පෝට්ටු නාට්‍ය.. 🤣🤣🤣

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    මේ කරන්නේ කිසිම පලක් ප්‍රොයෝජනයක් නැති මිනිස්සු රවටන තවත් පොහොට්ටු ජඩ ව්‍යාපාරයක් බව අපි කලින්ම කීවා...

    මේ ව්‍යාපාරයට කියමින් දැන් මාස දෙකක් අපේ පඩියෙනුත් කපා ගත්තා..

    ඒ නිසා ඇඳන් දහසක් ව්‍යාපෘතිය ගැන ප්‍රශ්ණ කරන්න මට හොඳටම අයිතිය තියෙනවා..

    රාජපක්ෂලා හා එම ඈණ්ඩුවම කරන්නෙ තනිකර බොරුව හා වසංගතය ඉස්සරහට දමමින් රටේ සම්පත් හූරා කෑම බව අයේ අමුතුවෙන් ඔප්පු කරන්න ඕනෙ නෑ..

    කත කරන්න තියෙන්නේ, තවම මුන්ට එලිපිට හා හැංඟි හැංඟි කඩේ යන ගොබ්බ වහලුන්ට වෙච්ව් දේ විතරයි‼️

    Copied from FB : Yohan Fernando

    FB_IMG_1628467920875.jpg


    🤣🤣🤣🤣🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ගූඑන්පී ගොං බඩුවක් වෙන්න ඇති ටෙනට් එක දෙන්න ඇත්තෙ. කුහක කමට ගලවාගෙන යන්න ඇති.

    ඔව් අනිවා. ජෙප්පො වෙන්නත් පුලුවන්. ඕකුන්ට අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා රටේ කොරෝනා පාලනය කරන එක බලන් ඉන්න බැරුව ගලවන් ගිහිල්ලා. අනික කුලිය නොගෙව ඉන්න මේක හොඳ වෙලාවක් උනාට ටෙන්ට් ගලවන් යන්න මේක හොඳ වෙලාවක් නෙවි.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕකුන්ට ඇඳන් ගන්න සල්ලි නැහැ කියන්නේ මුන් මිනිස්සුන්ගෙන් බදු ගන්නේ නැතුව රට දුවනවා වගේ. ඒ අස්සෙම තමයි ඕකුන් වාහන ගෙන්නගන්න ගිහින් මාට්ටු උනෙත්. ලෙඩෙත් මුන් ඉම්පෝර්ට් කරලා හදවපු ගතියක් තියෙන්නේ මුන්ගේ පරීක්ෂණයට කියල. සක්කිලිම පකයල සෙට් එකක් මුන් නම්. තනිකරම ලේ මාපිල්ලු ඕකුන්.
     

    Sen-lu

    Well-known member
  • ඔව් අනිවා. ජෙප්පො වෙන්නත් පුලුවන්. ඕකුන්ට අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා රටේ කොරෝනා පාලනය කරන එක බලන් ඉන්න බැරුව ගලවන් ගිහිල්ලා. අනික කුලිය නොගෙව ඉන්න මේක හොඳ වෙලාවක් උනාට ටෙන්ට් ගලවන් යන්න මේක හොඳ වෙලාවක් නෙවි.
    මතකනේ 88 /89 කාලේ. අනික අනුරයා බැඳල ඉන්නෙත් පුංචි අම්මවනෙ.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අඩෝ නෝ.....................
    "පැඩ්ඩ ගමන් රෙද්දෙ ගූ" කියන්නෙ මේවගේ සෙනාරියෝ වලට................
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    උබලට මතකද බං අර ඉටුකම කියලා සල්ලි දාපු අකවුන්ට් එකක් තිබ්බ. අර බං ගියපු වියදම් සතේට ගණන් බලලා ලක්ෂ ගණන් වියදම් අස්සේ රුපියල් 3000කුත් දාලා තිබ්බෙ. ඒකට මොනවා වෙන්න ඇතිද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    සවේන්ද්‍ර කිව්ව නේද රෝගීන් හැමෝටම ඇඳන් දෙනව කියල ?
     
    • Haha
    Reactions: SLK_sri

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,939
    2
    54,626
    113
    ගැලෙව්වා කිව්වා?

    ඉන්ද්‍රජිත් මෙහෙ වර මොනවද මේ කරන නරක වැඩ :angry:
     
    • Haha
    Reactions: SLK_sri

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබලට මතකද බං අර ඉටුකම කියලා සල්ලි දාපු අකවුන්ට් එකක් තිබ්බ. අර බං ගියපු වියදම් සතේට ගණන් බලලා ලක්ෂ ගණන් වියදම් අස්සේ රුපියල් 3000කුත් දාලා තිබ්බෙ. ඒකට මොනවා වෙන්න ඇතිද?


    ඕකෙන් අරන් තම රික්රුට් පොන්නයටයි උගේ කීබෝඩ් හමුදාවටයි ගතමන්ට් දාන්නේ :lol::lol:
     
    • Haha
    Reactions: SLK_sri

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    උදේ ඉදන් රෑ වෙනකන් බුර බුරා ත්‍රෙඩ්
    ගුපියොන්ට නින්ද යන්නෙ නෑ හොදටම කරල උන්ට ඉරිසියයි.

    ඕකෙන් අරන් තම රික්රුට් පොන්නයටයි උගේ කීබෝඩ් හමුදාවටයි ගතමන්ට් දාන්නේ :lol::lol:
    දෙක ඔසාමා නිසා රිකෲට් සීන් එක චොර උන නිසා ඌව ෆයර් කරල 🤣🤣🤣
    ------ Post added on Aug 10, 2021 at 11:28 PM