Goldi ලගෙ බඩු හරි නෑ. ඊට වඩා Elephant house, keels, crescent, Cargils ලගෙ අනිත් රේන්ජ් එක හොඳයිඑහෙමද මම බයෙ හිටියෙ ඉටිකොලයක් එක්ක Grill කරල කියල
View attachment 221341
මේකත් රසයි
------ Post added on Dec 21, 2023 at 2:11 PM

pussallawa sasuge okkma maru bnපුස්සැල්ල එක මරු... බයිට් එකටත් නියමයි....![]()
එහෙමද මම බයෙ හිටියෙ ඉටිකොලයක් එක්ක Grill කරල කියල
View attachment 221341
මේකත් රසයි
------ Post added on Dec 21, 2023 at 2:11 PM
එලිපන්ටවුස් තමා සුපිරි
කොල්ලන්ගේ පයියවල් මොන රසද?
1400 ගානක් වගෙ....මම එක පැකට් එකක් අරගෙන කඋන්ටරය ගාවට ආවාම එතන හිටිය කොල්ලෙක් මේකට තව එකක් free දෙනවා කියල තව එකක් දුන්නා පාඩු නැ...1400ට 2ක්ම හම්බ උනාmeka kiyada?
මේක රසයි try කරල බලන්න සගෝචිකන් මීට් බෝල්ස් නම් කනව කාගීල්ස්
මේකත් පට්ටමේක ඇත්ත.
1400 ගානක් වගෙ....මම එක පැකට් එකක් අරගෙන කඋන්ටරය ගාවට ආවාම එතන හිටිය කොල්ලෙක් මේකට තව එකක් free දෙනවා කියල තව එකක් දුන්නා පාඩු නැ...1400ට 2ක්ම හම්බ උනා
It vanished with GRනෑ..
සිංහලුන්ගේ පෝක් කරියයි පොල් රොටියයි රැල්ලට මොකද උනේ?
![]()
Pora thama lankawe inneIt vanished with GR
Promotor Indranatha Thenuwara left too
ත්රිකෝටික පාරිශුද්ධ සූකර මද්දව තියෙනවා ඕනෙයි?හලාල් ඒවා හොයාගන්න අමාරුයි
මේකෙඑලිපන්ට් හවුස් තමා සුපිරි![]()
Owcargils ekeda 1 to 1 free denne?