවාගේ දිග මිලි මීටර් 0.5 ක් පමණකි.
සැතපුම් 0.6 සිට 2.2 දක්වා ගැඹුරින් මෙම සත්වයා සොයාගෙන තිබේ.
ඌ ජීවත් වන්නේ ගැඹුරු පොළොවේ ඇති පැලීම් වලින් කාන්දු වන ජලයේය(48C පමණ).
කලින් සොයාගෙන තිබූ Plectus aquatilis කියන විශේෂයත් මෙම ගැඹුරෙන්ම සොයාගෙන තිබේ.
දකුණ අප්රිකාවේ Witwatersrand Basin (ජොහනස්බෙර්ග් අසල) හි පිහිටි රත්රන් පතල් 3කින් මොවුන් සොයාගෙන තිබේ.
මෙම පණුවන් ජීවත් වන පරිසරයේ ඔක්සිජන් ප්රතිශතය 1% පමණ වේ.
Carbon dating මඟින් සොයාගෙන තිබෙන්නේ ඔවුන් වසර 3,000 සහ 10,000 අතර කලක සිට ජීවත් වෙන බවය.
මෙම පරීක්ෂක කණ්ඩායම විශ්වාස කරන්නේ මොවුන් පොලොව මතුපිට බිහිවී වර්ෂාවන් වලට අසුවී පොලොව යටට ගසාගෙන ඇති බවය.

ඔවුන් දැනටමත් මීටත් වැඩ ගැඹුරින් ජීවින් ඇත්දැයි සෙවීමට සැලසුම් කර තිබේ.

cant spread reputation ..