පෝන් එකටයි ලැප් එකටයි ගහන්ඩ mic එකක් ඕන

Freereload

Well-known member
  • Feb 13, 2019
    775
    310
    63
    හුවාවෙ පෝන් එකටයි ලැපටයි ගහන්ඩ පුලුහන් HD කොලිටි හොඳ මයික් එකක් අඩුම ගාණට හොයල දෙන්ඩකො daraz එකෙන්,වොයිස් ටයිපින් වලට යූස් කරන්ඩ පුලුහන් එකක්
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,244
    113
    33
    ෆින්ලන්ඩ්
    Daraz eken gannawa num bala la ganin.
    mama ekak aragena ae magula hema tissema mute wenawa mokuth kiwu we nethtum .

    hema tissema unute karala volume wadi kara kara katha karanna ona.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,302
    113
    Chilaw
    BOYA M1 PRO හොදයි, daraz එකේ කලින් store එකක් තිබ්බ උන්ගේ, ඒකට වෙච්ච දෙයක් නැහැනේ

    https://www.daraz.lk/boya/

    1681645701659.png

    මේකත් හොදයි video වලටනම්