පෝක් ලිංගුස් කාලා තියෙනවද

waca

Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    එහෙමද මම බයෙ හිටියෙ ඉටිකොලයක් එක්ක Grill කරල කියල 🥲


    View attachment 221341
    මේකත් රසයි
    ------ Post added on Dec 21, 2023 at 2:11 PM
    Goldi ලගෙ බඩු හරි නෑ. ඊට වඩා Elephant house, keels, crescent, Cargils ලගෙ අනිත් රේන්ජ් එක හොඳයි
     
    • Like
    Reactions: NRTG and dasun j

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    පෝක් ලිගු කාලා තියෙනවද​


    Steve Harvey Reaction GIF
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    meka kiyada?
    1400 ගානක් වගෙ....මම එක පැකට් එකක් අරගෙන කඋන්ටරය ගාවට ආවාම එතන හිටිය කොල්ලෙක් මේකට තව එකක් free දෙනවා කියල තව එකක් දුන්නා පාඩු නැ...1400ට 2ක්ම හම්බ උනා

    චිකන් මීට් බෝල්ස් නම් කනව කාගීල්ස්
    මේක රසයි try කරල බලන්න සගෝ
    ------ Post added on Dec 21, 2023 at 8:30 PM

    මේක ඇත්ත.
    මේකත් පට්ට
    ------ Post added on Dec 21, 2023 at 8:31 PM
     
    • Like
    Reactions: NRTG and kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    1400 ගානක් වගෙ....මම එක පැකට් එකක් අරගෙන කඋන්ටරය ගාවට ආවාම එතන හිටිය කොල්ලෙක් මේකට තව එකක් free දෙනවා කියල තව එකක් දුන්නා පාඩු නැ...1400ට 2ක්ම හම්බ උනා


    cargils ekeda 1 to 1 free denne?
     
    • Like
    • Love
    Reactions: NRTG and dasun j

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    What is trichinosis? Trichinosis is a food-borne disease caused by a microscopic parasite called Trichinella. People can get this disease by eating raw or undercooked meat from animals infected with the parasite. Often these infected meats come from wild game, such as bear, or pork products.
     
    • Like
    Reactions: NRTG