පෝං දෙකටම කෙලවුනා පෙන්ස්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අවුරුදු බර ගානකට කලින් ගත්ත Huawei Y3 2017 එක
    කරන්ට් එක ගියපු වෙලේ ටෝච් එක ඔන්කරලා ෆ්‍රිජ් එක උඩ තියලා තියෙද්දි කොල්ලා අතින් බිම වැටුනා.
    ටච් එක ගියා එවේලේ. අද Whatsapp එකේ චැට් එකක් යද්දි එකපාරටම White Screen awa.
    දැන් ටච් එකයි ඩිස්ප්ලේ එකයි දෙකම දාන්න වෙයි වගේ.

    Huawei Y6 - 2017 එක
    නෝ පවර් උනා දැන් මාසෙකට විතර කලින්. බැට්‍රිය අවුල්ලු. 4500ක් ඉල්ලනවා බැට්‍රිය දාන්න.

    PC එක සුද්ධ කරන්න කියලා Huver එක ඔන් කලා. කරගදක් ආවා එච්චරයි. කෙලවීම් එකදිගට.

    දැන් පරණ අයින්කරලා දාලා තිබ්බ නොකියා 105 එකකට සිම් එක දාගත්තා. වට්ස්අප් මැසේජ්, කෝල් මොකක්වත් ගන්න බෑ.
    ප්‍රෙස් එකේ වැඩ වලට එන ඒවා. යූස් ෆෝන් එකක්වත් හොයාගන්න ඕනි දැං.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    නොකියා 105
    gen දෙකක් තුනක් යන්න පුලුවන් බඩු තමයි
    Nokia වල තාම තියෙනවා low budget mobile එකක් C1 කියලා, අපේ අම්මා ගාව තියෙන්නේ ඒක
    දැන් අවුරුදු දෙකකට වැඩි, අද වෙනකම් lag වෙලා නැහැ
    face unlock + still getting software/ UI updates + smooth navigation
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    ohoma thamai machan kela wenakota eka digata kela wenne
    gen දෙකක් තුනක් යන්න පුලුවන් බඩු තමයි
    Nokia වල තාම තියෙනවා low budget mobile එකක් C1 කියලා, අපේ අම්මා ගාව තියෙන්නේ ඒක
    දැන් අවුරුදු දෙකකට වැඩි, අද වෙනකම් lag වෙලා නැහැ
    face unlock + still getting software/ UI updates + smooth navigation
    ow ban sahena kaalayak adinna puluwan oya phone
    modern phones awurudu 5 6 yanakota iwarai
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපේ මිනිස්සු ලක්ස ගනන් පෝං ගන්නවා හැබැයි බැක් කවර් එක රු 500යි, හොද බ්‍රෑන්ඩ්ඩඩ් කවර් එකක් දාගනිල්ලකෝ සොක් ෆෲෆ්. ෆෝන් එකක මුල්ලක් වැදුන කියන්නේ අනිවා යනවමයි
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    අපේ මිනිස්සු ලක්ස ගනන් පෝං ගන්නවා හැබැයි බැක් කවර් එක රු 500යි, හොද බ්‍රෑන්ඩ්ඩඩ් කවර් එකක් දාගනිල්ලකෝ සොක් ෆෲෆ්. ෆෝන් එකක මුල්ලක් වැදුන කියන්නේ අනිවා යනවමයි
    කවර් එක අයින් කරලා සතියක් ගියේ. Y6 එක නම් වැටිලා මුකුත් උනේ නෑ, බැට්‍රිය පොඩ්ඩක් ඉදිමිලා තියනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නොකියා ගොඩාක් පොන් යක්ක ුවගේ
    ලොකු ඔප්ෂන් නෑ අනික් උන්ගේ වගේ
    හැබැයි පලු ගිහින් කෑලි කැඩි කැඩි හරි බඩු වැඩ

    මගේ 3.1plus එකක් තියේ. අනෝරා වැස්සේ ගිහින් පාවිච්චි කලා සර්විස් නොකර. සිග්නල් අයිසි එක මල කාලා බොඩ් එක වැමේජ්
    දැන් සිම් දාන්න බෑ. හැබැයි අදටත් වයිෆයි වලින් ඩේටා රිලේටඩ් අනික් හැම මගුලම වැඩ. දැන් අවුරුදු 4කට ලඟයි.

    g10 එක බයික් එකේ රෝදෙටත් අහුවෙලා තියේ කනේ ගහන් ගිහින් අමතක වෙලා වැටිලා. බඩු වැඩ බන්
    උන්ගේ ආව ජරාම පොන් එක මට සෙට් උනේ 2.4 එක. ලැග් වෙනවා නහුතෙට
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,892
    22,233
    113
    Kaer Morhen
    thewitcher.com
    Ow Update Support Karanawa ban. MI band 5 Software Also


    Price දාපන්
    ------ Post added on Oct 25, 2023 at 11:11 PM
    A20/M02 16, J4+ 12

    M02 display eka eka parak giya 10k deela display ekak damma. Anith deke mokuth prashnayak na m02 j4+ awrudu 2k use krnna ati, charge krl gedr nkn tynne okkoma 2019di gatte. A20 nan use kara digtm.
     
    • Like
    Reactions: allrights