පො*නයො හැම තැනම .....

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පො*නයො හැම තැනම .....

    මේක ඊයෙ රෑ වෙච්ච දෙයක්..... මේකෙ දාන්නෙ සමාජෙ ඉන්නකොට ටිකක් අවදානෙන් ඉන්න කියන පනිවිඩය දෙන්න. ඊයෙ මම ආපු බස් එකේ ගියපු එකෙක්ට පැනි බේරෙන්න ගහල ගියා Bike එකක ආපු දෙන්නෙක්. බස් එකේ හැමොම හිතුවෙ උන්ගෙ පරන වලියක් කියල. ඒත් පස්සෙ තමයි දැන ගත්තෙ..... Bike එකේ ආපු උන් අරුගෙන් Cigarette ඉල්ලලා... තේ බොන්න නවත්තපු වෙලාවෙ .... අරු කියල උගෙ ලග නෑ ... ඌ බොන්නෙත් නෑ කියල.... ඒකට තමයි ඌට ගහල තියෙන්නෙ ඔලුවෙන් පැනි බේරෙන්න...:no::no: Knuckle Duster එකක් දාගෙන තමයි ගහල තියෙන්නෙ...:growl:
    යකෝ....මේ රටේ දැන් නිදහසේ පාරෙ යන්නත් බෑනෙ බන්....:angry::angry:
     
    • Like
    Reactions: sidathsaumya

    BlackWolf

    Active member
  • Dec 30, 2011
    188
    68
    28
    පරණ ඇරියස් එකක් තියෙන්න ඇති බන්. ඌ ගුටි කාපු හන්ද ඔහොම කියන්න ඇති :baffled:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පරණ ඇරියස් එකක් තියෙන්න ඇති බන්. ඌ ගුටි කාපු හන්ද ඔහොම කියන්න ඇති :baffled:

    මමත් හිතුවෙ එහෙම තමයි බන් ... ඒත් ගුටි කාපු එකා ඒ ලග එකෙක් වත් නෙවෙයි ... හෙන දුර එකෙක් .. එදාම තමයි එහෙ ඇවිත් තියෙන්නෙ ...:frown:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mm mokadda case eka kiyala danne nathuwa mokuth kiyanna ba.. eth dan podi ewun nam kohomath ohoma thamai.. :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :(මාත් ගන්න ඕන බන් කිණිස්සක් ආරක්ෂාවට.මම සිගරට් බොන්නෙත් නැහැ.:D.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නිකන් ඉල්ලලා දුන්නේ නැති එකට නං ඔහොම ගහන එකක් නෑ බන් වෙන කේස් එකක් ඇති. ගුටි කෑවට පස්සේ ඉතින් ඔයවගේ අහිංසක කතාවක් තමා ගොඩක් උන් කියන්නේ.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    යකෝ මම අහලා තිබ්බේ බෝතලේට මිනී මරණ සීන් විතරයි!දැන් සිගරට් එකටත් මරණවද?එහෙනම් ලාබයිනේ බන්!
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    එහෙම නිකන් ඉල්ලලා දුන්නේ නැති එකට නං ඔහොම ගහන එකක් නෑ බන් වෙන කේස් එකක් ඇති. ගුටි කෑවට පස්සේ ඉතින් ඔයවගේ අහිංසක කතාවක් තමා ගොඩක් උන් කියන්නේ.

    ඒක නම් හරියටම කියන්න බෑ බන් ... හැබැයි ගුටි කාපු එකා Hospital පොලිසි ගිහින් එනකන් බස් එකෙ උන් කට්ට කාගෙන හිටිය පැය දෙකක් විතර ... :no::no:
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    mekak ganin

    ඔව් බන් .. මීට පස්සෙ ගමනක් යනකොට මන්න පිහියක් වත් දාගෙන යන්න ඕනෙ ...:growl: වාහනෙ ගියත් Carpet එක යට කැත්තක් වත් තියෙන්න ඕන ... නැතුව මෙ වගේ පො*නයොත් එක්ක සමාජෙ ඉන්න බැරි වෙනව ... ඉස්සරහට ... :angry::angry:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඌ ෂුවර් එකට සිගරට් ඉල්ලුවාම දුම්බීමේ බීමේ ආදීනව කියල දෙන්න යන්න ඇති නිකම්ම සිගරැට් මගෙ ලග නෑ කීවට ගහන්නෙ නෑනෙ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේක ඊයෙ රෑ වෙච්ච දෙයක්..... මේකෙ දාන්නෙ සමාජෙ ඉන්නකොට ටිකක් අවදානෙන් ඉන්න කියන පනිවිඩය දෙන්න. ඊයෙ මම ආපු බස් එකේ ගියපු එකෙක්ට පැනි බේරෙන්න ගහල ගියා Bike එකක ආපු දෙන්නෙක්. බස් එකේ හැමොම හිතුවෙ උන්ගෙ පරන වලියක් කියල. ඒත් පස්සෙ තමයි දැන ගත්තෙ..... Bike එකේ ආපු උන් අරුගෙන් Cigarette ඉල්ලලා... තේ බොන්න නවත්තපු වෙලාවෙ .... අරු කියල උගෙ ලග නෑ ... ඌ බොන්නෙත් නෑ කියල.... ඒකට තමයි ඌට ගහල තියෙන්නෙ ඔලුවෙන් පැනි බේරෙන්න...:no::no: Knuckle Duster එකක් දාගෙන තමයි ගහල තියෙන්නෙ...:growl:
    යකෝ....මේ රටේ දැන් නිදහසේ පාරෙ යන්නත් බෑනෙ බන්....:angry::angry:

    ඔව් මචන්.. මම සිගරට් බොන්නේ නෑ කියලා බොන එකෙක්ට කිව්වහම ඌ ඇවිත් මට පැණි බේරෙන්න ගහයි? මොන සුරංගනා කතාද බන් මේවා? චීත්ත වලියක් තමයි මේ. මොකද knuckle buster බයිසිකලේ ගහලා තියාගෙන ඉන්නවද පාරේ තොටේ ඕනා වෙයි කියලා. :lol::lol::lol:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එහෙම නිකන් ඉල්ලලා දුන්නේ නැති එකට නං ඔහොම ගහන එකක් නෑ බන් වෙන කේස් එකක් ඇති. ගුටි කෑවට පස්සේ ඉතින් ඔයවගේ අහිංසක කතාවක් තමා ගොඩක් උන් කියන්නේ.

    :yes::yes::yes::yes::yes: