පෝඩ මහින්ද පෝඩ.............

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
පෝඩ මහින්ද පෝඩ.............

පෝඩ මහින්ද පෝඩ.............
දැන් අපි 2005 වසරට හෝ ඉන් ඔබ්බට යමු. ඒ ශ්‍රී ලංකාවේ භූමියෙන් 3/1ක් ද සාගරයෙන් 3/2ක් ද රටට අහිමිව පැවති යුගයකි. මුළු දකුණම එකම මළ ගෙයකි. තැනක බෝම්බයකි. තැනක වෙඩි තැබීමකි. මහ මග, බස්රියේ, දුම්රියේ, පාසැලේ, රෝහලේ, පන්සලේ ,දේවස්ථානයේ මරුවා නිදැල්ලේ හැසිරුණේය. මිනිසුන් කැබලි කර රට ලේ විලක් කර රිසි සේ බිළි ගත්තේ ය. රටේ කොතැන හෝ තරුණයෙකුගේ මළ ගමකි. කොටින්ම මේ රට තුන්බියෙන් ඇළලි ගිය එකම විශාල මහනුවරකි. හමුදා සෙබලෙකු සිටින නිවසක දෙමාපියන් බිරිය දරුවන්හැඬු කඳුලිනි. නිවෙස අසලින් පොලිස් රථයක් ගිය ද අශුභ පුවතක් ගෙන එතැයි හදගිනි ඇවිලෙයි. ඒ සියල්ල මැද ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන මහින්ද ජනපති කරවූහ.
අප පක්ෂ භේදයකින් තොරව අද භුක්ති විඳින්නේ ඒ තීන්දුවේ ප්‍රතිඵලය. අද රටේ යුද්ධයක් නැත. සමහරුන්ට යුද්ධයක් තිබුණු බවක් මතකයේ ද නැත.

එපමණ ද? නැත. එදා ලක්ෂ හයේ රාජ්‍ය සේවක පිරිස අද ලක්ෂ 12කි. උපාධිධාරින් 44 000ට රජයේ රැකියා ලැබිණි. එදා රාජ්‍ය සේවක වැටුප් බර රුපියල් බිලියන 94ක් පමණ විය. අද එය බිලියන 200 ඉක්මවා ඇත. රුපියල් බිලියන 34ක් පමණ වූ විශ්‍රාම වැටුප් ප්‍රමාණය අද රු.බි. 90 ඉක්මවා ඇත. මේ සියලු පහසුකම් අද භුක්ති විඳින්නේ එදා 2002 එජාප රජය දිය කර හරින්නට සැලසුම් කළ රාජ්‍ය අංශය බව අමතක නොකළ යුතුය. තව ද එජාපය රාජ්‍ය අංශයට කාර්යාල කම්කරුවෙකු පවා නොගත් බව ඔබ සිහි කළ යුතුය.

එපමණ ද? නැත. රට වටා විශාල වරාය 5ක් ඉදිවෙයි. ර‍ට පුරා බහුකාර්ය ජල යෝජනා ක්‍රම 10ක් ක්‍රියාත්මක වෙයි. ප්‍රධාන නගර ආවරණය වන පරිදි ගුවන් පාලම් ඉදිවෙයි. රට පුරා මාර්ග පද්ධතිය නවිකරණය වෙයි. ගම්බද බොරලු පාර කොන්ක්‍රීට් පාරක් බවට පෙරලෙයි. මේ සියල්ල හරහා ගලා එන සංවර්ධන අරුණළු රටේ හෙට දවස සුඛිත මුදිත කරනු නියත ය.

එපමණ ද? නැත. වී ගොවියාට රු. 9 000 පොහොර රු. 350ට ලැබෙයි. පුරන් කුඹුරු අස්වැද්දෙයි. තේ සඳහා ඉහළ මිලක් ලැබෙයි. සියලු භවභෝගවලින් රට ස්වයංපෝෂිත වෙයි. එජාපය බටහිර තුප්පහි සංස්කෘතිය කරට ගෙන පිළිකන්නට විසි කළ දේශීයත්වය නැවත පිබිදී එයි. රට ගැන අභිමාණයක් සිතට දැනෙයි. අපේකම අපේ අභිමාණයට හේතුවන යුගයකි.

එපමණ ද? නත. තවත් උපාධිධාරීන් 16 000ට රජයේ රැකියා ලබාදීමට අයදුම්පත් කැඳවා ඇත. රාජ්‍ය සේවක වැටුප් රු. 2500න් ඉහළ දමනු ඇත. පාසැල් ළමුන් සඳහා දිවා ආහාරය නොමිළේ ලැබෙනු ඇත. රටේ ආර්ථික වර්ධන වේගය ජේ. ආර්. යුගයේ ඉහළ තත්ත්වයට පත් වී ඇත. විරැකියාව 9% දක්වා පහත බැස ඇත. උද්ධමනය තනි ඉලක්කමකට ගෙනැවිත් ඇත.

මේ සියල්ල සිදුකර ඇත්තේ තිස් වසරක් පැවිත යුද්ධය කෙළවර කරන අතරය. ලෝකය උග්‍ර ආර්ථික අර්බූදයක පැටලී සිටින අතරය. ලොව බැංකු රක්ෂණ ආයතන කොම්පැනි කඩා වැටෙන අතරය. ලොව පුරා දශ ලක්ෂ ගණනින් මිනිසුන් රැකියාවලින් දොට්ට දමන අතර ය. ජාත්‍යන්තර විවිධ සම්බාධක පනවමින් අප යන ගමන ආපස්සට හැරවීමට වළිකන අතරය. රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණා රාජ්‍ය ආතයන ශක්තිමත් කරන අතරය. දේශීය කර්මාන්තකරුවා නඟා සිටුවන්නට ක්‍රියා කරන අතරය.

මේ සියල්ල ඔබට අමතක කරවා මහ පොළව නූසුලන බොරු කියන, කටකතා පතුරු වන ද්‍රෝහීන්ට නොරැවටෙන්න. බසයේ දුම්රියේ කාර්යාලයේ අනේක පච ප්‍රචාරය කරන අයට නො රැවටෙන්න. මේ සියල්ල පසුපස ඇත්තේ ඔබ මෝහනයට පත් කර ඔබේ රට ලද ජය මංකොල්ල කෑමට එන මාර සෙනඟ බව වටහා ගන්න. ඔබේ පවුලේ අය අසල් වැසියන් ඒ ගැන දැනුවත් කරන්න. 1977 ජේ. ආර්. සිය මැතිවරණ ප්‍රචාරක රැළි පවත්වන නගරවලට රැස්වන ජනතාවට පෙනෙන්නට කුණු බක්කි අවුස්සන හිඟන මිනිසුන් යෙදවූ බව මතක තබා ගන්න. පන්සල් වටකර කටු කම්බි ගසා, එදිරිවීර සරච්චන්ද්‍රට පහර දී 80 ජූලි වර්ජකයින් නොමරා මරා, 1983 කළු ජුලිය ඇති කර, යාපනේ පුස්තකාලය ගිනිබත් කර මුළු රට තිස් වසරක් ගිනි තැබුවේ ධාර්මිෂ්ට සමාජය උදා කරන්නට ජනතාවට පොරොන්දු වී බව හොඳින් මතන තබාගන්න. ඒ කෙප්පයට රැවටුණු අපට වසර තිහක් අපා දුක් විඳන්නට විය. රෑ වැටුණු වළේ දවල් නො වැටෙමු.

මේ සියල්ල දෙස බලා ඔබ ඔබේ ඡන්දය පාවිච්චි කළ යුතුය. තමා ආර්ථික විද්‍යාව නො දන්නා බවත් එහෙයින් එජාප ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරන බවත් කී අයෙකුට නැවත 2002ට රට රැගෙන යන්නට ඉඩ නො දෙමු. අප අභිමාණයෙන් 2005 ඇරඹු ගමන විජයග්‍රහණයෙන් කෙළවර කරමු. ලැබූ ජය රට බෙදා කොටින්ට බන්දේසියක පුදන්නට ඉඩ නො දෙමු. ගලේ පැහැරූ බළලා මෙන් උදේ එකක් ද හවස එකක් ද උතුරේ එකක් ද දකුණේ එකක් ද දොඩවන්නන්ට රට බිළි නො දෙමු.
 
Last edited:
May 17, 2006
3,632
90
0
පෝඩ මහින්ද වාන්ගෝ හිට්ලර්
දැන් අපි 2005 වසරට හෝ ඉන් ඔබ්බට යමු. ඒ ශ්‍රී ලංකාවේ භූමියෙන් 3/1ක් ද සාගරයෙන් 3/2ක් ද රටට අහිමිව පැවති යුගයකි. මුළු දකුණම එකම මළ ගෙයකි. තැනක බෝම්බයකි. තැනක වෙඩි තැබීමකි. මහ මග, බස්රියේ, දුම්රියේ, පාසැලේ, රෝහලේ, පන්සලේ ,දේවස්ථානයේ මරුවා නිදැල්ලේ හැසිරුණේය. මිනිසුන් කැබලි කර රට ලේ විලක් කර රිසි සේ බිළි ගත්තේ ය. රටේ කොතැන හෝ තරුණයෙකුගේ මළ ගමකි. කොටින්ම මේ රට තුන්බියෙන් ඇළලි ගිය එකම විශාල මහනුවරකි. හමුදා සෙබලෙකු සිටින නිවසක දෙමාපියන් බිරිය දරුවන්හැඬු කඳුලිනි. නිවෙස අසලින් පොලිස් රථයක් ගිය ද අශුභ පුවතක් ගෙන එතැයි හදගිනි ඇවිලෙයි. ඒ සියල්ල මැද ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන මහින්ද ජනපති කරවූහ.
අප පක්ෂ භේදයකින් තොරව අද භුක්ති විඳින්නේ ඒ තීන්දුවේ ප්‍රතිඵලය. අද රටේ යුද්ධයක් නැත. සමහරුන්ට යුද්ධයක් තිබුණු බවක් මතකයේ ද නැත.

එපමණ ද? නැත. එදා ලක්ෂ හයේ රාජ්‍ය සේවක පිරිස අද ලක්ෂ 12කි. උපාධිධාරින් 44 000ට රජයේ රැකියා ලැබිණි. එදා රාජ්‍ය සේවක වැටුප් බර රුපියල් බිලියන 94ක් පමණ විය. අද එය බිලියන 200 ඉක්මවා ඇත. රුපියල් බිලියන 34ක් පමණ වූ විශ්‍රාම වැටුප් ප්‍රමාණය අද රු.බි. 90 ඉක්මවා ඇත. මේ සියලු පහසුකම් අද භුක්ති විඳින්නේ එදා 2002 එජාප රජය දිය කර හරින්නට සැලසුම් කළ රාජ්‍ය අංශය බව අමතක නොකළ යුතුය. තව ද එජාපය රාජ්‍ය අංශයට කාර්යාල කම්කරුවෙකු පවා නොගත් බව ඔබ සිහි කළ යුතුය.

එපමණ ද? නැත. රට වටා විශාල වරාය 5ක් ඉදිවෙයි. ර‍ට පුරා බහුකාර්ය ජල යෝජනා ක්‍රම 10ක් ක්‍රියාත්මක වෙයි. ප්‍රධාන නගර ආවරණය වන පරිදි ගුවන් පාලම් ඉදිවෙයි. රට පුරා මාර්ග පද්ධතිය නවිකරණය වෙයි. ගම්බද බොරලු පාර කොන්ක්‍රීට් පාරක් බවට පෙරලෙයි. මේ සියල්ල හරහා ගලා එන සංවර්ධන අරුණළු රටේ හෙට දවස සුඛිත මුදිත කරනු නියත ය.

එපමණ ද? නැත. වී ගොවියාට රු. 9 000 පොහොර රු. 350ට ලැබෙයි. පුරන් කුඹුරු අස්වැද්දෙයි. තේ සඳහා ඉහළ මිලක් ලැබෙයි. සියලු භවභෝගවලින් රට ස්වයංපෝෂිත වෙයි. එජාපය බටහිර තුප්පහි සංස්කෘතිය කරට ගෙන පිළිකන්නට විසි කළ දේශීයත්වය නැවත පිබිදී එයි. රට ගැන අභිමාණයක් සිතට දැනෙයි. අපේකම අපේ අභිමාණයට හේතුවන යුගයකි.

එපමණ ද? නත. තවත් උපාධිධාරීන් 16 000ට රජයේ රැකියා ලබාදීමට අයදුම්පත් කැඳවා ඇත. රාජ්‍ය සේවක වැටුප් රු. 2500න් ඉහළ දමනු ඇත. පාසැල් ළමුන් සඳහා දිවා ආහාරය නොමිළේ ලැබෙනු ඇත. රටේ ආර්ථික වර්ධන වේගය ජේ. ආර්. යුගයේ ඉහළ තත්ත්වයට පත් වී ඇත. විරැකියාව 9% දක්වා පහත බැස ඇත. උද්ධමනය තනි ඉලක්කමකට ගෙනැවිත් ඇත.

මේ සියල්ල සිදුකර ඇත්තේ තිස් වසරක් පැවිත යුද්ධය කෙළවර කරන අතරය. ලෝකය උග්‍ර ආර්ථික අර්බූදයක පැටලී සිටින අතරය. ලොව බැංකු රක්ෂණ ආයතන කොම්පැනි කඩා වැටෙන අතරය. ලොව පුරා දශ ලක්ෂ ගණනින් මිනිසුන් රැකියාවලින් දොට්ට දමන අතර ය. ජාත්‍යන්තර විවිධ සම්බාධක පනවමින් අප යන ගමන ආපස්සට හැරවීමට වළිකන අතරය. රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණා රාජ්‍ය ආතයන ශක්තිමත් කරන අතරය. දේශීය කර්මාන්තකරුවා නඟා සිටුවන්නට ක්‍රියා කරන අතරය.

මේ සියල්ල ඔබට අමතක කරවා මහ පොළව නූසුලන බොරු කියන, කටකතා පතුරු වන ද්‍රෝහීන්ට නොරැවටෙන්න. බසයේ දුම්රියේ කාර්යාලයේ අනේක පච ප්‍රචාරය කරන අයට නො රැවටෙන්න. මේ සියල්ල පසුපස ඇත්තේ ඔබ මෝහනයට පත් කර ඔබේ රට ලද ජය මංකොල්ල කෑමට එන මාර සෙනඟ බව වටහා ගන්න. ඔබේ පවුලේ අය අසල් වැසියන් ඒ ගැන දැනුවත් කරන්න. 1977 ජේ. ආර්. සිය මැතිවරණ ප්‍රචාරක රැළි පවත්වන නගරවලට රැස්වන ජනතාවට පෙනෙන්නට කුණු බක්කි අවුස්සන හිඟන මිනිසුන් යෙදවූ බව මතක තබා ගන්න. පන්සල් වටකර කටු කම්බි ගසා, එදිරිවීර සරච්චන්ද්‍රට පහර දී 80 ජූලි වර්ජකයින් නොමරා මරා, 1983 කළු ජුලිය ඇති කර, යාපනේ පුස්තකාලය ගිනිබත් කර මුළු රට තිස් වසරක් ගිනි තැබුවේ ධාර්මිෂ්ට සමාජය උදා කරන්නට ජනතාවට පොරොන්දු වී බව හොඳින් මතන තබාගන්න. ඒ කෙප්පයට රැවටුණු අපට වසර තිහක් අපා දුක් විඳන්නට විය. රෑ වැටුණු වළේ දවල් නො වැටෙමු.

මේ සියල්ල දෙස බලා ඔබ ඔබේ ඡන්දය පාවිච්චි කළ යුතුය. තමා ආර්ථික විද්‍යාව නො දන්නා බවත් එහෙයින් එජාප ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරන බවත් කී අයෙකුට නැවත 2002ට රට රැගෙන යන්නට ඉඩ නො දෙමු. අප අභිමාණයෙන් 2005 ඇරඹු ගමන විජයග්‍රහණයෙන් කෙළවර කරමු. ලැබූ ජය රට බෙදා කොටින්ට බන්දේසියක පුදන්නට ඉඩ නො දෙමු. ගලේ පැහැරූ බළලා මෙන් උදේ එකක් ද හවස එකක් ද උතුරේ එකක් ද දකුණේ එකක් ද දොඩවන හිට්ලර්ලාට රට බිළි නො දෙමු.

අනෙ මචො....තරහා වෙන්න එපා පරන මලමිනි මතක් කර කර අපි ජිවත් වෙන්න ඔනද?......උබ ඔය කියන හිට්ලර් නෑති උනා නම් යුද්දය ඉවර වෙයිද?......
 
life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe

    හිට්ලර් හරියන්නෙ යුද්දෙට තමා මචං.
     
    May 17, 2006
    3,632
    90
    0
    හිට්ලර් හරියන්නෙ යුද්දෙට තමා මචං.

    ඔව් හිට්ලර් හරි යන්නෙ යුද්දෙට තමා...අපි කතා කරන්නෙ සරත් ගෑනනෙ බන්
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    about hitlor....
    Hitlorta kawadawath GERMEN minissu akamthi une naha...
    Hitlor yanu poth 18000k kiyawapu minihek....
    Hitlor (FURHUR) marunata passe eyage waththkama poth 18000kui thawa salli tikakui witharai...
    Sabawinnma ohu mahindata wada hodai
    :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ලැබූ ජය රට බෙදා කොටින්ට බන්දේසියක පුදන්නට ඉඩ නො දෙමු. ගලේ පැහැරූ බළලා මෙන් උදේ එකක් ද හවස එකක් ද උතුරේ එකක් ද දකුණේ එකක් ද දොඩවන හිට්ලර්ලාට රට බිළි නො දෙමු.

    මහින්දගෙ කැම්පේන් ලීෆ්ලට් එකකින් පිටපත් කරගත් ලියවිල්ලක් බව පෙනේ.

    ගලේ පැහැරූ බළලා??

    ගලේ පැහැරූ බළලාමෙන් උතුරට ගොස් වේට්ටිය ඇඳගෙන, පොට්ටු තියාගෙන අධිආරක්ශිත කාලාප අහෝසිකලේ මේ ගොබිලානේද?

    දකුණේ පෝස්ටර්වල : අධිආරක්ශිත කලාප අහෝසිය ෆොන්සේකා-ටී එන් ඒ කුමන්ත්‍රණයක්! උතුරට ගොසින්;

    දෙමලාගේ කළණමිතුරා වෙමින් සිංහලයාගේත් දෙමලාගේත් බුද්ධියට නිගා දෙන්නේ මේ සිංහ හම පොරවාගත් වෘශභයා නේද?
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ඔව් හිට්ලර් හරි යන්නෙ යුද්දෙට තමා...අපි කතා කරන්නෙ සරත් ගෑනනෙ බන්

    අනෙ මචො....තරහා වෙන්න එපා පරන මලමිනි මතක් කර කර අපි ජිවත් වෙන්න ඔනද?......උබ ඔය කියන හිට්ලර් නෑති උනා නම් යුද්දය ඉවර වෙයිද?......

    මම කතා කරන්නෙත් උඹ කියන හිට්ලර් ගැන තමා බන් :P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    about hitlor....
    Hitlorta kawadawath GERMEN minissu akamthi une naha...
    Hitlor yanu poth 18000k kiyawapu minihek....
    Hitlor (FURHUR) marunata passe eyage waththkama poth 18000kui thawa salli tikakui witharai...
    Sabawinnma ohu mahindata wada hodai :P

    aniwa mahindage wathkama dan double
    K.P Gen ganna ewath ekka
     
    May 17, 2006
    3,632
    90
    0
    මම කතා කරන්නෙත් උඹ කියන හිට්ලර් ගැන තමා බන් :P

    අනෙ බන්...උබල....උබලා මෙ රට වෙනුවෙන් මොනවද බන් කරෙ....හෑබයි ඔය උබ හිට්ලර් කියන මිනිහ තමන්ගෙ රට ජාතිය වෙනුවෙන් ලෙ කදුලු හෙලපු කෙනෙක්...උබලට හොදක් වෙන්නෙ නෑහෑ බන්....තම්න්ගෙ රට වෙනුවෙන් යුතුකම් කරපු මිනිහෙක්ව...ලෙ පිපාසිත හිට්ලර්ට සමාන කරනවට....උබලට හොඩක් නම් වෙන්නෙ නෑහෑ...