අවුරුදු බර ගානකට කලින් ගත්ත Huawei Y3 2017 එක
කරන්ට් එක ගියපු වෙලේ ටෝච් එක ඔන්කරලා ෆ්‍රිජ් එක උඩ තියලා තියෙද්දි කොල්ලා අතින් බිම වැටුනා.
ටච් එක ගියා එවේලේ. අද Whatsapp එකේ චැට් එකක් යද්දි එකපාරටම White Screen awa.
දැන් ටච් එකයි ඩිස්ප්ලේ එකයි දෙකම දාන්න වෙයි වගේ.
Huawei Y6 - 2017 එක
නෝ පවර් උනා දැන් මාසෙකට විතර කලින්. බැට්රිය අවුල්ලු. 4500ක් ඉල්ලනවා බැට්රිය දාන්න.
PC එක සුද්ධ කරන්න කියලා Huver එක ඔන් කලා. කරගදක් ආවා එච්චරයි. කෙලවීම් එකදිගට.
දැන් පරණ අයින්කරලා දාලා තිබ්බ නොකියා 105 එකකට සිම් එක දාගත්තා. වට්ස්අප් මැසේජ්, කෝල් මොකක්වත් ගන්න බෑ.
ප්‍රෙස් එකේ වැඩ වලට එන ඒවා. යූස් ෆෝන් එකක්වත් හොයාගන්න ඕනි දැං.