පෝන් එකේ ඩිස්ප්ලේ ගියා....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    පෝන් එකේ ඩිස්ප්ලේ ගියා....

    Xiaomi MI CC9 PRO එකක්.... ( MI note 10, MI note 10 lite, MI note 10 pro)

    ලංකාවේ ගන්න තැනක් දන්න අය කොටන් යන්න....


    H64beb5dc2dfb46db80701eeb153787b1r.jpg
    H52083065b8d44c22a30610cb490c4baeh.jpg
    Hef0a5db904444a12904066976f145d55D.jpg
     

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    ඉබේම ගියාද නැත්නම් වතුරෙ හරි බිම හරි වැටුනවත්ද මචන්? :dull:
     
    • Like
    Reactions: kinkon

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    ඉබේම ගියාද නැත්නම් වතුරෙ හරි බිම හරි වැටුනවත්ද මචන්? :dull:
    mulinma touch eka stuck wenna gatta, uda wam pette konen, den e kona nikan pichchia wage thiyenee, status bar eka hariyen irak gihin, tika wellawak display on wela thibbama okkoma sudu pata wenawa nikan flasher ekak gahanwa wage. passe hariyanwa.. bima wetila sirila mokuth wela ne.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Trans Asia Cellular (Pvt) Ltd


    61 1st Cross St, Colombo 00110

    AF1QipNKvqm9cq9nrAexb0zUkA9ikNHq7Jh_kAqxjR1V=s1376-w786-h1376


    Shop කරයෝ අඩු ගානට අරන් ගිහින් ගිණි ගණන් වලට විකුනන්නේ ඔතන බඩු තමා
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    Trans Asia Cellular (Pvt) Ltd


    61 1st Cross St, Colombo 00110

    AF1QipNKvqm9cq9nrAexb0zUkA9ikNHq7Jh_kAqxjR1V=s1376-w786-h1376


    Shop කරයෝ අඩු ගානට අරන් ගිහින් ගිණි ගණන් වලට විකුනන්නේ ඔතන බඩු තමා
    methana nethuwa ethi ban.... mn net eke beluwa. koheath ganna ne.... alibaba thama ekak set una 12000 kata
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,374
    49,758
    113
    සේදවත්ත
    පෝන් එකේ ඩිස්ප්ලේ ගියා....

    Xiaomi MI CC9 PRO එකක්.... ( MI note 10, MI note 10 lite, MI note 10 pro)

    ලංකාවේ ගන්න තැනක් දන්න අය කොටන් යන්න....


    View attachment 211849View attachment 211850View attachment 211851
    අලී එක්ස්ප්‍රස් එකෙන් ගනින් බන් . රිවීව් කියවල ගනින්. ලංකාවෙන් ලොවෙත් උබට ඕක සෙට් වෙන් නෑ උනුත් ඕඩර් කරන්නේ . කම්පැනි ඩිස්ප්ලේ දානවට වඩා ලාබයි චයිනිස් ඕල්ටනේටිව් එකක් දාන එක .
     
    • Wow
    Reactions: elakiriaddict

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    Aliexpress එකෙන් ගෙනල්ලා දාගනින්. මගේ note 11 එකේ ගිහින් අලි එකෙන් ගෙනල්ලා මන්ම තනියෙන් දාගත්තේ.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113
    display ekak demma, 8 ship karala 16 wenida wenkota awa.

    hodama hariya...

    18 display eka demma

    19 tempered ekak gehuwa ara uv glue ekath ekka ena ewa thiyenne.

    21 ude balankota ayeth display eka gihilla.

    galwla balanokta dislay eke ribbon and circuit eka asse ara uv glue gihilla....

    15000k aparade