පෝන් එකේ මැකිච්ච පොටෝ ගන්ඩ විදියක් නැද්ද?

AnuradhaRa

Well-known member
  • පෝන්වල කොහොමද දන්නෙ නෑ මචං.recuva එකෙන් ඩෙස්ක්ටොප් ට්‍රයි කරල තියෙනව, ඒ වුණාට කවදාවත් එක ෆයිල් එකක් රිකවර් කරන්ඩ ලැබුණෙ නෑ
     
    • Like
    Reactions: Stimulus mind

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    shocked oh my god GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    පෝන්වල කොහොමද දන්නෙ නෑ මචං.recuva එකෙන් ඩෙස්ක්ටොප් ට්‍රයි කරල තියෙනව, ඒ වුණාට කවදාවත් එක ෆයිල් එකක් රිකවර් කරන්ඩ ලැබුණෙ නෑ
    ehenam hard eka shredd karala thibunada danne na.nathnam ehema recovery novenna hethuwak na.auslogics file recovery th hodai.phone walanam echchara danne na.
     
    • Love
    Reactions: AnuradhaRa