පෝන් බලන එක නවත්ත ගන්න උදව්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    අද ඉදන් නවත්තනව කියල හිතල කෙලින්ම නවත්තල දාපන්. ඕක තමයි ක්‍රමේ. බැරි නෑ. මොන තරන් ට්‍රිගර් එකක් ආවත් බලන් නෑ කියල නීතිය දාගනින්. ටික දවසක් ඉදල ශේප් එකේ එකක් දෙකක් බලපන්. ආයෙ ඉදපන්. සම්පූර්ණයෙන් නවත්තන්න ඕනෙ නෑනෙ.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අඩෝ පවු නෙ බන්... වස ගෑනියෙක් බැන්දොත් පෝන් වලින් බලන ටිකවත් ගෑනි ඌට පෙන්නන එකක් නෑ...ඒ මදිවට ගුටි කන්නත් වෙනව, වහල් වැඩ කරන්නත් වෙනවනෙ... 😢
    ඒත් බන් පෝන් බලන එක නවතිනව. හැබැයි ගහනව
     
    • Haha
    Reactions: PrasangaSPerera

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    අද ඉදන් නවත්තනව කියල හිතල කෙලින්ම නවත්තල දාපන්. ඕක තමයි ක්‍රමේ. බැරි නෑ. මොන තරන් ට්‍රිගර් එකක් ආවත් බලන් නෑ කියල නීතිය දාගනින්. ටික දවසක් ඉදල ශේප් එකේ එකක් දෙකක් බලපන්. ආයෙ ඉදපන්. සම්පූර්ණයෙන් නවත්තන්න ඕනෙ නෑනෙ.
    නවත්තපු එක එක දිගටම නවත්තන්න ඔනි බන්. අඩුම මාස 3ක් වත්. ටික දවසක් ඉදලා අයේ දවසක් දෙකක් බැලුවොත් පරණ තත්වෙටම එනවා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    නවත්තපු එක එක දිගටම නවත්තන්න ඔනි බන්. අඩුම මාස 3ක් වත්. ටික දවසක් ඉදලා අයේ දවසක් දෙකක් බැලුවොත් පරණ තත්වෙටම එනවා.
    ඕක ඉතින් නවත්තලම දාන්න පුලුවන් දෙයක් නෙමේ. මොකටද නිකන් බලෙන් හිරකරන් වදයක් කරගන්නෙ.