පො*නයො හැම තැනම .....
මේක ඊයෙ රෑ වෙච්ච දෙයක්..... මේකෙ දාන්නෙ සමාජෙ ඉන්නකොට ටිකක් අවදානෙන් ඉන්න කියන පනිවිඩය දෙන්න. ඊයෙ මම ආපු බස් එකේ ගියපු එකෙක්ට පැනි බේරෙන්න ගහල ගියා Bike එකක ආපු දෙන්නෙක්. බස් එකේ හැමොම හිතුවෙ උන්ගෙ පරන වලියක් කියල. ඒත් පස්සෙ තමයි දැන ගත්තෙ..... Bike එකේ ආපු උන් අරුගෙන් Cigarette ඉල්ලලා... තේ බොන්න නවත්තපු වෙලාවෙ .... අරු කියල උගෙ ලග නෑ ... ඌ බොන්නෙත් නෑ කියල.... ඒකට තමයි ඌට ගහල තියෙන්නෙ ඔලුවෙන් පැනි බේරෙන්න...
Knuckle Duster එකක් දාගෙන තමයි ගහල තියෙන්නෙ...
යකෝ....මේ රටේ දැන් නිදහසේ පාරෙ යන්නත් බෑනෙ බන්....

මාත් ගන්න ඕන බන් කිණිස්සක් ආරක්ෂාවට.මම සිගරට් බොන්නෙත් නැහැ.
.