පෝන් එකේ power button එක

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    Samsung s5 ekak
    ehenam puluwan veyi. samsung tab ekaka switch ekak mama heduwa. eva venama ganna thiyenwa. mama nam switch circuit eka venama aragena eka phone eke board ekata hari karala plastic valin button eka hadagaththa.
    tikak thadayi. eth veda karanwa avulak nathuwa.
    Co Fort shop ekakin gatha gaththe.
     
    • Like
    Reactions: Yosemite Sam

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    ehenam puluwan veyi. samsung tab ekaka switch ekak mama heduwa. eva venama ganna thiyenwa. mama nam switch circuit eka venama aragena eka phone eke board ekata hari karala plastic valin button eka hadagaththa.
    tikak thadayi. eth veda karanwa avulak nathuwa.
    Co Fort shop ekakin gatha gaththe.
    Ehemada ban. Ehenam puluwn wei ne.
    Uba waddek wage.
     
    • Like
    Reactions: Alameen

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    Rs 800 ක් ගත්තා ෂොප් එකෙන් හැබැයි හොඳටම තියෙනවා තිබ්බට වැඩිය හොඳට
     
    • Like
    Reactions: Solo Rider

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    හදන්න පුලුවන්. නමුත් හොඳ තැනකට දෙන්න. අලුත් ෆෝන්වල ඉන්ටර්නල්ස් ගලවන්න ඩිස්ප්ලේ එක අයින් කරන්න ඕනෙ. සමහරු ඕක ගලවනකොට මෙටල් ටූල්ස් පාවිච්චි කරලා ෆෝන් චැසියෙ සහ ඩිස්ප්ලේ එකේ දාරය කනවා. සමහර වෙලාවට ඇතුලට ඒ මොඩ්ල් එකට නොගැලපෙන වෙනත් මොඩ්ල් වල කෑලි හයිකරනවා (චාජිං පෝට්, බට්න්) වගේ ඒවා. සමහර වෙලාවට ඔය වෙනස්කම් නිසා ඩිස්ප්ලේ එකයි චැසි එකයි හරියට සීල් වෙන්නෙ නැහැ.