අද ඉදන් නවත්තනව කියල හිතල කෙලින්ම නවත්තල දාපන්. ඕක තමයි ක්‍රමේ. බැරි නෑ. මොන තරන් ට්‍රිගර් එකක් ආවත් බලන් නෑ කියල නීතිය දාගනින්. ටික දවසක් ඉදල ශේප් එකේ එකක් දෙකක් බලපන්. ආයෙ ඉදපන්. සම්පූර්ණයෙන් නවත්තන්න ඕනෙ නෑනෙ.