මේ කරන්නේ කිසිම පලක් ප්‍රොයෝජනයක් නැති මිනිස්සු රවටන තවත් පොහොට්ටු ජඩ ව්‍යාපාරයක් බව අපි කලින්ම කීවා...
මේ ව්‍යාපාරයට කියමින් දැන් මාස දෙකක් අපේ පඩියෙනුත් කපා ගත්තා..
ඒ නිසා ඇඳන් දහසක් ව්‍යාපෘතිය ගැන ප්‍රශ්ණ කරන්න මට හොඳටම අයිතිය තියෙනවා..
රාජපක්ෂලා හා එම ඈණ්ඩුවම කරන්නෙ තනිකර බොරුව හා වසංගතය ඉස්සරහට දමමින් රටේ සම්පත් හූරා කෑම බව අයේ අමුතුවෙන් ඔප්පු කරන්න ඕනෙ නෑ..
කත කරන්න තියෙන්නේ, තවම මුන්ට එලිපිට හා හැංඟි හැංඟි කඩේ යන ගොබ්බ වහලුන්ට වෙච්ව් දේ විතරයි
Copied from FB : Yohan Fernando